mokadda ban ehema seen ekak thiyenawada?kawda mewwa karanne vehicles valuation wageda?
අපේ ඉඩමක් ලගදි කරා ඕක කරන්න ඕනේ මචන් කච්චේරියේ ඉන්නවා රජයේ ඉඩම් තක්සේරු කරු උගෙන්. ඕකට ගන්න FIX ගානක් නෑ. ඉඩම් තක්සේරු කරලා එන ගානෙන් 5%ක් තාම ගාස්තුව වෙන්නේ.
ඕක කර ගන්න තියෙන හොදම විදිහ තමා බෑන්ක් ලෝන් එකක් ගන්න ඉඩම බෑන්ක් එකට තියලා බෑන්ක් එකෙන් තක්සේරු කර ගන්න එක .
thanks ban mata thiyenne mehema seen ekak ban land ekak ganna one but salli na mata land eka bank ekata tiyana owner wa nidahas karala bank ekayi mamayi athara witharak deal eka thiya ganna puluwan da kiyala,seen eka thiyenne land eke kiyana value ekayi bank eke value loku wenasak thiyeda kiyala 100% denawada ban lone?

මෙහෙමයි මචන්.. ඕවා තාක්සේරු කරද්දී නම් අපි ලෑන්ඩ් එකේ පර්ච් එකක් ලක්ෂ 5ක් කිවා කියමු. ඒ උනාට ගොඩක් වෙලාවට මිනිස්සු කටින් කියලා නේ ගණන් උස්සන්නේ එක හින්දා ගණන් එහෙ මෙහේ වෙනවා. බෑන්ක් එකෙන් කරද්දී නම්..
බෑන්ක් එකට තියලා ගද්දි මචන් අනිවාර්යෙන් මචන් බෑන්ක් එකෙන් වැලියු කරනවා. උබ ගෙවන විදිහ පෙන්නන්නත් ඕනේ නේ. ලෝන් එක පාස් වෙන්නේ ඊට පස්සේ. 100%ක් ම නිවාස ණය දෙන්නේ නෑ මචන් මම දන්නා විදිහට.
හදිස්සියේ හරි ගෙවන්න විදිහක් නැති උනොත් මචන් පස්සේ කාලේ විවිද හේතු හින්ද,100%ක් බෑන්ක් ලෝන් එක දීල තිබ්බොත් බෑන්ක් එකට පාඩුයි නේ.![]()
land eke wawanna hadanne ban eken thama lone eka gewanne, wadee jol wagee balamu lease karannawath land ekak
thanks banland eke wawanna hadanne ban eken thama lone eka gewanne, wadee jol wagee balamu lease karannawath land ekak
thanks ban

එහෙනම් ලොකු ඉඩමක් වෙන්න වෙයි නේ බන්. ගම්මිරිස් , සාදික්කා වවන්න..![]()