HSCB Card චාන්ස්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,956
    12,300
    113
    Behind u :p
    petral shed ekak langata gihin hingaa kaapan

    aiye mata salli denna mama mage card eken thel gahala dennam kiyala
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,535
    113
    haha ubata itin salli dunnada bn minissu :shocked:

    ඔව් ඔව් ඌ කාර්ඩ් එක බිම දාල ගන්න වගේ නැමිලා ඉඳල තියෙන්නේ .කොහොමත් එතකොට සල්ලි දෙනවනේ පොඩි ට්‍රය් 1ක් දීපන්
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    pissuda yako ammage card eka
    අම්ම නිකමට හරි බය වෙලා බැංකුවට කිව්වොත්
    බැංකුවෙන් බඩු ගත්ත තැන බලල, පොලිසියට කියනවා
    අන්තිමට බඩු ගත්ත එකා හිරේ :rofl:

    ඕකයි ATM එකෙන් සල්ලි ගන්න දන්නෙ නැහැ කියලා කවුරු හරි කිව්වොත්
    අපිට උදව් කරන්න යන්න එපා කියන්නෙ
    සික්කටම කියන්න ඕන ;)
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    අම්ම නිකමට හරි බය වෙලා බැංකුවට කිව්වොත්
    බැංකුවෙන් බඩු ගත්ත තැන බලල, පොලිසියට කියනවා
    අන්තිමට බඩු ගත්ත එකා හිරේ :rofl:

    ඕකයි ATM එකෙන් සල්ලි ගන්න දන්නෙ නැහැ කියලා කවුරු හරි කිව්වොත්
    අපිට උදව් කරන්න යන්න එපා කියන්නෙ
    සික්කටම කියන්න ඕන ;)

    amma awlk naa bn :yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔච්චර නටන්න ඕන නැහැ බන්
    ෆුඩ්සිටි, පීසාහට් ගිෆ්ට් කාර්ඩ් එකක් ගනින් ඔන්ලයින්
    ඒක එතනට ගිහින් බඩු ගොඩක් ගන්න එකෙක්ට විකුණපන්
    උන් අනිවාර්යයෙන් ගන්නවා :)
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඔච්චර නටන්න ඕන නැහැ බන්
    ෆුඩ්සිටි, පීසාහට් ගිෆ්ට් කාර්ඩ් එකක් ගනින් ඔන්ලයින්
    ඒක එතනට ගිහින් බඩු ගොඩක් ගන්න එකෙක්ට විකුණපන්
    උන් අනිවාර්යයෙන් ගන්නවා :)

    online payments bhe bn :sorry:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    e kiwwe bn
    ඒ කිව්වෙ ෆුඩ්සිටියෙන් බඩු අරන්
    කෑෂ් ඉල්ලපන්
    උන් දෙනවා, හදිස්සියක් වගේ පෙනුනොත්
    කෙල්ලොන් ගෙන් නෙමෙයි මැනේජර් හිටියොත් කොහොමත් දෙනවා
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඒ කිව්වෙ ෆුඩ්සිටියෙන් බඩු අරන්
    කෑෂ් ඉල්ලපන්
    උන් දෙනවා, හදිස්සියක් වගේ පෙනුනොත්
    කෙල්ලොන් ගෙන් නෙමෙයි මැනේජර් හිටියොත් කොහොමත් දෙනවා

    affa dunne natthm anathai badu tika mage athe

    thel gahana scn eka thama lesi
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    උබ අම්ම එක්ක පලයන් හොද ෆුඩ්සිටි එකක් හරි කීල්ස්සුපර් එකක් හරි ලගට ගිහින් ඒකේ ගොඩක් බඩු ගන්න කෙනෙක් බලල අම්මට කියපන් කතා කරන්න කියලා..

    උබ අම්මගේ කාඩ් එක අරන් ගිහින් කාට මොනා කිවුවත් කවුරුත් ශුවර් කරන්නේ නෑනේ බන්...

    මේක තමයි ක්‍රමේ...