වීඩියෝ බැලෙන ප්රමාණය වැඩිවෙන තරමට සාපේක්ෂව ads බැලෙන ප්රමාණයත් වැඩි වෙනවා.macahn meke pay karanne views walatada ? nattam ads click walatada?

වීඩියෝ බැලෙන ප්රමාණය වැඩිවෙන තරමට සාපේක්ෂව ads බැලෙන ප්රමාණයත් වැඩි වෙනවා.macahn meke pay karanne views walatada ? nattam ads click walatada?

මගෙත් පළවෙනි විඩියෝ එකට වීව්ස් 0යි බන්එහෙම ඒවා නම් හදල තියෙනවා මචන්...පොඩි පොඩි ටියුටෝරියල් වගේ සීන්..
එත් ලොකුවට ඒවා බලන්නේ නැහැ මොකෙක්වත්...![]()

මම නම් 100%ක් මගේ ඒවා කරන්නේමම නම් ඔහොම හිතල නැහැ...රේප් කපලත් නැහැ උඹේ නම්...
මම හිතුවේ උඹ කිව්වා වගේම 100%ක් උඹේ ම ඒවා ද දාන්නේ කියල...
වෙන මොක්ටත් නෙමෙයි...අපිටත් බැරිද අනුන්ගේ වීඩියෝ ශේප් එකේ අමුණලා කරලා අප්ලෝඩ් කරන්න කියල බලන්න...ඒ නැතුව උබ එක්ක කුහක කමකට නෙමෙයි...
එහෙම ඒවා නම් බලු සීන්...![]()



භාෂාව අනුව නෙමේ ගෙවන ගාන වෙනස් වෙන්නෙ.
බලන රට අනුවයි ගෙවන ගාන අඩු වැඩි වෙන්නෙ.
Video එක සිංහලෙන් හැදුවත් ඉංග්රීසියෙන් හැදුවත්, නම මොන භාෂාවෙන් දැම්මත් ප්රශ්නයක් නැහැ.
ඒක වැඩි දෙනෙක් බලන එක තමයි වැදගත්.
ඉංග්රීසියෙන් කරන්න බැහැ නම් සිංහලෙන් ලංකාවේ ජනප්රිය වෙන වීඩියෝ කරන්න.![]()
එක YouTube ගිණුමකට මොකක් හරි අවුලක් වුණොත් අනිත් ඒවාවලටත් බලපානවා.
වෙන email එකකින් හැදුවත් කරන්නෙ එක ම කෙනා කියලා Google එකට හොයාගන්න පුළුවන්.
AdSense නීති රීතිවලට පටහැණි දෙයක් කළොත් ඒකත් නැතිවෙනවා.![]()
ඔව්
අර කලින් හොඳට හදපු චැනල් එකටහ් කෙල වෙලාම යනවා![]()

බැංකු පොත අතට අරන් ඒක බලන් පුරෝපන් මචන්machna adsense eke hnb bank ekata withdrowl ganna heti ganna kenek kiyahankoo

මචන්ලා පුලුවන්නම් මේ සීන් එක පොඩ්ඩක් බලලා උදව්වක් දෙන්න. මම මගේ චැනල් එක පටන්ගත්තේ මගේම ඊමේල් එකෙන් අලුත් චැනල් එකක් විදියට. මගේ ඊමේල් එක පරණ එකක් 2006 දී ජීමේල් ආපු කාලෙ (Invitation only) හදපු එකක්. ඉතින් ඒක මගේ ෆෝන් නම්බර් එහෙම දාල අප්ඩේට් කරල තියෙන්නේ.
ලංකාවේ ෆෝන් නම්බර් එකකින් වෙරිෆයි කරලා තියන නිසාද මන්දා මගේ චැනල් එක ඇඩ්සෙන්ස් approve වෙන්නේ නෑ.
වීඩියෝස් උනත් ගොඩක් ඒවට කැප්ශන් දලා තියෙන්නේ සිංහලෙන්මයි. හැබැයි Creator Studio-> Channel-> Advanced-> Country ගියාම එක දාලා තිබ්බේ මුලදී USA (default?) කියලා. පස්සේ approve වෙන පාටක් නැති නිසා මම මේක Sri Lanka කරල දැම්මා.
මෙහෙම මැසේජ් එකක් තියනවා Channe->monetization වලට ගියාම.
![]()
සතියක් නෙමෙයි දැන් මාස ගානක් ගිහින් ඒත් approve වෙන පාටක් නෑ.
අමුතුම සීන් එක කියන්නේ මේකේ approve නැතත් estimated revenue කියල එකක් පෙන්නනවනේ. කලින් තිබුනා $ 0.09 දැන් ඒක $ 0.04 ට අඩුවෙලා.
![]()
මොකක්ද බං මේ හරුපේ. view 80k + තියන පේජ් එකකට මීට වඩා ආදායම එන්න ඕන නේද?
![]()
චැනල් එකනම් නැගලා යනවා ඒත් එපා වෙලා තියෙන්නේ මේ කේස් එක නිසා. පුලුවන්නම් උදව්වක් දෙන්න. රෙප් දෙන්නම්.

ube videos monetize wela naha mata pena widiyata nam..![]()
විඩියෝ ඉස්සරහා ඩොලර් මාර්ක් එක තියද?meka hadagana widiyak kiyapnko rahthtaran...
විඩියෝ ඉස්සරහා ඩොලර් මාර්ක් එක තියද?

https://www.youtube.com/account_monetization?action_adsense_connection=1ow machan thiyanwa, monetization enable unata adsense approve wela na![]()
Account Not Active
An AdSense account does not exist for this login, as your application is currently in review. Within a week of your application date, we'll review your application and follow-up with you via email. Once you are approved to join AdSense, you'll be able to log in to your account and get started.
mehema thiyanawa dan masa ganak thisse, meka reapply krnnath ba, ane manda bn
https://www.youtube.com/account_monetization?action_adsense_connection=1
mekata gihin balapan moko kiyanne kiyala
Technical Issue ekak aththe mcn.Channels setting serama nodana hariyatama uththarayak kiyanna amarui.
uba aluth mail ekak hapan . hadala video deka thunak upload karapan. ita passe ekata adsence illapan.You currently have the following AdSense account associated:
Adsense Id:
xx08xxxxxxx22xxx
Status:
Pending
Date Associated:
September 7, 2016 at 11:29 AM
kari_seen eka kiyanne, mama dan dawas 3kata kalin war videos thiyana chnnel ekak haduwa
mukuth kaleth na ban. video 3i damme Subscribe 20i views 5000i LOL_SEEN

