ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්‍රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්‍රියාත්මකයි.

    එකෙන්ම බන්.
    ට්‍රම්ප්ට ඡන්දෙ දෙන්න ලොකු හේතු ගොඩක් නෑ. ඉස්ලාම් අන්තවාදයට එරෙහිවෙනවා කිව්ව එක විතරයි තියෙන්නේ. ඡන්දේ දීපු එවුන් වැඩිය දැඟළුවෙත් නෑ. ඡන්දෙ ඉල්ලපු ට්‍රම්ප් වැඩිය දැඟලුවෙත් නෑ. ඌ ඌගේ මතය කිව්වා විතරයි. මම හිතනවා ඌගේ ස්ට්‍රෑටජි එක උනේ ඒක.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i have made over 1000 pips from forex today :D trump make us richer and richer ....
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකෙන්ම බන්.
    ට්‍රම්ප්ට ඡන්දෙ දෙන්න ලොකු හේතු ගොඩක් නෑ. ඉස්ලාම් අන්තවාදයට එරෙහිවෙනවා කිව්ව එක විතරයි තියෙන්නේ. ඡන්දේ දීපු එවුන් වැඩිය දැඟළුවෙත් නෑ. ඡන්දෙ ඉල්ලපු ට්‍රම්ප් වැඩිය දැඟලුවෙත් නෑ. ඌ ඌගේ මතය කිව්වා විතරයි. මම හිතනවා ඌගේ ස්ට්‍රෑටජි එක උනේ ඒක.

    white woking class eka bn weda karana eun thamai dila thiyenne :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ට්‍රම්ප් කාරයගෙ දිවුරුම්දීමේ උත්සවේට ඩොලර් කීයක් වගේ යයිද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ට්‍රම්ප් කාරයගෙ දිවුරුම්දීමේ උත්සවේට ඩොලර් කීයක් වගේ යයිද?
    හැම ජනාධිපති වරයෙක්ටම නියම කරපු ගාණක් තියෙනවා .එත් ඉතිං ඌ අපෙ වගෙ ග්‍රාමසෙවකලා, පුස්ථකාල සහායකලා නෙමෙ නෙ බන් බිලියන් ඩොලර් පොරක් නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හැම ජනාධිපති වරයෙක්ටම නියම කරපු ගාණක් තියෙනවා .එත් ඉතිං ඌ අපෙ වගෙ ග්‍රාමසෙවකලා, පුස්ථකාල සහායකලා නෙමෙ නෙ බන් බිලියන් ඩොලර් පොරක් නේ.

    my3 pusthakala sahayakayek wela hitiyada?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ට්‍රයම්ප් කාරයගෙ දින 100 යෙ ප්‍රෝග්‍රෙස් එක බලන වෙබ් සයිට් එකේ ලින්ක් එක දන්නවද?