ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

    14925766_1106606822757325_5570789394324039799_n.jpg

    රන් අරුණැල්ලේ පීදෙන
    තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
    නිල් පවනැල්ලේ රැලි
    නයගරාවේ නුඹ පෙනෙනා....//
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී...//
    ආසිරි ආසිරි ආසිරි ආසිරි
    පතමු දිගාසිරී...
    කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
    බිළිඳු මුවේ නුඹ හිඳිනා...
    දෙව් මව් සුවඳේ මුමුණන
    මව් තුරුලේ නුඹ පෙනෙනා....
    ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...
    පුටින්ටත් වද දෙමින්
    අයි එසුත් යටකරන්
    හිලරිවත් පරදමින්
    මුළු ලොව දිනන්න
    කියා දුන්නේ නුඹයි.....
    ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
    නුඹයි අපට ට්‍රම්පච්චී....//
    ආසිරි ආසිරි පතමු දිගාසිරී...

    Taraka Vipulaguna
     
    • Like
    Reactions: chalirox

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මෙන්න මු දිනනවා :shocked::shocked::shocked:

    trump -136
    clinton -104

    :yes::yes::yes::yes:

    දැන් හැබැයි ගොඩක් පොරගේ ඒවා ඉවරයි FL ,මිචිගන් ගියා කියහන්කෝ රුන් කියලා ....අක්කිට හින් දාඩිය දාලා ඇති ....මෙක්සිකෝවට චු ගිහින් මුස්ලිම් එවුන්ට බොක ගිහින් ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ammata udu..hoda wade koti wesita.:lol:

    ට්‍රුම්ප් උනත් උන්ට සපෝර්ට් බන් ....අපේ උන්ගේ වැරදි වලට කරන්න දෙයක් නැහැ ..සිංහල නායකයන්ගේ වැරදි ඒවා ...දෙමල එවුන් බෙදිලා ට්‍රුම්ප්ට සෙට් එකයි හිලරිට සෙට් එකයි විදිහට බොරුවට රගපානව මොකා ආවත් උන් දිනුම්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :yes::yes::yes::yes:

    දැන් හැබැයි ගොඩක් පොරගේ ඒවා ඉවරයි FL ,මිචිගන් ගියා කියහන්කෝ රුන් කියලා ....අක්කිට හින් දාඩිය දාලා ඇති ....මෙක්සිකෝවට චු ගිහින් මුස්ලිම් එවුන්ට බොක ගිහින් ඇති

    California apu gaman puk wenawa neda ban mahinda lokkata una wage:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    ට්‍රුම්ප් උනත් උන්ට සපෝර්ට් බන් ....අපේ උන්ගේ වැරදි වලට කරන්න දෙයක් නැහැ ..සිංහල නායකයන්ගේ වැරදි ඒවා ...දෙමල එවුන් බෙදිලා ට්‍රුම්ප්ට සෙට් එකයි හිලරිට සෙට් එකයි විදිහට බොරුවට රගපානව මොකා ආවත් උන් දිනුම්

    E unata ban tamil un kamathi hilary dinanawata.eken kiyanna puluwan unge aramuna mokakda kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් අන්තවාදයට කෙල වෙනවනම් හොදටම හොදයි.

    දැන්නෙ මතක් උනේ ට්‍රම්ප් කාරය දින්නොත් ඒ අනාවැකියත් හරි යනව, එතකොට කියපු ඊලග අනාවැකිය:rolleyes:................. සිරාට වන්නේ මක්කා........:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    Will Donald Trump or Hillary Clinton win Florida? Crucial state on a knife edge as Republican leads by narrow margin.

    Ya swings both ways as sri lankans de fascinating thing here is that both candidates has got more than 8 million votes n our last presidential election total polled votes was around 11 million
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ට්‍රුම්ප් උනත් උන්ට සපෝර්ට් බන් ....අපේ උන්ගේ වැරදි වලට කරන්න දෙයක් නැහැ ..සිංහල නායකයන්ගේ වැරදි ඒවා ...දෙමල එවුන් බෙදිලා ට්‍රුම්ප්ට සෙට් එකයි හිලරිට සෙට් එකයි විදිහට බොරුවට රගපානව මොකා ආවත් උන් දිනුම්

    E unata ban tamil un kamathi hilary dinanawata.eken kiyanna puluwan unge aramuna mokakda kiyala.

    ට්‍රම්ප් කියන්නේ නොදන්න යකා. හිලරි කියන්නෙ දන්න යකා.

    බලපන් මෙකි කොච්චර සැහැල්ලුවෙන්ද ගඩාෆිගේ මරණේ ජෝක් එකට අරං කතා කරන්නේ කියල

    මොනව උනත් හිලරි අන්තිමට දිනනවා. හැබැයි මට හිතෙනවා ඇමරිකාව වලපල්ලටම අරං යන, ලෝකෙට වැඩියෙන්ම කෙලවන, නික්සන් ගෙන් පස්සෙ හිටපු ජරාම රාජ්‍ය නායිකාව ඕකි වෙනවා කියල.
     
    මොනව උනත් හිලරි අන්තිමට දිනනවා. හැබැයි මට හිතෙනවා ඇමරිකාව වලපල්ලටම අරං යන, ලෝකෙට වැඩියෙන්ම කෙලවන, නික්සන් ගෙන් පස්සෙ හිටපු ජරාම රාජ්‍ය නායිකාව ඕකි වෙනවා කියල.
    ඕබාමා ඉස් ද ලාස්ට් POTUS :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ට්‍රම්ප් කියන්නේ නොදන්න යකා. හිලරි කියන්නෙ දන්න යකා.

    බලපන් මෙකි කොච්චර සැහැල්ලුවෙන්ද ගඩාෆිගේ මරණේ ජෝක් එකට අරං කතා කරන්නේ කියල

    මොනව උනත් හිලරි අන්තිමට දිනනවා. හැබැයි මට හිතෙනවා ඇමරිකාව වලපල්ලටම අරං යන, ලෝකෙට වැඩියෙන්ම කෙලවන, නික්සන් ගෙන් පස්සෙ හිටපු ජරාම රාජ්‍ය නායිකාව ඕකි වෙනවා කියල.

    එකනම් ඇත්ත බන්.. හිලරිට putin, kim jong un (north korea ) එක්ක ගනුදෙනු කරන්න බැහැ බන්..