මචංලා 15,000 කට වගේ ගන්න හොඳ Push bicycle එකක් කියපල්ලකෝ. කඳු පදින්න පුළුවන් ගියර් තියෙන එකක් වගේ.
ටිකක් හොඳ පෙනුමක් තියෙන්නත් ඕන ඔෆිස් යන්න ඉන්නෙත් ඕකෙන්

(බයිසිකල් ගැන නොදනිමි
)
බෝඩිමේ ඉඳල main road එකට km වගේ තියෙනවා. බස් නැහැ. ත්රිවිල් එකේ හැමතිස්සෙම යන්න බැහැ, සල්ලි නැහැ.
බයික්, ස්කුටර් වගේ බැලුව ගණන් ඇහුවම ඇඟ හීතල වෙනවා
(brand new. 2nd hand අරගන්න බයයි මේ දවස් වල පාඩුමයි වෙන්නේ.)
මෙච්චර කල් සල්ලි නාස්ති කරා ඇති බන්. බැංකු පොතේ රු. 7.00 තියෙන්නේ. දැන් ඉඳන් වත් හැදෙන්න ඕන.
බත්තරමුල්ල රාජගිරිය පැත්තේ ගන්න හොඳ කඩ තියේ නම් මෙන්ෂන් කරන යන්න....
ටිකක් හොඳ පෙනුමක් තියෙන්නත් ඕන ඔෆිස් යන්න ඉන්නෙත් ඕකෙන්

(බයිසිකල් ගැන නොදනිමි
)බෝඩිමේ ඉඳල main road එකට km වගේ තියෙනවා. බස් නැහැ. ත්රිවිල් එකේ හැමතිස්සෙම යන්න බැහැ, සල්ලි නැහැ.

බයික්, ස්කුටර් වගේ බැලුව ගණන් ඇහුවම ඇඟ හීතල වෙනවා
(brand new. 2nd hand අරගන්න බයයි මේ දවස් වල පාඩුමයි වෙන්නේ.)මෙච්චර කල් සල්ලි නාස්ති කරා ඇති බන්. බැංකු පොතේ රු. 7.00 තියෙන්නේ. දැන් ඉඳන් වත් හැදෙන්න ඕන.

බත්තරමුල්ල රාජගිරිය පැත්තේ ගන්න හොඳ කඩ තියේ නම් මෙන්ෂන් කරන යන්න....