2016 Nov-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
විදුලිබලය ඇනහිටීමේ හේතුව නිසා TharinduMJ සොයුරාට රේඩියෝවෙන් ඉවත් වී ඇති බව,
මද වීලාවකින් ඔහු අප හා සමග නැවත එකතු වීමේ බලාපොරොත්තුවත් සමග ඔබ හට කනගාටුවෙන් දැනුම් දෙමි.
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    විදුලිබලය ඇනහිටීමේ හේතුව නිසා TharinduMJ සොයුරාට රේඩියෝවෙන් ඉවත් වී ඇති බව,
    මද වීලාවකින් ඔහු අප හා සමග නැවත එකතු වීමේ බලාපොරොත්තුවත් සමග ඔබ හට කනගාටුවෙන් දැනුම් දෙමි.
    :shocked::shocked::shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විදුලිබලය ඇනහිටීමේ හේතුව නිසා TharinduMJ සොයුරාට රේඩියෝවෙන් ඉවත් වී ඇති බව,
    මද වීලාවකින් ඔහු අප හා සමග නැවත එකතු වීමේ බලාපොරොත්තුවත් සමග ඔබ හට කනගාටුවෙන් දැනුම් දෙමි.

    :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විදුලිබලය ඇනහිටීමේ හේතුව නිසා TharinduMJ සොයුරාට රේඩියෝවෙන් ඉවත් වී ඇති බව,
    මද වීලාවකින් ඔහු අප හා සමග නැවත එකතු වීමේ බලාපොරොත්තුවත් සමග ඔබ හට කනගාටුවෙන් දැනුම් දෙමි.

    ස්තූතී.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    බට නම් නෙමේ මාමෙ දෙකක් විතර ට්‍රිප් වෙලා වගේ
    අනිවා දැන් මුන්ට බැලන්ස් කරගන්න බැරුව ඇත්තෙ :angry😠angry:

    මෙහෙ කට්ටියත් සුපිරි මරාලයකට අත ගහල තියෙන්නේ බලං ගියාම :dull:
    කොයි වෙලෙත් ඩවුන්නේ අප්පා :(
    වැඩ කරන එවුන් චීන කාරයොන්ගේ ජාතිය අමතනව ඇති හි‍ටු කියලා :growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔව් මල්ලි කියලා වැඩක් නෑ මුං ගැන :dull:
    මොනා කරන්නද මුන් තියෙන ඒවා හරියට නඩත්තු කරන්නෙ නැතුව
    ෆුල් ලෝඩ් කරනවනෙ ඉතින් කැඩෙනවා :angry::angry::angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    විදුලිබලය ඇනහිටීමේ හේතුව නිසා TharinduMJ සොයුරාට රේඩියෝවෙන් ඉවත් වී ඇති බව,
    මද වීලාවකින් ඔහු අප හා සමග නැවත එකතු වීමේ බලාපොරොත්තුවත් සමග ඔබ හට කනගාටුවෙන් දැනුම් දෙමි.

    :shocked::(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙහෙ කට්ටියත් සුපිරි මරාලයකට අත ගහල තියෙන්නේ බලං ගියාම :dull:
    කොයි වෙලෙත් ඩවුන්නේ අප්පා :(
    වැඩ කරන එවුන් චීන කාරයොන්ගේ ජාතිය අමතනව ඇති හි‍ටු කියලා :growl:
    ඕකෙ වැඩ කරන උන්ගෙන් කොටසක් ඉන්නව මැරීගෙන වැඩ කරන උන්
    තව ටිකක් ආතල් එකේ ඉන්නවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    aith ahala sudu :rofl: paris peththe awoth enna mage patis/kadala kade peththe... under the eiffel tower thiyenne :D

    එක හොඳයි ඔයාට හොඳට ගැලපෙනවා "පැටිස් නම් පැරිස්"
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Handapane Gayuwa Sindu - Chandana Liyanarachchi
    mata me githaya dennako.
    :D:D:D:D:D
    kattiyama ekathu karagannawa.

    :D:D:D