කෙල්ලො

ඔව් බන් ඒක නම් ඇත්ත. හැබැයි අඩු තරමෙ ආස්‍රය කරල බලමු කියල වත් කැමති වෙන එක වටිනව. එතකොට පස්සෙ හොඳ නැත්නම් අතාරින්න පුලුවන්

මූට කියලා වැඩක් නෑ බන්
 
asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් බන් ඒක නම් ඇත්ත. හැබැයි අඩු තරමෙ ආස්‍රය කරල බලමු කියල වත් කැමති වෙන එක වටිනව. එතකොට පස්සෙ හොඳ නැත්නම් අතාරින්න පුලුවන්

    මන් ඒම කැමති නෑ බන්, මන් කිව්වෙ, මට එකෙන්ම හරිකෙනාවම ඕන
    Podi Silva - පොඩි සිල්වා;20884957 said:
    මූට කියලා වැඩක් නෑ බන්
    :no:
     
    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    අව්රුදු 26 වෙනවා මටත් කෙල්ලේ නැ බන් මමත් ඉන්නව ඉතින් දුකින් පාලුවෙන් ජීවිතය ගෙවාගෙන
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    උබ ඔය හිතපු දේ. .ඒ කියන්නෙ තමන් පතාගෙන එන එක්කෙනෙක් ඇති කියලා කවද්ද හිතුනේ. .ඒ ගැන විශ්වාසයෙන් දිගටම හිටපං පොඩ්ඩක්. .ලගදිම සෞඔල් මේට් හම්බෙයි බොට :rolleyes::love::yes:

    අවුරුදු 19 ඉදන්, අවුරුදු 19දි මන් හිතන විදිය ගොඩක් වෙනස් උනා, මන් වෙනමම කෙනෙක් උනා , නිකන් සසර පුරුද්දක් ඉස්මතු උනා වගේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අව්රුදු 26 වෙනවා මටත් කෙල්ලේ නැ බන් මමත් ඉන්නව ඉතින් දුකින් පාලුවෙන් ජීවිතය ගෙවාගෙන
    මටනම් දුකක් නෑ බන්
    පතාගෙන ආපු එක වෙන එකෙක් ඔතාගෙන ගිහිං නැත්තං උඹට මොකක් හරි කුන්ඩවාලියක් කරේ එල්ලගන්න පුළුවන් වෙයි මයෙ හිතේ..........
    :nerd:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මන් ඒම කැමති නෑ බන්, මන් කිව්වෙ, මට එකෙන්ම හරිකෙනාවම ඕන

    :no:

    එහෙම හොයන්න බෑ අපිට. අනික කිසිම දෙන්නෙක් ගැලපෙන්නෙ නෑ 100%ක්. අපි ගලපගන්න ඕනේ. එක පාරින් හරියනව අඩුයි ගොඩක් වෙලාවට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම හොයන්න බෑ අපිට. අනික කිසිම දෙන්නෙක් ගැලපෙන්නෙ නෑ 100%ක්. අපි ගලපගන්න ඕනේ. එක පාරින් හරියනව අඩුයි ගොඩක් වෙලාවට.

    හරි වැරැද්ද තනියම තේරුම් අරන් වැරදි වැඩ නොකර ඉන්නවනම් මට ඒ අැති බන්, මට පෙනුම වැඩකුත් නැ සල්ලි වැඩකුත් නැ
    කෝමින් කෝමහරි මට හිතෙන්නෙ තාම හරිකෙනා හම්බවෙලා නැතිවැති
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මන් ඒම කැමති නෑ බන්, මන් කිව්වෙ, මට එකෙන්ම හරිකෙනාවම ඕන

    :no:

    ගැලපෙන කෙනාවම හම්බෙන්නේ නෑ බන්....හම්බුන කෙනාට ගැලපෙනවා මිසක් !
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හම්බ වෙනව නම් හම්බ වෙයි නැත්තන් එහෙම නැති වෙයි.
    ඕව ගැන හිතන්න එපා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අනේ මන්ද බන්, මටනම් මෙතෙක් හිටපු උන් ගැන එහෙම හිතිලා නෑ..දැන්නම් ඔය කියල සදාතනික ඉරණම්කාරී එන්න කාලේ ළඟ ඇති..:sorry::sorry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ මන්ද බන්, මටනම් මෙතෙක් හිටපු උන් ගැන එහෙම හිතිලා නෑ..දැන්නම් ඔය කියල සදාතනික ඉරණම්කාරී එන්න කාලේ ළඟ ඇති..:sorry::sorry:

    උබ ෆන් එකටද ලව් කරේ