Ikman.lk and somali pirates

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මංකොල්ල කාරයෝ සහ ikman.lk

    ikman.lk හරහා ඔයාල apple(iPhone,iPod,iPad ) Samsung (galaxy phone ) sony (phone or PSP ) විකුණන් දැම්මහම ගොඩක ඇය මේක experiance කරලා ඇති. whatsapp හරහා 0031 0022 වගේ numbers වලින් msg එන්න ගන්නවා අපේ විකුනන්න තියෙන දේ ගැන විස්තර අහලා.

    එයාලගේ common කතාව තමා , මම මේක ගන්න කැමති මගේ පුතෙක් ඉන්නවා අහවල් රටේ එයාගේ කීවෙනි හරි උපන්දිනේ කියයි එකට.

    එහෙම නැත්තම් එයටම ගන්න, නමුත් එය විදේශ අද්‍යාපනය ඇවිල්ල ඉන්නේ ඒකනිසා මගේ අම්මගේ ගෙදරට ඕක යවන්න ඕනේ..වගේ එක එක කතා..

    අපි ඔය කතාවට අහුවුණා කියමුකෝ..

    ඔයා දෙන bank account එකක විස්තර ඉල්ලා ගනීවි. එට පස්සේ එයාල ඒ account එකට සල්ලි බැර කරලා තියෙන විදියට ඇත්ත වගේම ලිපි ගොනු ඔයාලට එවාවි.

    ඒ අතර තුර ඔයාලට එය කියාවි මට සල්ලි දන්නා කලින් item එකට traking code එකක් එවන්න ඉසරහ දවසක් දාල registor කරලා කියල.

    ඔය අතර තුර තම අර doument ඔයාට එන්නේ. ඔයාලට සල්ලි ගැන සැක නැතිවෙනවා එත් මේවා වියාජ ලිපිගොනු කියල අමතක කරන්න එප්ප..

    එතකොට ඊට පස්සේ දවසේ ඔයාගේ item එක ඉබේටම යවන්න වැඩ සිද්ද වෙනවා. එමොක්ද එක දවසක් ඉස්සරහ තියාගෙන ඔයාල තැපෑලට බඩු බාර දීලා ඉවරනිසා. තව මිට වඩා වෙනස් සිද්දි ඔයාලට experiance කරන්න ලැබිල ඇති.

    එට පස්සේ ඔයාල ඔයාලගේ bank එක contact කරාම එකෙන් එක එක කතා කියනවා.සල්ලි තියෙනවා transation එකට දවස් තුනක් යනවා 5ක් යනවා වගේ..කවදාවත් සල්ලි ගන්නනම් බැ..
    මේක පිටිපස්සේ තියෙන දේ නම් ටිකක් අපහදියි ඒත් මේ වගේ දෙකට මුහුණ පන්න උන නිසා ඔයාලත් එක්ක මම බෙදා ගන්න හිතුවේ.

    කවද හරි ඒවගේ කෙනෙක් ඔයාලව contact කරලා මේ විදියට කතාව ගෙතෙනවානම් මේ ලිපිය මතක් වේවි. අමතක කරන්න එප්පා ඔයාල එයට බඩු විකුනනවා නම් බැංකු ගිණුම් දෙන්න එප්පා..කෙලිම්ම කියන්න PayPal එකට දාන්න නැතුව සල්ලි ගන්නේ නකියල..නිකම්ම silent වෙව්වී අනිවරෙම්ම...

    එහෙනම් සිංහලයට ජය!!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සල්ලි එකවුන්ට් එකට ඇවිල්ල නම් විතරක් යවන එව්වා යවහන් බං. බෑන්ක් එකට කෝල් කරලා සල්ලි ඇවිල්ලද කියලා අහන්න. ඔන්ලයින් නම් දවසක් යනවා අප්ඩේට් වෙන්න කොම්බෑන්ක් නම්. අනික්වා ගැන දන්නේ නෑ. ත්‍රේඩ් එකක් දැම්ම එක හොඳයි.
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    mokada ban salli nethiwa badu yawanne , mamanam bankuwata awath salli withraw karata passe thamaii onima ganudenuwak
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    යහපාලනේ අරන් ආප්ප කාල එයි හිටන්
    පන්නල දැම්මෙ නෑ හිටන් රනිලා ආවට පිටින්
    සෝශල් මීඩියා වලින්
    හිටන් දුන්නෙ වැඩ කෙලින්
    බැසිල් ඉදගනින් ඉතුරු චන්ද ටික කටින්
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....
    සෝශල් මීඩියා වලින්
    හිටන් දුන්නෙ වැඩ කෙලින්
    බැසිල් ඉදගනින් ඉතුරු චන්ද ටික කටින්
    චොකා ගෝටා චමල් විමලෙ රජවෙලා හිටියේ
    තුනෙන් දෙකේ හොර සෙට් එකෙ මරාගෙ පැත්තේ....
    ඉල්ලුව දෙකක් තියාන කරුමෙට වින් කරේ නැත
    ෆුල් සුද්දයි මරාගෙ පැත්ත
    ඇල්ලුවා හිටන් ආවම නියමෙට වින් කරල ඇත...
    සන්තෝසයි රනිලගෙ පැත්ත
    දන්නව ගේමෙ වතගොත හරියට #හිටන් හිතවත
    කවදාවත් පැරදිලා නැත....
    අවුරුදු පහක් මතුවට හිටන්ට පරාජය නැත
    පාටි හදන එවුන්ටයි හතේ හත....
    #madhawavish
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ubatath kela unada ? :oo:

    atthama kathawa nam mage sahodarayek wage yaluwekuta une..ipod 4th gen 32 GB mita awurudu 3kata kalin..mage iphone eka wikunanna damma melagadi mata meetar una wade yanne mage yaluwata una wage kiyala..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    :shocked: යකෝ දැන් එහෙමත් ගේම් යනවද....??

    Hambo. Ehemath case thiyeda meke..

    අපි උබල දන්නේ නැති උනාට මේලෝකේ මිනිස්සු සල්ලි හොයන්න නොකරන දෙයක් නැ බං ..ඔය අතට මාට්ටු උන එකක් විතරයිනේ.?!!!!
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සල්ලි එකවුන්ට් එකට ඇවිල්ල නම් විතරක් යවන එව්වා යවහන් බං. බෑන්ක් එකට කෝල් කරලා සල්ලි ඇවිල්ලද කියලා අහන්න. ඔන්ලයින් නම් දවසක් යනවා අප්ඩේට් වෙන්න කොම්බෑන්ක් නම්. අනික්වා ගැන දන්නේ නෑ. ත්‍රේඩ් එකක් දැම්ම එක හොඳයි.

    අපි හිතන්නේ නැ මේදේවල් කරනකොට..උන්ගේ experience එකෙන් අපිව ලස්සනට අන්දනවා..හරියට Social Engineering කරන කට්ටිය වගේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    මංකොල්ල කාරයෝ සහ ikman.lk

    ikman.lk හරහා ඔයාල apple(iPhone,iPod,iPad ) Samsung (galaxy phone ) sony (phone or PSP ) විකුණන් දැම්මහම ගොඩක ඇය මේක experiance කරලා ඇති. whatsapp හරහා 0031 0022 වගේ numbers වලින් msg එන්න ගන්නවා අපේ විකුනන්න තියෙන දේ ගැන විස්තර අහලා.

    එයාලගේ common කතාව තමා , මම මේක ගන්න කැමති මගේ පුතෙක් ඉන්නවා අහවල් රටේ එයාගේ කීවෙනි හරි උපන්දිනේ කියයි එකට.

    එහෙම නැත්තම් එයටම ගන්න, නමුත් එය විදේශ අද්‍යාපනය ඇවිල්ල ඉන්නේ ඒකනිසා මගේ අම්මගේ ගෙදරට ඕක යවන්න ඕනේ..වගේ එක එක කතා..

    අපි ඔය කතාවට අහුවුණා කියමුකෝ..

    ඔයා දෙන bank account එකක විස්තර ඉල්ලා ගනීවි. එට පස්සේ එයාල ඒ account එකට සල්ලි බැර කරලා තියෙන විදියට ඇත්ත වගේම ලිපි ගොනු ඔයාලට එවාවි.

    ඒ අතර තුර ඔයාලට එය කියාවි මට සල්ලි දන්නා කලින් item එකට traking code එකක් එවන්න ඉසරහ දවසක් දාල registor කරලා කියල.

    ඔය අතර තුර තම අර doument ඔයාට එන්නේ. ඔයාලට සල්ලි ගැන සැක නැතිවෙනවා එත් මේවා වියාජ ලිපිගොනු කියල අමතක කරන්න එප්ප..

    එතකොට ඊට පස්සේ දවසේ ඔයාගේ item එක ඉබේටම යවන්න වැඩ සිද්ද වෙනවා. එමොක්ද එක දවසක් ඉස්සරහ තියාගෙන ඔයාල තැපෑලට බඩු බාර දීලා ඉවරනිසා. තව මිට වඩා වෙනස් සිද්දි ඔයාලට experiance කරන්න ලැබිල ඇති.

    එට පස්සේ ඔයාල ඔයාලගේ bank එක contact කරාම එකෙන් එක එක කතා කියනවා.සල්ලි තියෙනවා transation එකට දවස් තුනක් යනවා 5ක් යනවා වගේ..කවදාවත් සල්ලි ගන්නනම් බැ..
    මේක පිටිපස්සේ තියෙන දේ නම් ටිකක් අපහදියි ඒත් මේ වගේ දෙකට මුහුණ පන්න උන නිසා ඔයාලත් එක්ක මම බෙදා ගන්න හිතුවේ.

    කවද හරි ඒවගේ කෙනෙක් ඔයාලව contact කරලා මේ විදියට කතාව ගෙතෙනවානම් මේ ලිපිය මතක් වේවි. අමතක කරන්න එප්පා ඔයාල එයට බඩු විකුනනවා නම් බැංකු ගිණුම් දෙන්න එප්පා..කෙලිම්ම කියන්න PayPal එකට දාන්න නැතුව සල්ලි ගන්නේ නකියල..නිකම්ම silent වෙව්වී අනිවරෙම්ම...

    එහෙනම් සිංහලයට ජය!!

    මටත් ඔය වගේ කතාවක් අහන්න උනා එකෙක් ගෙන් වහනයක් ගැන බලන කාලේ.
    උගේ account එකට සල්ලි දාන්නලු ඌ එහේ ඉදලා වාහනේ ලංකාවට එවන්නම් ලූ.
    මුගේ ad එකේ මොබයිල් නම්බර් එකක් දාලා තිබුනේ නැහැ.email විතරයි...
    මම හොදට ඌ ට කියලා දුන්නා අම්ම අප්පා මතක් වෙන්න ...
    අයෙ මට email එවුවේ නැහැ.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    experience thiyenawa. mage girl ge tab ekak wikunanna daala oka una. honda welawata anthima mohothe saka hithila yawwe na

    ehema una eka hodai..thawa tikak wisthara karanna yaluwa..anith ayatath dana ganna..eyala kohomada set une..monawada ahuwe kiuwe..bank kathawa ehema kohomada oyage une??
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මටත් ඔය වගේ කතාවක් අහන්න උනා එකෙක් ගෙන් වහනයක් ගැන බලන කාලේ.
    උගේ account එකට සල්ලි දාන්නලු ඌ එහේ ඉදලා වාහනේ ලංකාවට එවන්නම් ලූ.
    මුගේ ad එකේ මොබයිල් නම්බර් එකක් දාලා තිබුනේ නැහැ.email විතරයි...
    මම හොදට ඌ ට කියලා දුන්නා අම්ම අප්පා මතක් වෙන්න ...
    අයෙ මට email එවුවේ නැහැ.

    Niyamai bn...api loke kala wathura bila inna one..nattham sinhalayo kiyanne melorahak nathi un kiyala godak un hithan inne...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ehema una eka hodai..thawa tikak wisthara karanna yaluwa..anith ayatath dana ganna..eyala kohomada set une..monawada ahuwe kiuwe..bank kathawa ehema kohomada oyage une??

    oye kiyala thiyena widihatama thamai seen eka une. bank eken kiwwe funds hold karala thiyenne tracking number eka dunnama release karanawa kiyala. okata saka hithuna nisa yawe na.

    DHL ekatath kiyala un parcel eka pick karanna hadanakotama saka hithila wade cancel kara
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    oye kiyala thiyena widihatama thamai seen eka une. bank eken kiwwe funds hold karala thiyenne tracking number eka dunnama release karanawa kiyala. okata saka hithuna nisa yawe na.

    DHL ekatath kiyala un parcel eka pick karanna hadanakotama saka hithila wade cancel kara

    Hoda welawa..nattham sahena ganak kelawenawa...thanks kollo information tikata