අලුතින් පටන්ගන්න කොමියුනිකේෂන් එකකට උදව&
එලකිරි කොල්ලනේ.... මම අලුතින් කොමියුනිකේෂන් එකක් පටන් ගත්තා.

දැනට මා ගාව තියෙන්නේ මේ පොටොකොපි මැෂින් එක
මේකට ඔරිජිනල් ටෝනර් දාල පාවිච්චි කරන්න ගියොත් වැඩේ පාඩුයි. ඔයාලා දන්නවද මේකේ ටෝනර් රිපිල් කරන තැන්. දන්නව නම් කන්ටැක්ට් නම්බර් එකත් එක්ක දාන්න. ලොකු උදව්වක්.

දියුණුවෙන කොල්ලෙක්ට අතදීමක් වශයෙන් උදව්වක් දීපල්ලා යාලුවනේ..
ඒ වගේම ඩුප්ලෝ මැෂින් (පාවිච්චි කරන ලද) ලංකාවේ අඩුවට ගන්න තියෙන තැන් තියෛනව නම් කියන්න...
උදව් කරන හැමෝටම මගෙන් ++ 6 ගානේ දෙනවා ......

Last edited: