Computer Accessories ටිකක් ඕනෙ. Price List Quotation දෙන්න.
Office එකකට Computer Accessories ටිකක් ඕනෙ. Price List Quotation දෙන්න. Warranty දෙන කාල සීමාවත් ඕනෙ.. බ්‍රෑන්ඩ් එකත් එක්කම ඕනෙ. මම දාන බෑන්ඩ්z වලින් නම් වඩා හොදයි. නැත්නම් දෙන්න පුලුවන් බෑන්ඩ් එක දාන්න. පුලුවන් තරම් බජ්ට් එකෙන් දෙන්න බලන්න. බැරිම නම් පුලුවන් ගාන දාන්න.. Budget exceed උනත් කමක් නෑ. පුලුවන් තරම් Quality, office එකකට ගැලපෙන අනවශ්‍ය නොවෙන විදියට Accessories වලින් Price කරන්න. High Quality ම නෙමේ නමුත් කාලයක් අපහසුවෙන් තොරව වැඩක් ගන්න පුලුවන් ඒව.
Thank You!!

- Description # Qty # Budget per 01 Qty
- 20" or 20"+ LCD or LED Monitor (HP/DELL) # 02 # 10,000-18,000
- USB Keyboard # 02 # 500-1500
- USB Mouse Optical (Wired) # 02 # 200-1000 (Combo තියෙනව නම් ඒක දාන්න)
- Mouse Pad # 02 # 50-250
- Speaker 2.1M Sub (Microlab/Titan) with radio or without - 3000-6000
- UPS # 02 # 2500-5000 (මොනිටර් එකයි SLT wifi router එකයි වැඩ කලා නම් ඇති.)
- Laser or inject Printer # 01 # 2500 - 10000
- Core i3 (3.0 or plus) 4GB/8GB Ram 1GB separate VGA (Please specify Model) Should be branded # 01 # 30000-120000
Thank You!!