අරක්කු එපා වෙන්න මොකක් හරි පෙත්තක් තියෙනවද පාමසිවල
තිබේ.නමුත් පෙති ලබා දෙන්නේ හැකිතරම් මානසිකව සහ ප්‍රයෝගිකව මත්පැන් වලින් ඉවත් වුනාම වෛද්‍ය අදීක්ෂණය යටතේ.නැත්නම් පෙති අරක්කු දෙකම එකට බිලා මිනිස්සු මැරෙන්න පුළුවන්.

control yourself mata nam bonnath pluwan nathuwa innath pluwan yaluwo katha karaddi boruwak kiyananth dannawa
හිත තමා..හිත හයිය නම් පෙති කුමටද?

control yourself mata nam bonnath pluwan nathuwa innath pluwan yaluwo katha karaddi boruwak kiyananth dannawa
එහෙනම් හිත හයි කරගන්න ක්‍රමයක් කියපන්![]()