සහොදරයා සිත හෝ සිතුවිලි ගැන දන්න එකම උත්තමයන් වහන්සේ ගෙෘතම බුදු රජනන් වහන්ස පමණයි..හේතුව මේ සිත අපට පෙන්නේ නෑ එක අරැපී වස්තුවක් අනික මේ අරූපි දේ අපට පියවි ඇසට බලන්න බෑ ප්‍රඥාවට විතරයි බලන්න පුඵවන් එක කරන්නත් සමන්‍ය පුද්ගලයෙකුට බෑ....... මොන උපදි ගැහුවත් මොන කරලන් ගැහුවත් බෑ.... එක තමයි සත්‍ය...... ඔය එක එක වැද්දො කියන දේවල් පිලිගන්න එපා මොකද මේ කරණය හරියාකාරව අවබොධ කරගන්න ඔනේ කරැණක්.... මේක ගැන නොදැන කතා කරන අය බොහොය එ් ගොල්ලේ කියන්නේ මේ අපි කතා කරන හිතේන්ම මවා ගත්තු දේවල්.... එගොල්ලෝ දන්නේ නෑ මේ හිත කියන්නේ මොදක්ද කියලාවත්.....
ඔයා හිත ගැන ඉගෙන ගන්න ආසනම් ඉට පෙර කරන් තියෙනවා දේවල්..... මොකද මේ කයන දේවල් ඔබ විශ්වාස නොකරන්න පුලුවන් සමහර විට මේ උතුම් ධර්මයට අපහස කරන්න පුලුවන් ඒහෙම කරොත් ඔබ කරගන්නා අකුසලයේ තරම මෙච්චරයි කියලා කියන්න බෑ...
තෙරැවන් සරණයි
සිතුවිලි කියන්නෙ මොනාද මචන්ල, මන් ලගක් වෙනකන් හිතන් හිටියෙ
Internal dialog කියල, ඒත් ඒක එහෙමනම් උපතින් බීරි අයට හිතන්නත් බෑ, හිතේ මැවෙන රූපනම් උපතින් අන්ධ අයට හිතන්නත් බෑ.
එතකොට
මොනවද සිතුවිලි කියන්නෙ???![]()

ai bun upatin biri ayata hitana bari ?
mokak hari deyak as deken dakkma eka one kiyala hitenne nadda etakota biri kiyala ehema hiten nadda?
upatin blind nam kan dekata ahena dewal walin meka one araka one kiyala hiterene nadda bun
upatin asut andai biri nam ea manusaya touch karana deyak nisa sitiwili pahala wenawa
යාළුවා අසංකගේ ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ.
එයාට තියන ප්‍රශ්නෙ තමයි සිතිවිලි කියන දේ හිතේ ඇතිවෙන internal dialog නෙමේනම් මොනවද කියන එකයි. බීරි කෙනෙක් dialog කියන්නෙ මොනවද කියල දන්නෙ නෑනේ. එතකොට එයාට ඒවා දැනෙන්නේ මොනවා විදිහටද? එකයි මිලියන් ඩොලර් ප්‍රශ්නෙ.
itin eka tamai biri kenekta sitiwili kiyane rupayak wage
blind kenek ta sitiwili dialogs wage
ea dekama tiyena kenekta (blind & deaf) eka feeeling ekak wage
බොහොම අගය කොට සලකනවා ඔබගේ අදහස ගනත් අකල්ප ගැනත්...බුද්ධාගම පැත්තෙන් කියනවනම් බුදුහාමුදුරුවො කියල තියෙන විදියටම කියන්න. තමන් බුදු උනා වගේ අතින්දාල බන කියල ධර්මය විකෘති කරන අයට මන් කැමති නැ,
භාවනා කරල අත්දැකීම් තියෙනවනම් ඒවත් කියන්න![]()