රත්තරං;20872990 said:අමරදේව ප්රභල චරිතයක්.. එතුමාට නිවන් සැප අත්වේවා කියන ගමන් පොඩි සටහනක් තියන්නම් හැම තැනම අහන දකින දේවල් එක්ක
අපේ රටේ මහා චරිත බවට පත්වීම සමානුපාතික වේ ඒ පුද්ගලයාගේ වයස..
""ඒ කාලේනේ මිනිස්සු හිටියේ ඒකටත් එක්ක දැන් කාලේ උන්...""
ඕක 1950 උන්න උනුත් කිව්වා 60,70,80,90,2000,2010 උන්න උනුත් කිව්වා දැන් ඉන්න උනුත් කියනවා.
තව අව්රුදු 30කින් කියයි.. දැන් ඉන්න උන් ගායකයොද ඒ කාලේ කසුන් කල්හාරලා, සනුකලා, උමාරියාලා අන්න ගායකයෝ කියලා![]()
හරියට පරනම ගායකයන්ගේ සින්දු අහන උන් මිල්ටන්ලට ප්රියාලට බැන්නා වගේ, ප්රියාලගේ සින්දු අහපු උන් රූකාන්තලට බැන්නා වගේ රූකාන්තලාගේ සින්දු අහපු උන් භාතියලට බැන්නා වගේ භාතිය සන්තුශ්ගේ සින්දු අහපු උන් දැන් දැන් අලුත් උන්ට බනිනවා වගේ

සමස්තයක් විදියට නුතනයේ පරපුර තුල මිට දශකයකට, දෙකටට පෙර හිටපු පරපුරට වඩා රසවින්දනය අඩුයි.
හරියට මේවගේ. පොළොන්නරු යුගයෙන් පසුව කෝට්ටේ යුගය වනතෙක් සතිතය පිරිහිලා (එට සමානු පතිකාව රසවින්දනයක් අඩුවෙන්න ඕන) අයි කෝට්ටේ යුගයෙන් පසුව නැවත කෙමෙන් කෙමෙන් කඩාගෙන වැටීලා. නැවත ඉංග්රීසි පාලනයේ අවසාන අර්ද දශකයේ ඉදන් 70/80 දක්කවා නැවත වර්දනය උනා වගේ තමයි

රත්තරං;20873059 said:
කොතනින්ද ඔය රසාස්වාදයේ ලුනු ඇබුල් තෝරන ඉර ගහන්නේ??
සමාජගත කුහකත්වය බන් උපරිමම 70-80ඩයල් වල.. (50-60 උපන්න උන් ) ඒත් දැන් ඉන්න පරපුර භහුතරයක් විවිදත්වයෙන් යුතුව විද දරාගැනීම විදීම හුගක් වැඩී, අද අපි අතර අඩියක් ගැහුව වෙලාවක " මේ ඉරිදා ගිය ඉරිදා වගේ නොවන්න කියන එකාගේ ඉදන් ආදරනීය නේරන්ජනාලා, බබර පහස ලබන මලක්දෝ ඉදන් ඊයේ පෙරේදා ආපු සින්දුව දක්වාම කියන රසවිදින උන් ඉන්නවා. හැබැයි ඔය 70-80 සෙටෑර් එක (70-80 කාලේ අව් රදු 20 වෙච්ච අය ) තනිකරම තියෙන්නේ හම්බයාගේ සමාජ භීතිකාව වගේ රසාස්වාදයක්.
කොහොම උනත් 70-80 පාරට බැහැපු සෙටෑර් එක භහුතරයක් එකක් ඉවරවෙනකොට එකක් බල්ලට චූ කරන්න තැනක් නොතැනක් නෑ වගේ බස් එකේ පාරේ කෝච්චියේ කඩපිලේ අගුවේ බෙල් බොටම් ගහන් සිගරට් ගහපු එක ඇරෙන්න රටට ජාතියට ආගමට කරපු ලබ්බක් නෑ. ඒ වගේ උන් අතර ඒ යුගයේ පහල වෙච්ච අමරදේව මාස්ටර්ලා වගේ සුලු තරේ රත්තරං.. එහෙම කියලා එතුමා අලුත් ගායකයන්ට වඩා ශ්රේශ්ට වෙන්නෙත් නෑ අලුත් ගායකයෝ එතුමට වඩා ශ්රේශ්ට වෙන්නෙත් නෑ. යුග දෙකක් රසාස්වාද දෙකක්,, හැබැයි ඒ එක් කුලකයක අමරදේව ඇවිල්ලා ඉරාජ් කෙනෙක්.... අනික් කුලකේ ඉරාජ් ඇවිල්ලා අමරදේව කෙනෙක්
PS-70-88 කිව්වහම අමරදේව මාස්ටර්ගේ වික්ටර් රත්නායකගේ වයස උස්සන් එන්න එපා. දෙනවක හාමිනේ බැස්සේ හැරමිටියත් එක්ක, මම කිව්වේ යුගය ගැන
මොන පදනමෙන්ද කඩන් වැටුනා කියන්නේ? මොනවට සාපේක්ශවද? මොනවද උනේ?උබ අල්ල ගත්තේ වැරදි පැත්තෙන්, මෙතැන් හොදට බලපන් අපේ රටේ සමාජ ආර්ථික තත්වය හොද මට්ටමක එනේකොට සහිත්ත්යත් හොද මට්ටමට අවා, ආර්ථිකය පිරිහෙනකොට ඒවත් වලපාට යනවා.
අනුරාදපුර යුගය. හොද සහිත්ට්යක්
අනුරපුර -පොලොනරු අතරතුල . කඩා වැටීමක්
පොළොන්නරු කෝට්ටේ. කඩා වැදීමක්
කෝට්ටේ. මහා පිබිදීමක්
කොටේ -ඉංග්රීසි පාලනයේ අවසාන කාලය- මහා කඩා වැටීමක්
ඉංග්රීසි පාලනයේ අවසානය- 70 සශ්කය- බශ්වේ සහා සශිත්ට්යේ නැවත පිබිදීමක්
80- මෙදක්ක්වා- කෙමෙන් කෙනෙක් නැවත කඩා වැටීමක්
රත්තරං;20873143 said:මොන පදනමෙන්ද කඩන් වැටුනා කියන්නේ? මොනවට සාපේක්ශවද? මොනවද උනේ?