Car Vacuume Cleaner එකක් ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කාර් එකේ තියන වැලි, රොඩු කෑලි අයින් කරන්න මේක හොඳයිද බන්?

    පාවිච්චි කරපු අය ඉන්නවද​

    http://buyonline.lk/auto-care/737-high-power-car-vacuum-cleaner.html

    high-power-car-vacuum-cleaner.jpg
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ganna epaa ban mala jarawak power eka madi. mama gawa thiyanawa wena thanakin gatta chinees ekak aparade salli
     
    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    මෙහෙම එකක් තියෙනවා මචන්...ඕකෙන් වාහනයක් සුද්ද කරගන්න පුලුවන්,එහෙම නැතිව වැලි කියුබ් ගනන් අදින එකෙක්ටනම් ඕක අවුල්..මමත් ඕකක් තමයි පාවිච්චිය,මමනම් ගෙන්න ගත්තෙ Aliexpress එකෙන්.රුපියල් 850ක් විතර වුනේ.ඕකේ මටනම් කිසිම අවුලක් නැහැ කිසිම කේස් එකක් නැතිව කාර් එක හොදට ක්ලීන් වෙනවා.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙහෙම එකක් තියෙනවා මචන්...ඕකෙන් වාහනයක් සුද්ද කරගන්න පුලුවන්,එහෙම නැතිව වැලි කියුබ් ගනන් අදින එකෙක්ටනම් ඕක අවුල්..මමත් ඕකක් තමයි පාවිච්චිය,මමනම් ගෙන්න ගත්තෙ Aliexpress එකෙන්.රුපියල් 850ක් විතර වුනේ.ඕකේ මටනම් කිසිම අවුලක් නැහැ කිසිම කේස් එකක් නැතිව කාර් එක හොදට ක්ලීන් වෙනවා.

    මෙහෙමයි මචන්

    ගොඩක් තියන වැලි brush එකයි dust pan එකයි පාවිච්චි කරලා අරන් දාන්න පුලුවන්නෙ

    අර අන්තිමට ඉතුරු වෙන පොඩ්ඩ තමයි මේකෙන් ගන්න වෙන්නෙ