idam valuation gana danna kenek poddak kiyanna

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අපේ ඉඩමක් ලගදි කරා ඕක කරන්න ඕනේ මචන් කච්චේරියේ ඉන්නවා රජයේ ඉඩම් තක්සේරු කරු උගෙන්. ඕකට ගන්න FIX ගානක් නෑ. ඉඩම් තක්සේරු කරලා එන ගානෙන් 5%ක් තාම ගාස්තුව වෙන්නේ.

    ඕක කර ගන්න තියෙන හොදම විදිහ තමා බෑන්ක් ලෝන් එකක් ගන්න ඉඩම බෑන්ක් එකට තියලා බෑන්ක් එකෙන් තක්සේරු කර ගන්න එක .
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    thanks ban mata thiyenne mehema seen ekak ban land ekak ganna one but salli na mata land eka bank ekata tiyana owner wa nidahas karala bank ekayi mamayi athara witharak deal eka thiya ganna puluwan da kiyala,seen eka thiyenne land eke kiyana value ekayi bank eke value loku wenasak thiyeda kiyala 100% denawada ban lone?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    bank walin 100% ma loan denne nae idam walata. eka ithin oyage gewime hekiyawa matha thamai theeranaya wenne

    idam valuation karana aya innawa. loan ekak gannawanam e loan eka bank eken piliganna kenekta kiyala valuation eka karaganna ona neththam hariyanne ne

    value eken 60% wage thamai normally bank loan denne.

    samanyen market price ekata wada aduwen thamai un value karanne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    thanks ban mata thiyenne mehema seen ekak ban land ekak ganna one but salli na mata land eka bank ekata tiyana owner wa nidahas karala bank ekayi mamayi athara witharak deal eka thiya ganna puluwan da kiyala,seen eka thiyenne land eke kiyana value ekayi bank eke value loku wenasak thiyeda kiyala 100% denawada ban lone?

    එහෙම කරන්න බැහැ...බෑන්ක් එකෙන් සල්ලි (check) එක දුන්නම ඒ කෙනා ඉඩම ලියන්නේ... :nerd:

    බෑන්ක් එකේ තක්සේරුව අඩු වෙන්න පුළුවන් විකුනන කෙනාට වඩා.100% දෙන එකක් නැහැ :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    thanks ban mata thiyenne mehema seen ekak ban land ekak ganna one but salli na mata land eka bank ekata tiyana owner wa nidahas karala bank ekayi mamayi athara witharak deal eka thiya ganna puluwan da kiyala,seen eka thiyenne land eke kiyana value ekayi bank eke value loku wenasak thiyeda kiyala 100% denawada ban lone?

    මෙහෙමයි මචන්.. ඕවා තාක්සේරු කරද්දී නම් අපි ලෑන්ඩ් එකේ පර්ච් එකක් ලක්ෂ 5ක් කිවා කියමු. ඒ උනාට ගොඩක් වෙලාවට මිනිස්සු කටින් කියලා නේ ගණන් උස්සන්නේ එක හින්දා ගණන් එහෙ මෙහේ වෙනවා. බෑන්ක් එකෙන් කරද්දී නම්..
    බෑන්ක් එකට තියලා ගද්දි මචන් අනිවාර්යෙන් මචන් බෑන්ක් එකෙන් වැලියු කරනවා. උබ ගෙවන විදිහ පෙන්නන්නත් ඕනේ නේ. ලෝන් එක පාස් වෙන්නේ ඊට පස්සේ. 100%ක් ම නිවාස ණය දෙන්නේ නෑ මචන් මම දන්නා විදිහට. :yes:
    හදිස්සියේ හරි ගෙවන්න විදිහක් නැති උනොත් මචන් පස්සේ කාලේ විවිද හේතු හින්ද,100%ක් බෑන්ක් ලෝන් එක දීල තිබ්බොත් බෑන්ක් එකට පාඩුයි නේ.:yes:
     
    :yes: land eke wawanna hadanne ban eken thama lone eka gewanne, wadee jol wagee balamu lease karannawath land ekak :D thanks ban
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :yes: land eke wawanna hadanne ban eken thama lone eka gewanne, wadee jol wagee balamu lease karannawath land ekak :D thanks ban

    එහෙනම් ලොකු ඉඩමක් වෙන්න වෙයි නේ බන්. ගම්මිරිස් , සාදික්කා වවන්න..:yes: