2016 Nov-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
    මල් වට්ටියකට අරගන්නම්
    ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
    එයට නෙලා පිළිගන්වන්නම්

    කෙල්ලෙක් කොල්ලෙක්ට කියනවා පුන් පෝදා සඳ කියන පිරිසුදු දේ අරගෙන එන්න පුළුවන්ද කියල. එහෙම ගෙනාවොත් කොල්ලා ඉල්ලන,අහන දේ දෙන්න පුළුවන් කියල. තරු මල් කියන්නෙ ඔහු අසන ඇයගෙ පිරිසිදු බව. හැබැයි ඉතිං ඒක පිලිගන්න්වන්න නම් කොල්ලා පුර පෝදා හඳ වගේ චරිතවත් වෙන්න ඕනේ.

    toi......................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    sirawata kellek ...තරු මල් deida.............:rolleyes::rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අඩෝ එල සින්දුවක්
    9.gif
    9.gif
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මචන්ලා මම අවුරුදු ගානකින් චැට් එකට සෙට් උනේ. අඩේ චැට් රූම් එකක් නැද්ද? අඩුම තරමේ චැට් බාර් එකක්වත්? පෝස්ට් විදියට තමයි මම චැට් එක දාන්නේ.. දන්න එකෙක් කියලා දීපන්කෝ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමද?
    උන් බය ඇති උන්ගේ ඉඩම් අඩුවෙනවා කියලා.

    නෑ බන් එහෙම එකක් නෙමේ අනික දේශපාලන පිස්සුවකුත් තියෙනවනේ හොදටම මේ හරියෙ, උන් පාරවල් හදන්නේ හදන්න ඔන තැන නෙමේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තරු ටෙලි නාට්‍යයේ පට්ට සින්දු ටිකක් තියෙනවා සරත් දසනායකගේ සංගීතය :love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා මම අවුරුදු ගානකින් චැට් එකට සෙට් උනේ. අඩේ චැට් රූම් එකක් නැද්ද? අඩුම තරමේ චැට් බාර් එකක්වත්? පෝස්ට් විදියට තමයි මම චැට් එක දාන්නේ.. දන්න එකෙක් කියලා දීපන්කෝ :baffled:

    චැට් බාර් දැන් නෑ බං :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා මම අවුරුදු ගානකින් චැට් එකට සෙට් උනේ. අඩේ චැට් රූම් එකක් නැද්ද? අඩුම තරමේ චැට් බාර් එකක්වත්? පෝස්ට් විදියට තමයි මම චැට් එක දාන්නේ.. දන්න එකෙක් කියලා දීපන්කෝ :baffled:

    එහෙම තමයි වැටෙන්නේ.සාමාන්‍ය පෝස්ට් වැටෙන විදියටම තමයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මචන්ලා මම අවුරුදු ගානකින් චැට් එකට සෙට් උනේ. අඩේ චැට් රූම් එකක් නැද්ද? අඩුම තරමේ චැට් බාර් එකක්වත්? පෝස්ට් විදියට තමයි මම චැට් එක දාන්නේ.. දන්න එකෙක් කියලා දීපන්කෝ :baffled:
    පෝස්ට් විදියට තමා බන් දාන්නෙ
    චැට් බාර් නැත :baffled::baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යකෝ 8 වෙනිදාට අපිට ආයෙ රික්වෙස්ට් දාන්න බැරිද :oo::oo::oo::oo: