Keep Wedding DVDs for 1000 years.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn ube phone no eka mata pm karapan, mata one oya DVD or blue ray ekak hari 2k hari write karaganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අවුරුදු දාහේ කතාව අහපු ගමන්ම එච්චර කල් අපි ජීවත් වෙන්නේ නෑනේ කියනදේයි කල්පනාවෙන්නේ. ඉතින් ඉන්ටරෙස්ට් එක නැති වෙලාම යනවා. ඒ නිසා මාකට් වෙන වචනේ අල්ලගනින්. උදා: ඔබේ ජීවිත කාලය පුරාම.

    තමන්ගේ ආදරණීය මතකයන්, පිංකම් වගේ දේවල් ආරක්ෂා කරගන්න ගොඩක් අය උනන්දුයි. මම දන්න අක්කලා, මාමලා, සීයලත් ඔය වගේ දේවල් මට කියලා කරවගෙන තියෙනවා. මම ඉතින් ඩීවීඩී කීපයක ගහලා, පෙන් එකකටයි, මෙමරි චිප් එකකටයි දාලා අල්මාරියේ දාලා ලොක් කරන්න කියලා දෙනවා. සමහරුන්ට ඩ්‍රොප්බොක්ස් දාලා දෙනවා.

    උබ වැඩේ පටන් ගන්නවා නම් මතක ඇතුව මාකටින් ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.

    ජය
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya writer ekak, M disk blueray godakui thiyanawa machan mama langath, oya 1000 year kiwwata poddak hari blueray eka heeruna gaman iwarai. Samahara player wala athule dammath disc eka heerenawa.
    Herena eka gana kisi warranty ekak naha oke.

    Un oya DVD/Blueray eke athule dye layer eka awwata wassata winasa wenne naha kiyanne. Oka winasa wenna issella eke uda thiyana layers damage una gaman okkoma iwarai, read karanna baha.

    Business eka karapan eth chuttak hari heerunoth iwarai kiyala kiyapan naththan minissu umba ekka waliyata ei, 1000 years kiwwata dawas 2n iwarai kiyala.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Thawa awrudu 10k yaddi DVD Read karana device ekak natiwa yai bn.

    Floppy disk walata una dema thamai okatat wene tika dawasak yaddi.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අවුරුදු දාහේ කතාව අහපු ගමන්ම එච්චර කල් අපි ජීවත් වෙන්නේ නෑනේ කියනදේයි කල්පනාවෙන්නේ. ඉතින් ඉන්ටරෙස්ට් එක නැති වෙලාම යනවා. ඒ නිසා මාකට් වෙන වචනේ අල්ලගනින්. උදා: ඔබේ ජීවිත කාලය පුරාම.

    තමන්ගේ ආදරණීය මතකයන්, පිංකම් වගේ දේවල් ආරක්ෂා කරගන්න ගොඩක් අය උනන්දුයි. මම දන්න අක්කලා, මාමලා, සීයලත් ඔය වගේ දේවල් මට කියලා කරවගෙන තියෙනවා. මම ඉතින් ඩීවීඩී කීපයක ගහලා, පෙන් එකකටයි, මෙමරි චිප් එකකටයි දාලා අල්මාරියේ දාලා ලොක් කරන්න කියලා දෙනවා. සමහරුන්ට ඩ්‍රොප්බොක්ස් දාලා දෙනවා.

    උබ වැඩේ පටන් ගන්නවා නම් මතක ඇතුව මාකටින් ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.

    ජය

    Thanks.
    Flash memory thiyenne 10years
    Dvd 8yrs
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Oya writer ekak, M disk blueray godakui thiyanawa machan mama langath, oya 1000 year kiwwata poddak hari blueray eka heeruna gaman iwarai. Samahara player wala athule dammath disc eka heerenawa.
    Herena eka gana kisi warranty ekak naha oke.

    Un oya DVD/Blueray eke athule dye layer eka awwata wassata winasa wenne naha kiyanne. Oka winasa wenna issella eke uda thiyana layers damage una gaman okkoma iwarai, read karanna baha.

    Business eka karapan eth chuttak hari heerunoth iwarai kiyala kiyapan naththan minissu umba ekka waliyata ei, 1000 years kiwwata dawas 2n iwarai kiyala.

    Mama ganne Japan Mitsubishi eken gahapu Mdisc.
    Hirena ekata nam waga kiyanda baa. Eth blu ray scratch resistant dvd walata wadaa godak.
    Good point. Thanks
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama ganne Japan Mitsubishi eken gahapu Mdisc.
    Hirena ekata nam waga kiyanda baa. Eth blu ray scratch resistant dvd walata wadaa godak.
    Good point. Thanks
    Owa awith godak kal ban, Mama M Disc company eken official gahupu Blueray, Verbatim under license gahapuwa arawa mewa okkoma jathi gennala thiyanawa. Okkoma herunoth iwarai.
    Enisa loku claim denna epa eeta passe wedding footage eka nathi wechcha waradda umba pitin yai boru kiyala wancha kala kiyala.
    Anyway Good luck!
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අවුරුදු 1000 අමතක කරපන්. මොන මිනිහද ඕක ආය කිහිප පාරක් බලලා දුක් වෙන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Owa awith godak kal ban, Mama M Disc company eken official gahupu Blueray, Verbatim under license gahapuwa arawa mewa okkoma jathi gennala thiyanawa. Okkoma herunoth iwarai.
    Enisa loku claim denna epa eeta passe wedding footage eka nathi wechcha waradda umba pitin yai boru kiyala wancha kala kiyala.
    Anyway Good luck!

    DVD එක දෙද්දී කොලේක print කරලා දෙන්ඩ ඉන්නේ සිරුනොත් වගකියන්නේ නෑ. Archiving purpose එකට විතරයි දිනපතා පාවිච්චියට normal DVD copy එකක් තියා ගන්ඩ කියල.
    මේ DVD හදන්ඩ මොකක් හරි හේතුවක් ඇතිනේ. Normal DVD කොහොම තිබ්බත් සවුත්තු වෙනවනේ.
    Thanks
     
    MegaaMind

    Member
    Jun 18, 2016
    62
    7
    0
    mona reddakda youtube dala HD walin privacy only me da ganilla awurdu 1000000000000000000000000000000000 k thiya gaththa hakinheheheh
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,261
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Owa awith godak kal ban, Mama M Disc company eken official gahupu Blueray, Verbatim under license gahapuwa arawa mewa okkoma jathi gennala thiyanawa. Okkoma herunoth iwarai.
    Enisa loku claim denna epa eeta passe wedding footage eka nathi wechcha waradda umba pitin yai boru kiyala wancha kala kiyala.
    Anyway Good luck!
    Ahh Kalu- how?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mona reddakda youtube dala HD walin privacy only me da ganilla awurdu 1000000000000000000000000000000000 k thiya gaththa hakinheheheh

    උබ මැරෙද්දි (Birth day අනුව වයස) උන් අයින් කරනවා.
    උන් කොයි වෙලාවේ අයින් කරයිද කියන්ඩ බෑ පෙර දැනුම් දීමක් නොමැතිව.
    Cloud storage හොදයි අනිත් storage වලට වඩා හැබැයි