මචංල...
මං යාළුවෙක්ගෙ marriage registration එකකට sign කළා. මුං දෙන්න පැනල ගිහිල්ල තමයි කසාද බැන්දෙ. ඉතිං මේක දැන් කොයි වෙලාවකදි හරි ගෙදරට මාට්ටු වෙනව කෙල්ලගෙ. හදිස්සියෙවත් දුරදිග ගිහිල්ල මේක පොලිසි ගියොත් මට මොකක් හරි කේස් එකක් වෙයිද බං?
දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න... Please...

Last edited: