2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුවර් එකට උබ හොස්ටල් ඒකි ගෙදර නැත්නම් ඕකෙ අනිත් පැත්ත

    දෙන්නම ගෙදර ඉදන් ඉස්සර ආවේ මෙහෙ ඉද්දි
    දැන් ඒයා මෙහෙ නෑ
    තව මස දෙකකට :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගියානේ බන්.
    ඒකා මේ පාර සාපේ කරනවා.උපේ කරන්නේ නැතිලු.මොබයිල් ෆෝන් රෙපෙයර් කරන කෝස් එකක් කරනවලු

    අහ්හ් සිරාවට .....හෙල්ප් එකක් දෙන්න සුදුසුද ?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.........එකෙක්වත් මට මතක් කරේ නැ .....මගුලේ චන්දයක් අල්ලන් ඉදල ඔක්කොම අමතක වෙනවා...........:(:(:(:(:( කැතයි ගාසා අයියේ මතක් කරේවත් නැ ...............:angry::angry::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.........එකෙක්වත් මට මතක් කරේ නැ .....මගුලේ චන්දයක් අල්ලන් ඉදල ඔක්කොම අමතක වෙනවා...........:(:(:(:(:( කැතයි ගාසා අයියේ මතක් කරේවත් නැ ...............:angry::angry::angry::angry::angry::angry:

    :oo::baffled: බලපන් උඩ මතක් කරලා ඇති
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ්හ් සිරාවට .....හෙල්ප් එකක් දෙන්න සුදුසුද ?

    මොනටද හෙල්ප් එකක් දෙන්නේ?
    ඕනිනම් ඌ කෝස් එක ඉවර කලාම ඔය බඩු ටික අරන් දෙන්න පුලුවන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.........එකෙක්වත් මට මතක් කරේ නැ .....මගුලේ චන්දයක් අල්ලන් ඉදල ඔක්කොම අමතක වෙනවා...........:(:(:(:(:( කැතයි ගාසා අයියේ මතක් කරේවත් නැ ...............:angry::angry::angry::angry::angry::angry:

    අප්පෝ උබ ආවද
    අපි යනවා :P