ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

4n4sale

Member
Apr 23, 2012
40
1
0

thota mama play karana demo tikak ewannada? balala hediyan huullanne nethiwa :rofl:

අනේ එපා බං. මම මෙතන comment කරේ නැති වලි ඇදගන්නවත් හූල්ලන්නවත් නෙමෙයි. ඉස්සර ඉඳන් cod ගහන අපිට දැක්ක ගමන් තේරෙනවා බං කවුද වැඩ්ඩා කවුද පඩ්ඩා කියල. :D:D මොකද අපි ඊයේ පෙරේද ඉඳන් නෙමෙයි බං CoD ගහන්නේ. ඕවා කියපන් මේ ඊයේ cod install කරපු එකෙක්ට :D :yes::yes::yes: :rofl::rofl::rofl:
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    issara idan gahalath thota cod gahanna thama bene :rofl::rofl: sada anatha kukulek :sorry: server eke ona tharam innawa uba wage ewun. demo ekak play karannawath dannawada :lol::lol: EK admins la hoda players inne. mama weddek kiyanne ne ona tharam patta players innawa kepam. wage awulak thiyenawanm kiyapan okkogema demo thiyenawa. ube LAN eke gode ewunta gahala tho wedda kiyalada hithagena inne :rofl:
     
    රිදිලා!
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අනේ එපා බං. මම මෙතන comment කරේ නැති වලි ඇදගන්නවත් හූල්ලන්නවත් නෙමෙයි. ඉස්සර ඉඳන් cod ගහන අපිට දැක්ක ගමන් තේරෙනවා බං කවුද වැඩ්ඩා කවුද පඩ්ඩා කියල. :D:D මොකද අපි ඊයේ පෙරේද ඉඳන් නෙමෙයි බං CoD ගහන්නේ. ඕවා කියපන් මේ ඊයේ cod install කරපු එකෙක්ට :D :yes::yes::yes: :rofl::rofl::rofl:

    machn ube IGN mokakda?
     
    4n4sale

    Member
    Apr 23, 2012
    40
    1
    0
    machn ube IGN mokakda?

    IGN මෙතන දාල අන්තිමට නිකන් chater වෙන්න ඕනේ නෑනේ. අනික මම කාගේවත් හෙන්චයියෙකුත් නෙමෙයි. මම මේ කිව්වේ මම එදා දැක්ක ඇත්තම සිද්දියක්. නැතුව නිකන් EK එක චා කරන්න මට කිසි උවමනාවක් නෑ බන්.

    අනික අපි promod ගහන්නේ. ඒක නිසා හැමතිස්සෙම EK එකේ ගහන්නේ නෑ. promod aiming අවුල් යනවා බන් normal එක ගහල පුරුදු උනාම. EK එකේ play කරන්නේ ලංකාවේ උන් ඉන්න නිසා. but මේ වගේ chater adminලා එක්ක EK එකම එපා වෙනවා බං. පොඩි උන් වගේ wall කර කර බොරුවට pro ල වෙන්න හදනවා. 2008 ඉඳන් SLCG යන අපිට wall කරන උන් අඳුරගන්න බෑ කියල උන් හිතන්නේ :yes: :D :P

    තව දෙයක්. මුන්ගේ මහලොකු motherboard ban :P අනේ HWID spoofing ගැන මුන් එක්කෝ දන්නේ නෑ. නැත්නම් මොකුත් නොදන්න උන් ඉස්සරහ වීරයෝ වෙන්න හදනවා බොරු කියලා. දැන් ඉතින් shape එකේ google කරපන් :P :rolleyes:
     
    Last edited:

    thama demo ekak play karaganna danne ne neh :rofl::rofl::rofl: google karala igenaganin eka. ane mama demo ewannam. :lol: balala igena ganin :cool::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    SLpro,GODFATH3R,Mutta wage set ekakma ban karala kiyala dan server eke play karaddi ekek kiwwa,admin (wolf kiyala) kenek ekka waliyak dagenada mokadda ekak kiwwe :angry: eka aththa nam mema pudgalayanwa unban karana men karunikawa illa sitimi :yes:

    Nikan boruwata ban karala bn unwa. mama hondata danna set ekak oya. mamath balagena hitiye oya scene eka.

    Meke adminla innawa wall hack dagena weda pennala hondata play karana unwa ban karala dana. Ehema ayata ridila thamai ohoma karanne. eka dawasak name eke anthimata 007 kiyala thiyena admin ekek wall hack dagena gahala athe mattu unama ekek uta kiwwa adminlath hack karanawane chater kiyala. itapasse uta wechcha deyak naha uwath ban karala.

    ඉහත සදහන් සියල්ලම හරි හොදට play කර කර හිටියා.. පස්සේ සෙට් එක එකතු වෙලා(කුරුනෑගල පැත්තේ cafe එකක කියුවේ) සර්වර් එකක් දාගෙන.. හා ඒකත් කමක් නෑ කියමුකෝ.. අපිට මොකෝ බං ඉතින්.. මල පනින්නේ සක්කිලි වැඩ කරන්න එද්දී නේ.. අපි නැති අතරේ මුන් ටික උන්ගේ server ip spam කරන්න අරන් මේකේ කට්ටියව අද්ද ගන්න.. අන්න ඒවා බලුවැඩ.

    කිරියේ සර්වර් දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් දුවන්නේ. මම දන්නා තරමින් එක player කෙනෙක්වත් (ඇඩ්මින්ලා කොහොමත් නෑ මේවට) වෙන server වල අපේ ip spam කරලා නෑ. මම ගාව chatlog ඇති 01/09/2016 ඉදන්. උබලා හිතන් හිටියට අපි නෑ කියලා අපිට බැනපු ඒවා පවා ඒවල තියෙනවා. මොකටද නිකන් ඕවා නිසා හිත් නරක් කරගන්නේ..

    aththama kiwwoth methana inna set ekak innawa un kamathi naha unta wada hondata play karana unta :angry: singithi manasikathwayak ithin eka :rolleyes:

    Onna oya scene eka nisa ara set eka wena server ekak hadagena paththakata wela inne dan. itapasse meke adminlata ekata ridilada koheda un okkoma tika ban karala. oka thamai aththama kathawa. :yes:

    Ane wedak ne machan, den oke regular players okkoma ban karalada koheda. Me singithi admins la tikak daagena hondata tibba server eka kanawa, paw ara honda admins lage namath kanawa me singithi chora admins la tikak daagena. Aparaade hondata tibba server eka keewa..........:angry::angry::angry:

    මම කිරියට එකතු වෙලා COD4 ගහන්න ආවේ 2010 ඉදන් වගේ.. ඉක්මණටම පස්සේ ඇඩ්මින් කෙනෙක් පුළුවන් උනා. මම මුල ඉදන් කවදාකවත් කිසිම server එකක hack(aimbot,wallhack,roccat,auto knife etc..) දාලා ගහලා නෑ, අනික් ඇඩ්මින්ලත් එහෙමයි.. මොකද්ද තියෙන සන්තෝසේ තමන් ඇඩ්මින් වෙලා තමන්ම හැක් දාන් ගහන එක?

    මේකේ ඉස්සර ඉදන් ඉන්න ඇඩ්මින්ලා ටිකත් තමයි විවිධ නම් වලින් ආවත් තවමත් එකා වගේ ඉන්නේ. උන්නම් වෙනස් වෙලා නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. මේ ලගදි පළමුවෙනි වරට මම කියපු නිසා RAZOR (EK|RAZOR) ට ඇඩ්මින්කම දුන්නා. අවුලක් නෑ හොදට කරගෙන ගියා නමුත් මොකක් හරි හේතුවක් නිසා උන් ටික වෙන් වෙලා වෙනම සර්වර් දාන් මේකටත් spam කරන්න ඇවිත් චොර උනා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    තව දෙයක්. මුන්ගේ මහලොකු motherboard ban :P අනේ HWID spoofing ගැන මුන් එක්කෝ දන්නේ නෑ. නැත්නම් මොකුත් නොදන්න උන් ඉස්සරහ වීරයෝ වෙන්න හදනවා බොරු කියලා. දැන් ඉතින් shape එකේ google කරපන් :P :rolleyes:

    COD game එක අපි නෙවේ හදන්නේ මචන්. ඒවා හදන developersලා ඉන්නවා. ඉතින් එයාලා තමා ඕවලට logic ලියන්නේ. සර්වර් එකේ පුරසාරම් දොඩන COD ගහන්න පුළුවන් එක වැඩ්ඩෙක්වත් සල්ලි දීලා game එක අරන් ගහනවද? :rofl: හරිම අතලොස්සක් ඉන්නේ.. එහෙම නොගහන්නේ බෑන් එකක් වැදුනොත් සුනේ සුන් නිසා.. :rofl::rofl::P

    කලින් කතාවට ගියොත් අලුත් වර්ෂන් එකේ ලොකු ජිල්මාට් එකක් දාන්න බෑ. කීයෙන් කී දෙනාද අලුත් එක පාවිච්චි කරන්නේ? game එක රස විදින එකා ජිල්මාට් දාන්න එන්නේ නෑ, හොයන්නෙත් නෑ. හොර හිත තියෙන එකා කවදත් එකයි. :sorry:
     
    Last edited:

    4n4sale

    Member
    Apr 23, 2012
    40
    1
    0

    Mu RENZO karaya :rofl::rofl::rofl::rofl: server eke balu wela aye methana awa. oka thama phone business karanne :lol::lol::lol:

    උඹට වැරදිලා මචං. අවුලක් නැහැ. මට ප්‍රශ්නයක් නෑ බං. නමුත් මම විතරක් නෙමෙයි මෙතන admin ල hack කරනවා කියල කියන එකම එකා. මම කිව්වේ දැක්ක සිරාම දේ. උඹලගේ server එකනේ ඉතින්. අපි මොකුත් කිව්වත් වැඩක් නෑනේ :D

    ලංකාවේ phone විකුනන්නේ ඌ විතරද බං? ගොන් කතා කියන්න එපා. මම දැන් phone business කරන්නෙත් නැහැ. උඹ ඉස්සර මම EK එකේ දාපු පෝස්ට්ස් බලල විකාර කියවනවා :/ ගොන් උනාට කමක් නෑ බං. ඒත් මෙච්චරටම? :/
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඉහත සදහන් සියල්ලම හරි හොදට play කර කර හිටියා.. පස්සේ සෙට් එක එකතු වෙලා(කුරුනෑගල පැත්තේ cafe එකක කියුවේ) සර්වර් එකක් දාගෙන.. හා ඒකත් කමක් නෑ කියමුකෝ.. අපිට මොකෝ බං ඉතින්.. මල පනින්නේ සක්කිලි වැඩ කරන්න එද්දී නේ.. අපි නැති අතරේ මුන් ටික උන්ගේ server ip spam කරන්න අරන් මේකේ කට්ටියව අද්ද ගන්න.. අන්න ඒවා බලුවැඩ.

    කිරියේ සර්වර් දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් දුවන්නේ. මම දන්නා තරමින් එක player කෙනෙක්වත් (ඇඩ්මින්ලා කොහොමත් නෑ මේවට) වෙන server වල අපේ ip spam කරලා නෑ. මම ගාව chatlog ඇති 01/09/2016 ඉදන්. උබලා හිතන් හිටියට අපි නෑ කියලා අපිට බැනපු ඒවා පවා ඒවල තියෙනවා. මොකටද නිකන් ඕවා නිසා හිත් නරක් කරගන්නේ..

    මම කිරියට එකතු වෙලා COD4 ගහන්න ආවේ 2010 ඉදන් වගේ.. ඉක්මණටම පස්සේ ඇඩ්මින් කෙනෙක් පුළුවන් උනා. මම මුල ඉදන් කවදාකවත් කිසිම server එකක hack(aimbot,wallhack,roccat,auto knife etc..) දාලා ගහලා නෑ, අනික් ඇඩ්මින්ලත් එහෙමයි.. මොකද්ද තියෙන සන්තෝසේ තමන් ඇඩ්මින් වෙලා තමන්ම හැක් දාන් ගහන එක?

    මේකේ ඉස්සර ඉදන් ඉන්න ඇඩ්මින්ලා ටිකත් තමයි විවිධ නම් වලින් ආවත් තවමත් එකා වගේ ඉන්නේ. උන්නම් වෙනස් වෙලා නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. මේ ලගදි පළමුවෙනි වරට මම කියපු නිසා RAZOR (EK|RAZOR) ට ඇඩ්මින්කම දුන්නා. අවුලක් නෑ හොදට කරගෙන ගියා නමුත් මොකක් හරි හේතුවක් නිසා උන් ටික වෙන් වෙලා වෙනම සර්වර් දාන් මේකටත් spam කරන්න ඇවිත් චොර උනා.

    :yes::yes::yes:

    renzo karaya maara amruwen inne :P 31st night aroound 2:30 am aye server ekata enna try kara. renzo karaya thama mulinma kata nisa ban wechcha eka. wuna scene okkoma mathayi. okawa dawasak broadcast map ekedi meruwata passe idan mama wall kiya kiya dagalanawa. mu hemathissema wall kiya kiya wada dena nisa Ambush map ekedi muwa ban kara mathakayi :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :yes::yes::yes:

    renzo karaya maara amruwen inne :P 31st night aroound 2:30 am aye server ekata enna try kara. renzo karaya thama mulinma kata nisa ban wechcha eka. wuna scene okkoma mathayi. okawa dawasak broadcast map ekedi meruwata passe idan mama wall kiya kiya dagalanawa. mu hemathissema wall kiya kiya wada dena nisa Ambush map ekedi muwa ban kara mathakayi :yes:

    මේ එකෙක්.. :rofl::rofl:

    ONfB6KA.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,872
    113
    -In Darkness-
    මේ එකෙක්.. :rofl::rofl:

    ONfB6KA.png

    මේකේ ඉතින් බොරුවක් නෑනේ? අපි හැමෝම දන්නවා කලා කියන්නේ වෝල් හැක් දාගෙන කෑම්ප් කරන එකෙක් කියලා :yes::yes: දැන් නෑ කියයි ශුවර් එකට :angry::angry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    SLpro,GODFATH3R,Mutta wage set ekakma ban karala kiyala dan server eke play karaddi ekek kiwwa,admin (wolf kiyala) kenek ekka waliyak dagenada mokadda ekak kiwwe :angry: eka aththa nam mema pudgalayanwa unban karana men karunikawa illa sitimi :yes:

    ඔව් බැන් කලේ මම

    "SLpro" Rule #4: No abusive language or behavior towards admins or other players (ban kale mama)

    "GODFATH3R" Rule #6: No recruiting for your clan, your server, or anything else (ban kale mama)

    "Mutta" me mokada
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Nikan boruwata ban karala bn unwa. mama hondata danna set ekak oya. mamath balagena hitiye oya scene eka.

    Meke adminla innawa wall hack dagena weda pennala hondata play karana unwa ban karala dana. Ehema ayata ridila thamai ohoma karanne. eka dawasak name eke anthimata 007 kiyala thiyena admin ekek wall hack dagena gahala athe mattu unama ekek uta kiwwa adminlath hack karanawane chater kiyala. itapasse uta wechcha deyak naha uwath ban karala.

    aththama kiwwoth methana inna set ekak innawa un kamathi naha unta wada hondata play karana unta :angry: singithi manasikathwayak ithin eka :rolleyes:

    Onna oya scene eka nisa ara set eka wena server ekak hadagena paththakata wela inne dan. itapasse meke adminlata ekata ridilada koheda un okkoma tika ban karala. oka thamai aththama kathawa. :yes:

    දන්න පුකක් කියොපන් සොන්නයා...

    එකේ ඉන්න උන් බැන් කලා තමා උගේ IP එක අපේ එකේ දාපු නිසා... බැන් කලේ මම...

    ip spamming කරපු උන් ඔක්කොම බැන් කලා.... බැන් එක ලිෆ්ට් උනාට පස්සෙ එන්න බරිනම් උකාගන්න කියහන්...
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mawa unban karala dunnata thanx admin:):):):):)..mama max kiyane name aken inne..apita admin aplly karanne puluwanda.....

    අන්බැන් කලා... recruiting වලට බැන් වෙලා තිබ්බෙ .com ගහලා... Ban lift..
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    IGN මෙතන දාල අන්තිමට නිකන් chater වෙන්න ඕනේ නෑනේ. අනික මම කාගේවත් හෙන්චයියෙකුත් නෙමෙයි. මම මේ කිව්වේ මම එදා දැක්ක ඇත්තම සිද්දියක්. නැතුව නිකන් EK එක චා කරන්න මට කිසි උවමනාවක් නෑ බන්.

    අනික අපි promod ගහන්නේ. ඒක නිසා හැමතිස්සෙම EK එකේ ගහන්නේ නෑ. promod aiming අවුල් යනවා බන් normal එක ගහල පුරුදු උනාම. EK එකේ play කරන්නේ ලංකාවේ උන් ඉන්න නිසා. but මේ වගේ chater adminලා එක්ක EK එකම එපා වෙනවා බං. පොඩි උන් වගේ wall කර කර බොරුවට pro ල වෙන්න හදනවා. 2008 ඉඳන් SLCG යන අපිට wall කරන උන් අඳුරගන්න බෑ කියල උන් හිතන්නේ :yes: :D :P

    තව දෙයක්. මුන්ගේ මහලොකු motherboard ban :P අනේ HWID spoofing ගැන මුන් එක්කෝ දන්නේ නෑ. නැත්නම් මොකුත් නොදන්න උන් ඉස්සරහ වීරයෝ වෙන්න හදනවා බොරු කියලා. දැන් ඉතින් shape එකේ google කරපන් :P :rolleyes:

    :rofl: :lol: පුකෙනුත් හිනා බන් මේවට... දාපන් බලන්න IGN එක

    IGN මෙතන දාල අන්තිමට නිකන් chater වෙන්න ඕනේ නෑනේ.

    ඇයි චාටර් වෙන්නේ

    මගේ IGN

    (Helper, [EK] - OFFBEAT, WARLORD, [EK] - WARLORD, [SIX] - WARLORD, Blackcat, Wolf, Crosssky, Bucky)
     
    Last edited: