ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි. ගියාට ඒ රටෙ සුද්දෙක්ට තියෙන තැන අපිට ලැබෙන්නෙ නැහැ. එත් තමන්ගෙ මව් රටෙ ඉඳන් පච වෙනවාට වැඩිය දහස් ගුණයක් හොඳයි

    එහෙම දෙයක් නෑ බන්.., සිටිසන් හම්බ උනාට පස්සෙ ප්‍රක්ටිකලි එහෙම අවුලක් වෙන්නෙ නෑ. මෙහෙන් එහෙ ගිය උන් ඔන තරම් ඉන්නෙ වයිට් කොලර් ජොබ් කරන..,

    කොහොමත් ඉතින් ලන්කාව වගේ රටක බහුතරයෙන් කෙනෙක් වෙනවද, ඇමරිකාව වගේ රටක සුලුතරයෙන් කෙනෙක් වෙනවද කියන එක ප්‍රශ්නයක් තමයි .., ඒත් දන්න ගොඩක් උන් චාන්ස් එකක් අවොත් ගන්නෙ දෙවෙනි ඔප්ශන් එක. ;)

    USA echcharama honda living standard tyena ratak kiyala piliganne nea neda? so many options thiye. palayalla wena ratakata.;)

    හැම පැත්තම සැලකුවම ඇමරිකාව තමයි ලොකෙ ජීවත් වෙන්න හොදම රට.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
    මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
    රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..

    trump ge mokak balalada miniha dinnawa kuwe.trump hadahana deelada,,lol..:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්ලින්ටන් රජුන් දුන් විවරණින්
    අපටත් රැජිනක් පහළව ඇතේ
    ඒ රැජිනියන් පෑ පෙළහරින්
    ජනපදය එක්සේසත් කළේ....//

    ආයුබෝවේවා...
    හිලරි රැජිනියනි....//

    මිනසෝටා උතුරින්
    ටෙක්සාස් ප්‍රාන්තය දකුණින්
    නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
    ට්‍රම්ප්ව පරදවමින්....
    චීන රුසියා ඇස් මවිත කරවයි
    මහ රැජිනියනි...

    ආයුබෝවේවා
    මහා රැජිනියනි.....

    සිරියාවද අභිමන්
    ලිබියා උදානය ගෙනදුන්
    අරාබියටම වසන්තය වී
    ලොවම දිනු ක්ලින්ට...
    Isis දණින් වැටිලා
    මහා රැජිනියනී....
    ආයුබෝවේවා
    හිලරි රැජිනියනී....//
    lol :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් trump ට ප්‍රශ්නෙ තියෙන්නෙ mexican immigrant එවුන් එක්ක බන්.. උන් කිසිම එකෙක් citizenship අරන් ගිය අය නෙවෙයි බන්..

    legally immigrate වෙන්න තියන ක්‍රම ටිකත් අඩු වෙයි බන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,245
    1
    13,136
    113
    Gotham City
    නෙවාඩ හිලරි දිනලා .
    ඔය ලාස්වෙගාස් එහම තියෙන්නෙ එහෙනෙ බොලවි. වැඩි හරියක් හිස්පැනික් එවුන් තමා ඉන්නෙ ,අනික මෙක්සිකන් එවුනුත් වැඩි පැති තමා ඔය හිලරි දිනලා තියෙන්නෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙවාඩ හිලරි දිනලා .
    ඔය ලාස්වෙගාස් එහම තියෙන්නෙ එහෙනෙ බොලවි. වැඩි හරියක් හිස්පැනික් එවුන් තමා ඉන්නෙ ,අනික මෙක්සිකන් එවුනුත් වැඩි පැති තමා ඔය හිලරි දිනලා තියෙන්නෙ,
    බලාගෙන ගියාම හිලරි කියන්නෙ සිරා වගේ ඩයල් එකක්, සිරත් දින්නෙම දෙමලු වැඩි පැති වැඩි හරියක් චන්දෙ දුන්නෙත් දෙමලු මුස්ලිම්, හිලරිත් එහෙමයි සුද්දො නෙමේ චන්දෙ දෙන්නෙ සුලු ජාතීන සක්‍රමනිකයො, මම හිතුවෙ මෙහෙ විතරයි මෙහෙම කියල බලන් ගියාම ඇමරිකාවෙත් එහෙමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,245
    1
    13,136
    113
    Gotham City
    reputation_neg.gif

    ට්‍රම්පච්චී..... 11-09-2016 10:47 AM ube manasika ledek

    ඇමරිකානු සිහිනය සැබැ නොවුන තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් .:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yosh371

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    legally immigrate වෙන්න තියන ක්‍රම ටිකත් අඩු වෙයි බන්.

    Eka honda deyakne....mehe inne hame ekame rata yanne gaththoth mehe kawde innee....:lol::lol:..Indian karayoi ..lankawe un taram rata paninne asawak natuwa ati wene kisisma ratekata...:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,245
    1
    13,136
    113
    Gotham City
    බලාගෙන ගියාම හිලරි කියන්නෙ සිරා වගේ ඩයල් එකක්, සිරත් දින්නෙම දෙමලු වැඩි පැති වැඩි හරියක් චන්දෙ දුන්නෙත් දෙමලු මුස්ලිම්, හිලරිත් එහෙමයි සුද්දො නෙමේ චන්දෙ දෙන්නෙ සුලු ජාතීන සක්‍රමනිකයො, මම හිතුවෙ මෙහෙ විතරයි මෙහෙම කියල බලන් ගියාම ඇමරිකාවෙත් එහෙමයි.
    ඕනම රටක ඔය සීන් එක තියෙනවා බන්.
    ඇමරිකාව යුරොපෙ තමා පට්ටම ජාතිවාදීන් ඉන්නෙ. ඒත් සී එන් එන් එකයි බී බී සි එකයි කියන්නෙ ඇමරිකාව සහ යුරොපෙ තමා ලොකෙ උතුම්ම කලාපෙ කියලා .එකයි. තනිකරම ජනමාධ්‍ය සංදර්ශන බන්.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕනම රටක ඔය සීන් එක තියෙනවා බන්.
    ඇමරිකාව යුරොපෙ තමා පට්ටම ජාතිවාදීන් ඉන්නෙ. ඒත් සී එන් එන් එකයි බී බී සි එකයි කියන්නෙ ඇමරිකාව සහ යුරොපෙ තමා ලොකෙ උතුම්ම කලාපෙ කියලා .එකයි. තනිකරම ජනමාධ්‍ය සංදර්ශන බන්.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනම රටක ඔය සීන් එක තියෙනවා බන්.
    ඇමරිකාව යුරොපෙ තමා පට්ටම ජාතිවාදීන් ඉන්නෙ. ඒත් සී එන් එන් එකයි බී බී සි එකයි කියන්නෙ ඇමරිකාව සහ යුරොපෙ තමා ලොකෙ උතුම්ම කලාපෙ කියලා .එකයි. තනිකරම ජනමාධ්‍ය සංදර්ශන බන්.

    :yes::yes: ඒක ඇත්ත ලොකෙ හැමතැනම එකයි,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    reputation_neg.gif

    ට්‍රම්පච්චී..... 11-09-2016 10:47 AM ube manasika ledek

    ඇමරිකානු සිහිනය සැබැ නොවුන තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් .:lol::lol::lol::lol::lol:

    menna mage reply eka

    itin ban mahindath kare ekamai ranil karanneth ekamai eith ubala mahindata ne marenna hadanne ubala tamai gonnu oya wage ekek allagena piiso wage dagalanne :lol: compare karanna deyak ne okoumé ekai matanm

    menna mata hambauna - rep thogaya :lol: can you imagine what kind of stupid people in elakri. i never believe this county can develop

    Donald Trump US... 11-09-2016 11:06 AM ube manasika ledek
    Donald Trump US... 11-09-2016 10:54 AM .
    Donald Trump US... 11-09-2016 10:51 AM gon katha nokiya hitahan gono.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,245
    1
    13,136
    113
    Gotham City
    Eka honda deyakne....mehe inne hame ekame rata yanne gaththoth mehe kawde innee....:lol::lol:..Indian karayoi ..lankawe un taram rata paninne asawak natuwa ati wene kisisma ratekata...:lol::lol:
    ට්‍රම්ප් මොනවා හරි කරලා මෙ ඉන්දියන් පඩ හුකන්නලාට මොකක් හරි කරනවානම් හොඳයි බන්. බ්‍රිතාන්‍යට පින්සිද්ද වෙන්න තමා ඔය කැ* බල්ලො ලොකෙ හැම අස්සක් මුල්ලක් නෑරකටම රිංගුවෙ. බලපන් මුන් නැති තැනක් තියෙනවාද කියලා .