ඔව් බන් ඒක නම් ඇත්ත. හැබැයි අඩු තරමෙ ආස්රය කරල බලමු කියල වත් කැමති වෙන එක වටිනව. එතකොට පස්සෙ හොඳ නැත්නම් අතාරින්න පුලුවන්
මූට කියලා වැඩක් නෑ බන්

Podi Silva - පොඩි සිල්වා;20884957 said:මූට කියලා වැඩක් නෑ බන්

උබ ඔය හිතපු දේ. .ඒ කියන්නෙ තමන් පතාගෙන එන එක්කෙනෙක් ඇති කියලා කවද්ද හිතුනේ. .ඒ ගැන විශ්වාසයෙන් දිගටම හිටපං පොඩ්ඩක්. .ලගදිම සෞඔල් මේට් හම්බෙයි බොට![]()
මටනම් දුකක් නෑ බන්අව්රුදු 26 වෙනවා මටත් කෙල්ලේ නැ බන් මමත් ඉන්නව ඉතින් දුකින් පාලුවෙන් ජීවිතය ගෙවාගෙන
පතාගෙන ආපු එක වෙන එකෙක් ඔතාගෙන ගිහිං නැත්තං උඹට මොකක් හරි කුන්ඩවාලියක් කරේ එල්ලගන්න පුළුවන් වෙයි මයෙ හිතේ..........

මන් ඒම කැමති නෑ බන්, මන් කිව්වෙ, මට එකෙන්ම හරිකෙනාවම ඕන
![]()
එහෙම හොයන්න බෑ අපිට. අනික කිසිම දෙන්නෙක් ගැලපෙන්නෙ නෑ 100%ක්. අපි ගලපගන්න ඕනේ. එක පාරින් හරියනව අඩුයි ගොඩක් වෙලාවට.
මන් ඒම කැමති නෑ බන්, මන් කිව්වෙ, මට එකෙන්ම හරිකෙනාවම ඕන
![]()
උඹේ කෙල්ල දවසක උඹට ලැබේවි බං..
බය සැක නැතිව හිටහන්...

හම්බ වෙනව නම් හම්බ වෙයි නැත්තන් එහෙම නැති වෙයි.
ඕව ගැන හිතන්න එපා

කියපන් විස්තරේmata nm ahema kenek hmba una![]()
අැයි බන් ඒම කියන්නෙඋබට ටිකක් ලූස් වගේ...

අනේ මන්ද බන්, මටනම් මෙතෙක් හිටපු උන් ගැන එහෙම හිතිලා නෑ..දැන්නම් ඔය කියල සදාතනික ඉරණම්කාරී එන්න කාලේ ළඟ ඇති..![]()
samahara wita umbawa pathagena ena kena kollek wennath puluwan![]()