මට කියපල්ලා SLT Peo Tv ද හොද Dialog Satellite Tv. මේ දෙකේ තියන අඩු පාඩු හොද නරක කියපල්ලා පාවිචි කරන උන් ..

SLT ADSL,PEO TV dan goda kaleka idan use karanawa,service eka nam fatta chora,breakdown ekak wunoth hadanna enne na ikmanata,me lagadi promotion ekak kiala fiber line ekakata maru wuna,dan bill hadala ewanawa phone line 2.dan 3 parak SLT ekata gihin complain kara,eth thama hadala na,dan bill eka ewala 17000/= + un unta hithena ganan dala ewanne,passe balanakota mage oya bill eken 12000/= withara adu wenna oni lu,eth thama un eka hadala na,dan peo tv & net kapala bill eka gewwe na kiyala,eth man gewanna oni gana gewala thiyenne,mun waraddala dapu gana apahu update wela enakan line eka denna ba lu,hadissinam bill eka pay karanna lu,gewapu gana passe adu karannam lu.ganna nam epa,okun kisima wagakimakin nemei weda karanne.kalanni hetta,mata dialog signal madi,nattan man dialog TV & net walata gihin,anika mara tax ekak dan gahanne
matanam SLT thitta wela thiyenne,magula fiber karata passe kedenawa iwarayakuth na![]()

මගේ තියෙන්නේ Dialog තමා 32'' tv එකට නම් පට්ට කොලිටි..ඊයේ වස්සේත් හොදට බැලුවා
අවුලක් නැ ... Perday Tv - 9/= Packege (Rs12.21)![]()
SLT ADSL,PEO TV dan goda kaleka idan use karanawa,service eka nam fatta chora,breakdown ekak wunoth hadanna enne na ikmanata,me lagadi promotion ekak kiala fiber line ekakata maru wuna,dan bill hadala ewanawa phone line 2.dan 3 parak SLT ekata gihin complain kara,eth thama hadala na,dan bill eka ewala 17000/= + un unta hithena ganan dala ewanne,passe balanakota mage oya bill eken 12000/= withara adu wenna oni lu,eth thama un eka hadala na,dan peo tv & net kapala bill eka gewwe na kiyala,eth man gewanna oni gana gewala thiyenne,mun waraddala dapu gana apahu update wela enakan line eka denna ba lu,hadissinam bill eka pay karanna lu,gewapu gana passe adu karannam lu.ganna nam epa,okun kisima wagakimakin nemei weda karanne.kalanni hetta,mata dialog signal madi,nattan man dialog TV & net walata gihin,anika mara tax ekak dan gahanne
matanam SLT thitta wela thiyenne,magula fiber karata passe kedenawa iwarayakuth na![]()
peo tv Chanel ne bng. dialog tynwa channels eunata wassoth weda ne.. wahinnama oni ne cloud climate 1k tbboth signal drp wenwa.. dish tv pddk blpng.. dialog chnl list 1m wage tynwa eketh.. gana aduii monthly rental 1k![]()

පියෝ ටීවී එකේ නම් චැනල් අඩුයි,ඩයලෝග් වල චැනල් වැඩියි.
පියෝ චැනල් ලිස්ට් ලේසියෙන් අප්ඩේට් වෙන්නෙ නෑ,ඩයලොග් නම් අප්ඩේට් වෙනවා නිතරම වගේ.අහස කලු කරොත් නම් ඩයලොග් ටීවී සිග්නල් නැතුව යනවා,පියෝ ටීවී කේබල් ටීවී නිසා වැස්සෙන් බාධාවක් නෑ.අවුලක් වුනොත් ඩයලොග් උන් පැය 48ක් ඇතුලත ඇවිත් චෙක් කරනවා.පියෝ ටීවි ගැන නම් කියන්න දන්නෙ නැත.පියෝ ටීවී කේබල් ටීවී නිසා ෆෝන් ලයින් එකට අවුලක් වුනොත් ටීවී බලලද ඉවරයි,ඩයලොග් සැටලයිට් ටීවී නිසා එහෙම අවුලක් නැත.ඩයලොග් ටීවී තමයි හොඳ.