Mac OS X Development කරන්න ඉගන ගන්න ඕනි.. Internet එකේ ටිකක් හොයලා බැලුවා..හොද Tutorial එකක් හොයාගන්න බැරිවුනා.. 

මේ ගැන දන්න කියන අය හොද Tutorial ටිකක් හොයලා දෙන්න..

මේ ගැන දන්න කියන අය හොද Tutorial ටිකක් හොයලා දෙන්න..

මේ ගැන දන්න කියන අය හොද Tutorial ටිකක් හොයලා දෙන්න..MacOs development kiwwe objective c da?
මම objective c දන්නෙත් නැහැ.. දැන් අලුතින් එන්නෙ SWIFT එක නේද? SWIFT එකෙන් XCODE භාවිතා කරලා පොඩි ඇප් හදන ටියුටෝරිල් වගේ තිබුනනම් හොදයි..
mama nam IOS development karanne.
Objective-C balanna epa. Swift 3 eken patan ganin.
Language eka danne nathnam Lynda eken tutorials thiyenawa ewa balapan. Swift tikak case anik language walata wada. Aluth concepts thiyenawa.
Habai purudu unaama pattama lesi.
ita passe youtube eken OSX development tutorials balapan. wadiya hodai wela thiyenawanam ebook ekak kiyawapan.
machan Xcode IDE ekath ekka wada karanagaman SWIFT 3 eka igana ganna ekada hoda nathnam apple developement walata atha thiyanna kalin swift 3 eka igana ganna ekada hoda?
mama nam IOS development karanne.
Objective-C balanna epa. Swift 3 eken patan ganin.
Language eka danne nathnam Lynda eken tutorials thiyenawa ewa balapan. Swift tikak case anik language walata wada. Aluth concepts thiyenawa.
Habai purudu unaama pattama lesi.
ita passe youtube eken OSX development tutorials balapan. wadiya hodai wela thiyenawanam ebook ekak kiyawapan.
Swift වෙනම ඉගෙන ගන්න එක පිස්සු වැඩක්
උබට ප්රෝගැමින් පුලුවන් නම් කෙලින්ම iOSම කරන්න පටන් ගනින් මොකක් හරි ඇප් එකක් හිතලා ඒක මුල ඉදන් කරන්න ගත්තා නම් ඉගෙන් ගන්න පුලුවන්
ටියුටෝරියල් බලලා ඉවර වෙලා ඩිවලොප් කරන්න ගන්නවා කියන එක නිකන් කාලෙ නාස්තිවෙන වැඩක් විතරයි, කෙලින්ම වැඩේ කරන ගමන් ඉගෙනගන්න එක ඉක්මන් සහ ඉෆෙක්ටිව්

Mobile yanawa nam react nativeSwift වෙනම ඉගෙන ගන්න එක පිස්සු වැඩක්
උබට ප්රෝගැමින් පුලුවන් නම් කෙලින්ම iOSම කරන්න පටන් ගනින් මොකක් හරි ඇප් එකක් හිතලා ඒක මුල ඉදන් කරන්න ගත්තා නම් ඉගෙන් ගන්න පුලුවන්
ටියුටෝරියල් බලලා ඉවර වෙලා ඩිවලොප් කරන්න ගන්නවා කියන එක නිකන් කාලෙ නාස්තිවෙන වැඩක් විතරයි, කෙලින්ම වැඩේ කරන ගමන් ඉගෙනගන්න එක ඉක්මන් සහ ඉෆෙක්ටිව්
IOS developing internship 1k kra nm massa 3k basic knowledge ewi oyata .
Mamath denata 3 -4 months walata kalin swift 1 patan gaththa. podi calculator app akakuth heduwa, eeta passe welawak thibbe ne, den balanakota swift 3 th out wela.
aapahu patan ganna oni.
Objectve-c nam melo deyak danne ne.
Xcode ekath ekka code karana eka thamay epa wena wede.
Swift වෙනම ඉගෙන ගන්න එක පිස්සු වැඩක්
උබට ප්රෝගැමින් පුලුවන් නම් කෙලින්ම iOSම කරන්න පටන් ගනින් මොකක් හරි ඇප් එකක් හිතලා ඒක මුල ඉදන් කරන්න ගත්තා නම් ඉගෙන් ගන්න පුලුවන්
ටියුටෝරියල් බලලා ඉවර වෙලා ඩිවලොප් කරන්න ගන්නවා කියන එක නිකන් කාලෙ නාස්තිවෙන වැඩක් විතරයි, කෙලින්ම වැඩේ කරන ගමන් ඉගෙනගන්න එක ඉක්මන් සහ ඉෆෙක්ටිව්

ow wenama maasa ganan igena ganna eka nam boru wadak.
mamath swift igena gaththe office eke project ekak awith. (IOS app ekak). dawas dekak swift tutorial baluwa code liwwe na. ita passe patan gaththa. 20 days walin app eka iwara kala.
e kale swift walata community ekath na. Swift walin patan aran tikak yaddi hithuna Objective-c walata maru una nam hodai kiyala![]()
ඇයි මචං objective-c මාරු වුනානම් හොදයි කියලා හිතුනේ? swift 3 එකනෙ අලුත් එක.. ඒක හොද නැද්ද?
mama patan gannakota swift 1 thibbe. kawruwath hitiyeth na ahagannawath.
swift 2 awama code break wela jara seen una. dan nam ok. swift 3 ekedith code break una. habai dan shape. aye code break wenne nalu