ට්රම්පච්චී.. ට්රම්පච්චී...
රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
නිල් පවනැල්ලේ රැලි
නයගරාවේ නුඹ පෙනෙනා....//
ට්රම්පච්චී ට්රම්පච්චී
නුඹයි අපට ට්රම්පච්චී...//
ආසිරි ආසිරි ආසිරි ආසිරි
පතමු දිගාසිරී...
කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
බිළිඳු මුවේ නුඹ හිඳිනා...
දෙව් මව් සුවඳේ මුමුණන
මව් තුරුලේ නුඹ පෙනෙනා....
ට්රම්පච්චී.. ට්රම්පච්චී...
නුඹයි අපට ට්රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...
පුටින්ටත් වද දෙමින්
අයි එසුත් යටකරන්
හිලරිවත් පරදමින්
මුළු ලොව දිනන්න
කියා දුන්නේ නුඹයි.....
ට්රම්පච්චී ට්රම්පච්චී
නුඹයි අපට ට්රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...
Taraka Vipulaguna
රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
නිල් පවනැල්ලේ රැලි
නයගරාවේ නුඹ පෙනෙනා....//
ට්රම්පච්චී ට්රම්පච්චී
නුඹයි අපට ට්රම්පච්චී...//
ආසිරි ආසිරි ආසිරි ආසිරි
පතමු දිගාසිරී...
කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
බිළිඳු මුවේ නුඹ හිඳිනා...
දෙව් මව් සුවඳේ මුමුණන
මව් තුරුලේ නුඹ පෙනෙනා....
ට්රම්පච්චී.. ට්රම්පච්චී...
නුඹයි අපට ට්රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...
පුටින්ටත් වද දෙමින්
අයි එසුත් යටකරන්
හිලරිවත් පරදමින්
මුළු ලොව දිනන්න
කියා දුන්නේ නුඹයි.....
ට්රම්පච්චී ට්රම්පච්චී
නුඹයි අපට ට්රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...
Taraka Vipulaguna




................. සිරාට වන්නේ මක්කා........