ඔන්න ඕකයි කියන්නේ වැඩිපුර සෙනග හිටියට, ප්‍රතිරුප පුම්බලා පෙන්නුවාට, ජන මාද්දිය ෂෝ පෙන්නුවාට වැඩක් නැ . නිහඩ චන්දදායකයා වෙලාවට ක්‍රියාත්මකයි.
. කොටින්ටයි හම්බ හැතිකරෙටයි මාරම දුක ඇති හිට්ලරී පැරදිච්ච එකට. අපරාදේ කොටියෝ ගහපු පොල් ගෙඩි 1000. 
හිලරි බැල්ලිගෙ dirty media campaign වැඩක් උනේ නෑ, කොච්චර චාටර් කරන්න හැදුවද පොරව අර grab her by the pussy scene එකයි කියවෙච්ච ගොන් කතාවලුයි දාල. වේස බැල්ලිට මතක නැතිව ඇති මිනිහ මොනිකාගේ අහවල් එකට සුරුට්ටුවක් ගැහුවා කියල. කොටින්ටයි හම්බ හැතිකරෙටයි මාරම දුක ඇති හිට්ලරී පැරදිච්ච එකට. අපරාදේ කොටියෝ ගහපු පොල් ගෙඩි 1000.

"Ahase diyyoh nah nigga" Trump 2016So the summary of the presidential election is
Hillary-0 Trump-1
Republicans- 0 Democrats -0 Trump-1
Allah - 0 Trump -1
Kali amma- 0 Trump -1

sirisena aapu dawase social media wala ke gahuweth minissu me widihatamai wage

බජාජ් කොම්පැනියෙන් ත්‍රිවිල් ෆැක්ටරියක් ගහනවලු කොලරාඩෝපිටියේ, ඇමරිකාවේ පවුල් මෙට්‍රෝ වල, ප්ලේන් වල, ටැක්සි වල ගිය කාලේ ඉවරයි. කබල් SUV වල වගේ නෙවෙයි බජාජ් ත්‍රිවිල් එකක නැගල හුලන් වැදි වැදී යන්න පුළුවන් හැම අමරිකානුවෙක්ටම

හොයාගන්න බැරුව ඉන්නේ බම්ප් කරන්න,

කො බන් අර "ට්‍රම්පට හුප්පේ" කියල මහා දේශපාලන විශ්ලේෂකයෙක් දල තිබ්බා ත්‍රඩ් එක,හොයාගන්න බැරුව ඉන්නේ බම්ප් කරන්න,
කෙස් පැලෙන තර්ක දුන්න එකේ කිහිප දෙනෙක්,උන්ගේ මූණු බලන්න ආසයි,
බම්ප් කරන්න ආසයි එක.
ට්‍රම්පා පරදෙනවමයි කියපු us සිටිසන්ලා,වෙන වෙන රටවල් වල සිටිසන්ලා කිහිප දෙනෙක් හිටිය,![]()
btw
ට්‍රම්පා ආවා කියල මහලොකු බලාපොරොත්තුවක් නම් නැ මට.මුස්ලිම් අන්තවාදය ඉවරකරයිද බ්ලා බ්ලා වැඩක් නැ,ඉවරකරොත් හොඳයි,
මේ වෙලාවේ ආර්ථික ඔස්තාර් රනිල්ගේ වැඩේ වෙන්න ඕන ට්‍රම්පා ගෙන් අපි වගේ රටකට කරගන්න පුළුවන් දේවල් මොනාද කියල හොයල බලන එක.
මට අර ගොන් උත්ති පරද වෙච්ච එකට නම් ගොඩක් සතුටුයි,![]()
ලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ. 
සිටිසන් කතා නම් බොරු බන් . සිටිසන් උනත් අලි පූකෙන් නැහැ. මොකද ඌත් ජොබ් එකක් කරන්න ඕනෙ කන්න බොන්න. වෙනස උන් ඇමරිකාවෙ අපෙ අනෙක් උන් ලංකාවෙ.
ගොඩක් එවුන් ක්ලින්ටන් ට සප් කලෙ සහ දිනනවා කිව්වෙ ෆොක්ස් නිව්ස් සි එන් එන් බි බි සී ගූ කාලා.උන්ගෙ විශ්ලෙෂ්ණය තිබ්බෙ සී එන් එන් එකෙ ඇන්ඩර්සන් කූපර්ගෙ ටොක්ස්. එ හැරෙන්න උන් දන්නලබ්බක් නැහැ බන්.රනිලුත් ට්‍රම්ප්ට් ට කැමති නැහැ.අනික ට්‍රම් ලංකාව තියෙන්නෙ කොහද කියලාවත් දන්නවද දන්නෙ නැහැ.