Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    macahn meke pay karanne views walatada ? nattam ads click walatada?
    වීඩියෝ බැලෙන ප්‍රමාණය වැඩිවෙන තරමට සාපේක්ෂව ads බැලෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම ඒවා නම් හදල තියෙනවා මචන්...පොඩි පොඩි ටියුටෝරියල් වගේ සීන්..

    එත් ලොකුවට ඒවා බලන්නේ නැහැ මොකෙක්වත්...:lol:
    මගෙත් පළවෙනි විඩියෝ එකට වීව්ස් 0යි බන් :rofl:
    බලපන් මම විඩියෝ 11ක් හදලා හිටියා ටිකක්, පස්සෙ තමා ගැම්මට හැදුවෙ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් ඔහොම හිතල නැහැ...රේප් කපලත් නැහැ උඹේ නම්...:baffled:

    මම හිතුවේ උඹ කිව්වා වගේම 100%ක් උඹේ ම ඒවා ද දාන්නේ කියල...:P:rofl:

    වෙන මොක්ටත් නෙමෙයි...අපිටත් බැරිද අනුන්ගේ වීඩියෝ ශේප් එකේ අමුණලා කරලා අප්ලෝඩ් කරන්න කියල බලන්න...:rolleyes::rolleyes: ඒ නැතුව උබ එක්ක කුහක කමකට නෙමෙයි...:no:

    එහෙම ඒවා නම් බලු සීන්...:dull:
    මම නම් 100%ක් මගේ ඒවා කරන්නේ :D
    ඒත් අනුන්ගේ විඩියෝ අමුනලා ලක්ෂ ගනන් හොයන්න පුලුවන් මචන්, බැරි නැහැ :love:
    දැන් බලපන් video Compilation වල සේරම තියෙන්නෙ අනුන්ගේ ඒවා නෙ
    8.gif

    හැබැයි ක්‍රමේ හරියට අල්ල ගන්න ඕන, පොඩ්ඩක් ට්‍රයි එකක් දාලා බලපන් ක්‍රමේ අහු වේවිද කියලා :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,029
    12,551
    113
    භාෂාව අනුව නෙමේ ගෙවන ගාන වෙනස් වෙන්නෙ. :no:
    බලන රට අනුවයි ගෙවන ගාන අඩු වැඩි වෙන්නෙ. :yes:
    Video එක සිංහලෙන් හැදුවත් ඉංග්‍රීසියෙන් හැදුවත්, නම මොන භාෂාවෙන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. :no:
    ඒක වැඩි දෙනෙක් බලන එක තමයි වැදගත්. :yes:
    ඉංග්‍රීසියෙන් කරන්න බැහැ නම් සිංහලෙන් ලංකාවේ ජනප්‍රිය වෙන වීඩියෝ කරන්න. :baffled:

    Ela Thank you

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    එක YouTube ගිණුමකට මොකක් හරි අවුලක් වුණොත් අනිත් ඒවාවලටත් බලපානවා. :baffled:
    වෙන email එකකින් හැදුවත් කරන්නෙ එක ම කෙනා කියලා Google එකට හොයාගන්න පුළුවන්. :yes:
    AdSense නීති රීතිවලට පටහැණි දෙයක් කළොත් ඒකත් නැතිවෙනවා. :(

    ඔව්
    අර කලින් හොඳට හදපු චැනල් එකටහ් කෙල වෙලාම යනවා :baffled:

    Hapoi.Unge copyright policies pahadili na ban.USA kellek badinna ona ewa 100%k therum gannanam :(
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචන්ලා පුලුවන්නම් මේ සීන් එක පොඩ්ඩක් බලලා උදව්වක් දෙන්න. මම මගේ චැනල් එක පටන්ගත්තේ මගේම ඊමේල් එකෙන් අලුත් චැනල් එකක් විදියට. මගේ ඊමේල් එක පරණ එකක් 2006 දී ජීමේල් ආපු කාලෙ (Invitation only) හදපු එකක්. ඉතින් ඒක මගේ ෆෝන් නම්බර් එහෙම දාල අප්ඩේට් කරල තියෙන්නේ.
    ලංකාවේ ෆෝන් නම්බර් එකකින් වෙරිෆයි කරලා තියන නිසාද මන්දා මගේ චැනල් එක ඇඩ්සෙන්ස් approve වෙන්නේ නෑ.
    වීඩියෝස් උනත් ගොඩක් ඒවට කැප්ශන් දලා තියෙන්නේ සිංහලෙන්මයි. හැබැයි Creator Studio-> Channel-> Advanced-> Country ගියාම එක දාලා තිබ්බේ මුලදී USA (default?) කියලා. පස්සේ approve වෙන පාටක් නැති නිසා මම මේක Sri Lanka කරල දැම්මා.

    මෙහෙම මැසේජ් එකක් තියනවා Channe->monetization වලට ගියාම.
    image.png

    සතියක් නෙමෙයි දැන් මාස ගානක් ගිහින් ඒත් approve වෙන පාටක් නෑ.
    අමුතුම සීන් එක කියන්නේ මේකේ approve නැතත් estimated revenue කියල එකක් පෙන්නනවනේ. කලින් තිබුනා $ 0.09 දැන් ඒක $ 0.04 ට අඩුවෙලා.
    image.png

    මොකක්ද බං මේ හරුපේ. view 80k + තියන පේජ් එකකට මීට වඩා ආදායම එන්න ඕන නේද?
    image.png

    චැනල් එකනම් නැගලා යනවා ඒත් එපා වෙලා තියෙන්නේ මේ කේස් එක නිසා. පුලුවන්නම් උදව්වක් දෙන්න. රෙප් දෙන්නම්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    ube videos monetize wela naha mata pena widiyata nam..:dull:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.

    mehema thiyanawa dan masa ganak thisse, meka reapply krnnath ba, ane manda bn
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kari_seen eka kiyanne, mama dan dawas 3kata kalin war videos thiyana chnnel ekak haduwa :p

    mukuth kaleth na ban. video 3i damme Subscribe 20i views 5000i LOL_SEEN
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    Account Not Active
    An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.

    mehema thiyanawa dan masa ganak thisse, meka reapply krnnath ba, ane manda bn

    Technical Issue ekak aththe mcn.Channels setting serama nodana hariyatama uththarayak kiyanna amarui.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    You currently have the following AdSense account associated:

    Adsense Id:
    xx08xxxxxxx22xxx
    Status:
    Pending
    Date Associated:
    September 7, 2016 at 11:29 AM
    uba aluth mail ekak hapan . hadala video deka thunak upload karapan. ita passe ekata adsence illapan.

    adsense hamba unoth, ekata ube eka link karapan