26 to go
seriously, what's wrong with people in Colorado![]()
16 ban
26 to go
seriously, what's wrong with people in Colorado![]()
මෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයි

USA echcharama honda living standard tyena ratak kiyala piliganne nea neda? so many options thiye. palayalla wena ratakata.![]()
නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..





lolක්ලින්ටන් රජුන් දුන් විවරණින්
අපටත් රැජිනක් පහළව ඇතේ
ඒ රැජිනියන් පෑ පෙළහරින්
ජනපදය එක්සේසත් කළේ....//
ආයුබෝවේවා...
හිලරි රැජිනියනි....//
මිනසෝටා උතුරින්
ටෙක්සාස් ප්‍රාන්තය දකුණින්
නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
ට්‍රම්ප්ව පරදවමින්....
චීන රුසියා ඇස් මවිත කරවයි
මහ රැජිනියනි...
ආයුබෝවේවා
මහා රැජිනියනි.....
සිරියාවද අභිමන්
ලිබියා උදානය ගෙනදුන්
අරාබියටම වසන්තය වී
ලොවම දිනු ක්ලින්ට...
Isis දණින් වැටිලා
මහා රැජිනියනී....
ආයුබෝවේවා
හිලරි රැජිනියනී....//

මචන් trump ට ප්‍රශ්නෙ තියෙන්නෙ mexican immigrant එවුන් එක්ක බන්.. උන් කිසිම එකෙක් citizenship අරන් ගිය අය නෙවෙයි බන්..
බලාගෙන ගියාම හිලරි කියන්නෙ සිරා වගේ ඩයල් එකක්, සිරත් දින්නෙම දෙමලු වැඩි පැති වැඩි හරියක් චන්දෙ දුන්නෙත් දෙමලු මුස්ලිම්, හිලරිත් එහෙමයි සුද්දො නෙමේ චන්දෙ දෙන්නෙ සුලු ජාතීන සක්රමනිකයො, මම හිතුවෙ මෙහෙ විතරයි මෙහෙම කියල බලන් ගියාම ඇමරිකාවෙත් එහෙමයි.නෙවාඩ හිලරි දිනලා .
ඔය ලාස්වෙගාස් එහම තියෙන්නෙ එහෙනෙ බොලවි. වැඩි හරියක් හිස්පැනික් එවුන් තමා ඉන්නෙ ,අනික මෙක්සිකන් එවුනුත් වැඩි පැති තමා ඔය හිලරි දිනලා තියෙන්නෙ,





legally immigrate වෙන්න තියන ක්‍රම ටිකත් අඩු වෙයි බන්.

..Indian karayoi ..lankawe un taram rata paninne asawak natuwa ati wene kisisma ratekata...

බලාගෙන ගියාම හිලරි කියන්නෙ සිරා වගේ ඩයල් එකක්, සිරත් දින්නෙම දෙමලු වැඩි පැති වැඩි හරියක් චන්දෙ දුන්නෙත් දෙමලු මුස්ලිම්, හිලරිත් එහෙමයි සුද්දො නෙමේ චන්දෙ දෙන්නෙ සුලු ජාතීන සක්රමනිකයො, මම හිතුවෙ මෙහෙ විතරයි මෙහෙම කියල බලන් ගියාම ඇමරිකාවෙත් එහෙමයි.
ඕනම රටක ඔය සීන් එක තියෙනවා බන්.
ඇමරිකාව යුරොපෙ තමා පට්ටම ජාතිවාදීන් ඉන්නෙ. ඒත් සී එන් එන් එකයි බී බී සි එකයි කියන්නෙ ඇමරිකාව සහ යුරොපෙ තමා ලොකෙ උතුම්ම කලාපෙ කියලා .එකයි. තනිකරම ජනමාධ්‍ය සංදර්ශන බන්.




ඕනම රටක ඔය සීන් එක තියෙනවා බන්.
ඇමරිකාව යුරොපෙ තමා පට්ටම ජාතිවාදීන් ඉන්නෙ. ඒත් සී එන් එන් එකයි බී බී සි එකයි කියන්නෙ ඇමරිකාව සහ යුරොපෙ තමා ලොකෙ උතුම්ම කලාපෙ කියලා .එකයි. තනිකරම ජනමාධ්‍ය සංදර්ශන බන්.

ඒක ඇත්ත ලොකෙ හැමතැනම එකයි,![]()
ට්‍රම්පච්චී..... 11-09-2016 10:47 AM ube manasika ledek
ඇමරිකානු සිහිනය සැබැ නොවුන තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් .![]()
itin ban mahindath kare ekamai ranil karanneth ekamai eith ubala mahindata ne marenna hadanne ubala tamai gonnu oya wage ekek allagena piiso wage dagalannecompare karanna deyak ne okoumé ekai matanm
can you imagine what kind of stupid people in elakri. i never believe this county can develop Eka honda deyakne....mehe inne hame ekame rata yanne gaththoth mehe kawde innee......Indian karayoi ..lankawe un taram rata paninne asawak natuwa ati wene kisisma ratekata...
![]()