Marriage help

XeroxaIn

Member
Oct 3, 2015
23
8
3
මචංල...
මං යාළුවෙක්ගෙ marriage registration එකකට sign කළා. මුං දෙන්න පැනල ගිහිල්ල තමයි කසාද බැන්දෙ. ඉතිං මේක දැන් කොයි වෙලාවකදි හරි ගෙදරට මාට්ටු වෙනව කෙල්ලගෙ. හදිස්සියෙවත් දුරදිග ගිහිල්ල මේක පොලිසි ගියොත් මට මොකක් හරි කේස් එකක් වෙයිද බං?

දන්න කෙනෙක් අයිඩියා එකක් දෙන්න... Please...
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනමාලිගේ ගෙදරිං මනමාලයාට ගහලා මැරුවට පස්සේ අත්සන් කරපු කෙනා අවිවාහක පුරුෂ නම් එයාට තමා මනමාලිව බදින්න වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනමාලිගේ ගෙදරිං මනමාලයාට ගහලා මැරුවට පස්සේ අත්සන් කරපු කෙනා අවිවාහක පුරුෂ නම් එයාට තමා මනමාලිව බදින්න වෙන්නේ.

    මේක ඇත්ත, මම දන්න කෙනෙක්ට ළමයි තුන්දෙනෙක් එක්ක පවුලක් බාරගන්න උනා. :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මනමාලිගේ ගෙදරිං මනමාලයාට ගහලා මැරුවට පස්සේ අත්සන් කරපු කෙනා අවිවාහක පුරුෂ නම් එයාට තමා මනමාලිව බදින්න වෙන්නේ.
    :yes: :yes:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    මනමාලිගේ ගෙදරිං මනමාලයාට ගහලා මැරුවට පස්සේ අත්සන් කරපු කෙනා අවිවාහක පුරුෂ නම් එයාට තමා මනමාලිව බදින්න වෙන්නේ.

    බැදපු මිනිහ මැරෙනකන් සාක්කියට අත්සන් කරපු එකාට බදින්ඩ බැරි සීන් එකකුත් තියනව නේද මචන්
     
    XeroxaIn

    Member
    Oct 3, 2015
    23
    8
    3
    18+ nam kisima awulak na

    මනමාලිගේ ගෙදරිං මනමාලයාට ගහලා මැරුවට පස්සේ අත්සන් කරපු කෙනා අවිවාහක පුරුෂ නම් එයාට තමා මනමාලිව බදින්න වෙන්නේ.

    මේක ඇත්ත, මම දන්න කෙනෙක්ට ළමයි තුන්දෙනෙක් එක්ක පවුලක් බාරගන්න උනා. :sorry:

    Thanks machanz la!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    උන් දෙන්නා බැන්දම ශාක්සියට අත්සන් කරපු උබට මොනව වෙන්නද?
    බය නැතුව ඉදපන්. . උන් දැන් බැදලා ඉවරයි. . දෙමව්පියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. .