මාතෘ සායනයේ අමානුෂිකත්වය,
පියවරුනි/වෙන්ඩ පියවරුනි,
මම මේ කල්පනා කරලා මොන කරන්නද හිත ගන්න බැරි නිසා, උපදෙසක් ඉල්ලන්නේ,
මචං අපේ ගමේ තියෙන මාතෘ සායනය ගැන ගැටළුවක් තියෙනවා එකේ වැඩකරන නිලධාරී
කිහිපදෙනෙක් ඉන්නවා අශීලාචාර විදියට මව් වරුන් අපහසු තාවයට පත් වෙන විදියව කතා කරනවා, (උඹ, තෝ, තමුසේ (ඊට වඩා වචනත් කියන වෙලාවල් තියෙනවා) වගේ වචන වලින් කතා කරනවා,
අපට ලැබෙන්න යන්නේ පලවෙනි දරුවා, මම කිසිම විදියකින් දරුවාට අනිසි විදියට බලපාන කිසිම දෙයක් කියන්නේ/කරන්නේ නැහැ, මගේ වියිෆ් රජයේ රැකියාවක් කරන්නේ සෙනසුරදටත් වැඩ ඉතින් ගෙදර ඉදෙන්නෙ අඩුවෙන්. (නමුත් සායනවලට අනිවාර්යෙන් යනවා), ඉතින් පවුල් සෞක්‍ය නිලධාරිණිය, අද පිරිසේ සියලු දෙනාම ඉදිරියේ වයිෆව අපහසුතාවයට පත් වෙන විදියට කතා කරලා තියෙනවා ගෙදර නැහැ බලන්න්න යද්දී කියලා, (නමුත් අදාළ නිලධාරිණිය ගෙදර ඇවිල්ලා නැහැ)
ඒ වගේම මීට කලින්, සායනයේ එක doctor කෙනෙක් දරුණු විදියට කතා කරලා තිබුන, මේ ගැටලුව මගේ වයිෆ් ට විතරක් තියෙන දෙයක් නෙවෙ, අදාල නිලධාරින් අනෙක් මව් වරුන්ට පවා කතා කරන්නේ හරිම අශිලාචාර/පහත් විදියට, මව් වරුන සායනයට යන්නේ හරිම බියකින්, නිලධාරීන්ට කතා කරන්නේ බයෙන්, බැනුම් අහන්න වෙයිදෝ කියන බයෙන්.
නමුත් කිසිම කෙනෙක් ඊට විරුද්ධව කත අකරන්නේ නැහැ, මොකද එතනින් පස්සේ කතා කරපු මවට ගැටලුවලට මුහුණදෙන්න සිදු වෙයි කියන බයට, මම උනත් එහෙමයි මොකද වැඩියෙන් ම වටින්නේ දරුවා නිසා,
කරුණ කරලා මට කියන්න පුලුවන්ද මම මොනාද කරන්න ඕනේ කියලා, මේ ගැන අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවද?