සිතුවිලි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිතුවිලි කියන්නෙ මොනාද මචන්ල, මන් ලගක් වෙනකන් හිතන් හිටියෙ
    Internal dialog කියල, ඒත් ඒක එහෙමනම් උපතින් බීරි අයට හිතන්නත් බෑ, හිතේ මැවෙන රූපනම් උපතින් අන්ධ අයට හිතන්නත් බෑ.
    එතකොට
    මොනවද සිතුවිලි කියන්නෙ???:confused:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සෑහෙන කාලෙකින් හිතාගන්න බැරි ප්‍රශ්නයක් හම්බුනේ.

    බලමු අනිත් අය මොකද කියන්නෙ කියල.

    :confused::confused:

    bump
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සහොදරයා සිත හෝ සිතුවිලි ගැන දන්න එකම උත්තමයන් වහන්සේ ගෙෘතම බුදු රජනන් වහන්ස පමණයි..හේතුව මේ සිත අපට පෙන්නේ නෑ එක අරැපී වස්තුවක් අනික මේ අරූපි දේ අපට පියවි ඇසට බලන්න බෑ ප්‍රඥාවට විතරයි බලන්න පුඵවන් එක කරන්නත් සමන්‍ය පුද්ගලයෙකුට බෑ....... මොන උපදි ගැහුවත් මොන කරලන් ගැහුවත් බෑ.... එක තමයි සත්‍ය...... ඔය එක එක වැද්දො කියන දේවල් පිලිගන්න එපා මොකද මේ කරණය හරියාකාරව අවබොධ කරගන්න ඔනේ කරැණක්.... මේක ගැන නොදැන කතා කරන අය බොහොය එ් ගොල්ලේ කියන්නේ මේ අපි කතා කරන හිතේන්ම මවා ගත්තු දේවල්.... එගොල්ලෝ දන්නේ නෑ මේ හිත කියන්නේ මොදක්ද කියලාවත්.....

    ඔයා හිත ගැන ඉගෙන ගන්න ආසනම් ඉට පෙර කරන් තියෙනවා දේවල්..... මොකද මේ කයන දේවල් ඔබ විශ්වාස නොකරන්න පුලුවන් සමහර විට මේ උතුම් ධර්මයට අපහස කරන්න පුලුවන් ඒහෙම කරොත් ඔබ කරගන්නා අකුසලයේ තරම මෙච්චරයි කියලා කියන්න බෑ...

    තෙරැවන් සරණයි
     
    Next please . . . .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සිතුවිලි කියන්නෙ මොනාද මචන්ල, මන් ලගක් වෙනකන් හිතන් හිටියෙ
    Internal dialog කියල, ඒත් ඒක එහෙමනම් උපතින් බීරි අයට හිතන්නත් බෑ, හිතේ මැවෙන රූපනම් උපතින් අන්ධ අයට හිතන්නත් බෑ.
    එතකොට
    මොනවද සිතුවිලි කියන්නෙ???:confused:

    ai bun upatin biri ayata hitana bari ?
    mokak hari deyak as deken dakkma eka one kiyala hitenne nadda etakota biri kiyala ehema hiten nadda? :nerd:

    upatin blind nam kan dekata ahena dewal walin meka one araka one kiyala hiterene nadda bun

    upatin asut andai biri nam ea manusaya touch karana deyak nisa sitiwili pahala wenawa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ai bun upatin biri ayata hitana bari ?
    mokak hari deyak as deken dakkma eka one kiyala hitenne nadda etakota biri kiyala ehema hiten nadda? :nerd:

    upatin blind nam kan dekata ahena dewal walin meka one araka one kiyala hiterene nadda bun

    upatin asut andai biri nam ea manusaya touch karana deyak nisa sitiwili pahala wenawa

    යාළුවා අසංකගේ ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ.

    එයාට තියන ප්‍රශ්නෙ තමයි සිතිවිලි කියන දේ හිතේ ඇතිවෙන internal dialog නෙමේනම් මොනවද කියන එකයි. බීරි කෙනෙක් dialog කියන්නෙ මොනවද කියල දන්නෙ නෑනේ. එතකොට එයාට ඒවා දැනෙන්නේ මොනවා විදිහටද? එකයි මිලියන් ඩොලර් ප්‍රශ්නෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    යාළුවා අසංකගේ ප්‍රශ්නෙ තේරුම් අරගෙන නෑ.

    එයාට තියන ප්‍රශ්නෙ තමයි සිතිවිලි කියන දේ හිතේ ඇතිවෙන internal dialog නෙමේනම් මොනවද කියන එකයි. බීරි කෙනෙක් dialog කියන්නෙ මොනවද කියල දන්නෙ නෑනේ. එතකොට එයාට ඒවා දැනෙන්නේ මොනවා විදිහටද? එකයි මිලියන් ඩොලර් ප්‍රශ්නෙ.

    itin eka tamai biri kenekta sitiwili kiyane rupayak wage
    blind kenek ta sitiwili dialogs wage
    ea dekama tiyena kenekta (blind & deaf) eka feeeling ekak wage
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    itin eka tamai biri kenekta sitiwili kiyane rupayak wage
    blind kenek ta sitiwili dialogs wage
    ea dekama tiyena kenekta (blind & deaf) eka feeeling ekak wage

    ඔයා කියන දේට මමත් එකඟයි. ඒකම නිසා තමයි අපිට තේරෙන්නෙ ඒක internal dialog ෆෝම් එකෙන් නෙමේ කියල. එහෙම නෙමේනම් ඒක මොන ෆෝම් එකෙන්ද තියෙන්නෙ. එකයි ප්‍රශ්නෙ.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    1. තෙරැවන් සරණ යන්න ඔනේ....
    2. ධර්මය පිළිබද ශ්‍රද්ධාව තියෙන්න ඔනේ
    3. සත්‍ය දැන ගැනිමේ කැමැත්ත තියෙන්න ඔනේ...
    4. තමන් නොදන්න ගොඩක් දේවල් තියෙන බව පිළි ගන්න ඔනේ

    මේවා කවුරැත් කියපුවා නොවෙයි මමමයි කිව්වේ මොකද මම සමහරැන්ට කියලා දෙන්න යද්දි මේ කරැණු නැති නිසා ඒ අය මම කියන දේ තෙරැම් නොගන්න බවක් නෑ ඉතින් එකයි මම මේවා තියෙන්න ඔනේ කිව්වේ. මම නිකන් මහන්සී වෙන එකේ වැඩක් නෑනේ..

    සමහරු මොඩ ප්‍රශ්න අහනව ඔව් ඉතින් එක ඒ අයගේ නොදැනුවත් කම එත් එ් අය ඒ බව නොපිලිගන්නවා තමන්ට දැනුම නෑ කියලා (එහෙම කිව්වාම තමන් පහත් තත්ත්වයකට පත්වෙනවා වගේ හැගීමක් ඇතිවෙනවා)
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බුද්ධාගම පැත්තෙන් කියනවනම් බුදුහාමුදුරුවො කියල තියෙන විදියටම කියන්න. තමන් බුදු උනා වගේ අතින්දාල බන කියල ධර්මය විකෘති කරන අයට මන් කැමති නැ,
    භාවනා කරල අත්දැකීම් තියෙනවනම් ඒවත් කියන්න:yes:
    බොහොම අගය කොට සලකනවා ඔබගේ අදහස ගනත් අකල්ප ගැනත්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1675434

    එය පිටුව කියවන්න නොතෙරෙන දෙයක් ඇතනම් අහන්න කියලා දෙන්නම්....
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    sithuwili thama me mulu lokema haduwe.
    sithuwili thama hamadekatam mula
    sithuwili gana therun gnna nawathila balanna
    ara angulimalata qa wage.

    nawathunama (sithuwili ena eka diha balan inna) etakot terey sithuwili kiynne mokakda kiyala

    qata eka therun ganna amaruy thaman wisin therun ganna