කෙල්ලො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සිත නිවන කතා
    මන් කැත නෑ බන්
    මම පෙරුම් පුරල කෙල්ලෙක් එක්ක යාලු උන පස්සෙ මටම කෙල්ලව එපා උනා. :dull:
    මට හැබැයි කෙල්ලව එපා වෙන්න ගත්තෙ කෙල්ලට මාව එපා වෙන්න ගත්ත නිසා කියලත් මට හිතෙනව.:dull:
    මම ටිකක් අමුතු ජාතියෙ එකෙක්නෙ.:baffled:
    කොහොම හරි වෙන් වෙද්දි දෙන්නටම දෙන්නව එපාවෙලා.:baffled::oo:

    කෙල්ල උබෙන් අැහැවද, උබ කෙල්ලගෙන් අැහුවද
    සමහර උන් කෙල්ලව මීට් උනාම එක එක ඒව ගලවගෙන ගෙදර යවනව වගේ උබ කෙල්ලව මීට් උනාම සෙරෙප්පු දෙක ගලවල තියාගෙන ගෙදර යවනව අැති, ඒකිට ඒහන්ද එපා උනාද දන්නෙ නෑ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ල උබෙන් අැහැවද, උබ කෙල්ලගෙන් අැහුවද
    සමහර උන් කෙල්ලව මීට් උනාම එක එක ඒව ගලවගෙන ගෙදර යවනව වගේ උබ කෙල්ලව මීට් උනාම සෙරෙප්පු දෙක ගලවල තියාගෙන ගෙදර යවනව අැති, ඒකිට ඒහන්ද එපා උනාද දන්නෙ නෑ,

    මම ඇහුව බන්.

    සෙරෙප්පු ගලවගන්නෙ මොකටද බන්. කකුල් දෙකම හම්බෙන එකේ..,:rofl: ඒ සීන් හින්ද නෙමෙයි බන්.., වෙන කේස් හින්ද අවුල් උනේ.:dull:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම ඇහුව බන්.

    සෙරෙප්පු ගලවගන්නෙ මොකටද බන්. කකුල් දෙකම හම්බෙන එකේ..,:rofl: ඒ සීන් හින්ද නෙමෙයි බන්.., වෙන කේස් හින්ද අවුල් උනේ.:dull:

    අන්න ඒකනෙ, මන්නම් ජීවිතේට කෙල්ලෙක්ගෙන් යාලුවෙන්ට අහලත්නෑ, අහන්නෙත් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ඒකනෙ, මන්නම් ජීවිතේට කෙල්ලෙක්ගෙන් යාලුවෙන්ට අහලත්නෑ, අහන්නෙත් නෑ

    එහෙනම් උබ gay වෙන්න ඇති.

    කොල්ලෙක්ගෙන් අහපන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒකනෙ. ඇහුවනම් හා නොකියා පිස්සු කෙළල දැන් අඬනව :lol:

    අනේද කියන්නෙ:lol::lol::lol::lol:

    අඩන්නෙ නෑ බන්, මට ප්‍රස්නෙ තියෙන්නෙ හරිකෙනාව කෝමද හොයාගන්නෙ කියන 1, එහෙම කෙනෙක් නැත්තන් මට කෙල්ලො ඕනෙත් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මම පෙරුම් පුරල කෙල්ලෙක් එක්ක යාලු උන පස්සෙ මටම කෙල්ලව එපා උනා. :dull:
    මට හැබැයි කෙල්ලව එපා වෙන්න ගත්තෙ කෙල්ලට මාව එපා වෙන්න ගත්ත නිසා කියලත් මට හිතෙනව.:dull:
    මම ටිකක් අමුතු ජාතියෙ එකෙක්නෙ.:baffled:
    කොහොම හරි වෙන් වෙද්දි දෙන්නටම දෙන්නව එපාවෙලා.:baffled::oo:

    දැං එතකොට අර කිම්බ පොඩියි කියපු කෙල්ල කවුද ? :confused:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙනම් උබ gay වෙන්න ඇති.

    කොල්ලෙක්ගෙන් අහපන්.

    එහෙම නෙවෙයි බන්, හොයාගෙනයන අාදරේට වඩා හොයාගෙන එන අාදරේ උතුම්
     
    jempyz

    Junior member
  • Jun 16, 2016
    177
    9
    18
    ඔහොම ඉන්ඩල බෑබන්...පොඩ්ඩක් එලියට ගිහින් බලපන්!!!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔහොම ඉන්ඩල බෑබන්...පොඩ්ඩක් එලියට ගිහින් බලපන්!!!

    මට තියෙන්නෙ හරි කෙනාව හොයාගන්ට බැරි ඔෟලක්, කෙල්ලොනම් හෙට උනත් සෙට් කරගන්ට පුලුවන්
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එහෙම නෙවෙයි බන්, හොයාගෙනයන අාදරේට වඩා හොයාගෙන එන අාදරේ උතුම්

    ඔව් බන් එක හරි. හැබැයි කෙල්ලෙක් උබෙන් ඇහුවොත් බෑ කියන්න කලින් දෙපාරක් හිතපන්. මටත් හරිගියෙ එහෙමයි ;)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බන් එක හරි. හැබැයි කෙල්ලෙක් උබෙන් ඇහුවොත් බෑ කියන්න කලින් දෙපාරක් හිතපන්. මටත් හරිගියෙ එහෙමයි ;)

    උබෙ කතාව පොඩ්ඩක් කියපන්කො,
    මට හිතුනෙම බූට් වදී කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕම කරල කෙල්ලොන්ව අතාරින්ට එපා බන් පව්

    දිව දැම්මට පෙට්ටිය කැඩෙන්නෙ නෑ බන්.:baffled:
    පෙට්ටිය කඩන්න හොද නැති නිසා තමයි දිව දාල විතරක් නැවැත්තුවෙ.
    ලන්කාවෙ වගේ රටක පෙට්ටිය කඩල කෙල්ලෙක් අතාරිනව කියන්නෙ මනුස්සයෙක් මරනවට වඩා වැරදි වැඩක්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පතාගෙන ආපු කරුමයක් ඇති කොහේ හරි. අපි නම් කරුම වලට කර නොගහ ඉන්නවා. :rofl: