Ebay local business idea එකක්

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මගේ පේපෑල් එකේ ඩොලර් 50ක් තියෙනවා බං, මට ඕන ඒකෙන් මොකක් හරි හොද විකුනන්න පුලුවන් දෙයක් ගෙනල්ලා පොඩි ලාභයක් තියාගෙන විකුනන්න, දැනට මෙහේ මාකට් එකේ දෙන්න පුලුවන් මොනවද මචන්ලා, අන්කොමන් ඒත් හොදට විකුනන්න පුලුවන් වගේ දෙයක්, පොඩි සප් එකක් දීපන්කො බන්, මම හෙන ආසයි පොඩි හරි බිස්නස් එකක් කරන්න, මේක ජෝක් එකට ගන්නෙ නැතුව මට හොද අයිඩියා එකක් දීපන්කො :)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ගෙවල් පැත්තේ ගෑනුටිකක් අන්දවාගෙන සුකුරුත්තන් ටිකක් ගෙනල්ල විකුනපන්...රට බඩු කියපන් ..ලොවෙත් ගන්නවා..එකට දෙකක් තියන් දෙන්න එපා..ඕ වා බාල බඩු..ටික දවසක් යනකොට උබට ගමේ ඉන්න බැරිවෙයි...අඩුවට විකුනපන්...එතකොට අවුලක් නෑ...වැඩේ හරියාගන එනකොට ජංගි ටිකක් එහෙමත් ගෙනෙන්..පුක නැති ඒව එහෙම...ඒව ගං වල හෙන මාකට්....තව උබ හරියට වැඩේ කරොත් උන් උබට කියලම අන්දවගෙනත් යයි....:P
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ගෙවල් පැත්තේ ගෑනුටිකක් අන්දවාගෙන සුකුරුත්තන් ටිකක් ගෙනල්ල විකුනපන්...රට බඩු කියපන් ..ලොවෙත් ගන්නවා..එකට දෙකක් තියන් දෙන්න එපා..ඕ වා බාල බඩු..ටික දවසක් යනකොට උබට ගමේ ඉන්න බැරිවෙයි...අඩුවට විකුනපන්...එතකොට අවුලක් නෑ...වැඩේ හරියාගන එනකොට ජංගි ටිකක් එහෙමත් ගෙනෙන්..පුක නැති ඒව එහෙම...ඒව ගං වල හෙන මාකට්....තව උබ හරියට වැඩේ කරොත් උන් උබට කියලම අන්දවගෙනත් යයි....:P
    එල එල මචං, මං එහෙම ගමක නෙවෙයි ඉන්නෙ මචං, ඉක්මන් එකේ ෆේස්බුක් එකේ වගේ දාල විකුනන්න බැලුවෙ මචං,ඒකයි, තෑන්ක්ස් මචං අයිඩියා එකට :):):)
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    tinto brass:20879422 said:
    ගෙවල් පැත්තේ ගෑනුටිකක් අන්දවාගෙන සුකුරුත්තන් ටිකක් ගෙනල්ල විකුනපන්...රට බඩු කියපන් ..ලොවෙත් ගන්නවා..එකට දෙකක් තියන් දෙන්න එපා..ඕ වා බාල බඩු..ටික දවසක් යනකොට උබට ගමේ ඉන්න බැරිවෙයි...අඩුවට විකුනපන්...එතකොට අවුලක් නෑ...වැඩේ හරියාගන එනකොට ජංගි ටිකක් එහෙමත් ගෙනෙන්..පුක නැති ඒව එහෙම...ඒව ගං වල හෙන මාකට්....තව උබ හරියට වැඩේ කරොත් උන් උබට කියලම අන්දවගෙනත් යයි....:P
    ජංගි බිස්නස් :D:D:D