ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්රියාත්මකයි.
එකෙන්ම බන්.
ට්රම්ප්ට ඡන්දෙ දෙන්න ලොකු හේතු ගොඩක් නෑ. ඉස්ලාම් අන්තවාදයට එරෙහිවෙනවා කිව්ව එක විතරයි තියෙන්නේ. ඡන්දේ දීපු එවුන් වැඩිය දැඟළුවෙත් නෑ. ඡන්දෙ ඉල්ලපු ට්රම්ප් වැඩිය දැඟලුවෙත් නෑ. ඌ ඌගේ මතය කිව්වා විතරයි. මම හිතනවා ඌගේ ස්ට්රෑටජි එක උනේ ඒක.
trump make us richer and richer ....
SO now Ranil and his henchmen will have to run back to china wagging their tails , asking for money 