මම පොඩි business එකක් කරන්ඩ කියල බැලුවේ.
ඕනෑම DVD එකක් (except porn) 1000 years තියාගන්ඩ පුළුවන් විදියට ගහල දෙනවා.
ඕනෑම DVD player එකක compatible.
රුපියල් 2000/= වගේ මුදලකට තමා කරන්ඩ ඉන්නේ.
බඩු ටික order කරා ebay (M-Disc Burner + M-Disc DVDs).
පොඩි ප්රශ්න ටිකක් තියෙනවා.
තවම wedding ගහන්නේ DVD නේද? නැත්හම් Blu-Ray ද?
ඔයාලගේ අදහස් මොනවද? Original එක එවන්ඩ ලේසි කොහොමද (upload / mail dvd) ඔයාලට?
මෙහෙම service තියෙනවද දැනට?
මේක ප්රයෝජනවත් ද?
මේකේ තියෙන වාසිය තමා ඕන තරම් වාර ගණනක් play කරහැකි. Normal DVD organic හින්ද play කරද්දී ගෙවෙනවා වගේ එකක් වෙනවා. මේකේ එහෙම නා
මේක තමා පාවිච්චි කරන තාක්ෂනය:
https://en.wikipedia.org/wiki/M-DISC
ස්තුති

Last edited:

safety 1ta dropbox google drive wage dala thiyanawane