මන් කැත නෑ බන්සිත නිවන කතා
කෙල්ල උබෙන් අැහැවද, උබ කෙල්ලගෙන් අැහුවදමම පෙරුම් පුරල කෙල්ලෙක් එක්ක යාලු උන පස්සෙ මටම කෙල්ලව එපා උනා.
මට හැබැයි කෙල්ලව එපා වෙන්න ගත්තෙ කෙල්ලට මාව එපා වෙන්න ගත්ත නිසා කියලත් මට හිතෙනව.
මම ටිකක් අමුතු ජාතියෙ එකෙක්නෙ.
කොහොම හරි වෙන් වෙද්දි දෙන්නටම දෙන්නව එපාවෙලා.
සමහර උන් කෙල්ලව මීට් උනාම එක එක ඒව ගලවගෙන ගෙදර යවනව වගේ උබ කෙල්ලව මීට් උනාම සෙරෙප්පු දෙක ගලවල තියාගෙන ගෙදර යවනව අැති, ඒකිට ඒහන්ද එපා උනාද දන්නෙ නෑ,



ඒ සීන් හින්ද නෙමෙයි බන්.., වෙන කේස් හින්ද අවුල් උනේ.



