CS : GO or Battlefield 4 Online help

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly


    FTW

    4.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I started my degree 3 weeks ago :lol: playing dota since 2010.

    E kale wage cafe scl, clz cut karala cafe walata gihin kunuharpa kiyala kaagahala dota gahana tharam athal ekak na ban gedarata wela gahaddi. ekai kammali.
    Yaluwo ekka ts eke set wela gahapan. Man 2010 indan LoL gahuwa. 2014 indan DOTA gahuwa.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    competitive level eken game ghannna ona nam CS:go ganin. casual gamer kenekta athal ekak ganna nam BF4 ganin
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    player base eka kohmada and ping eka asia wala

    ping නම් කොහොමත් ටිකක් වැඩී..
    ලංකාවෙ උන් නම් බර සෙට් එකක් ඉනනව..
    game එකේම clan හදාගෙන add කරගන්න පුළුවන්..
    කට්ටියට සෙට් වෙලා co-op ගහල ආතල් එකක් ගත්ත හැකි..
    multiplayer අවුලක් නෑ rank අප් වෙන්න වෙන්න multiplayer match වල ඒ රෑන්ක් වලට අදාළ උන් විතරයි සෙට් වෙන්නෙ..
    උඩට ගියාම නම් ටිකක් අමාරුයි ගහන්න ping ටිකක් වැඩි නිසා..
    ගැහුව මමත් ආතල් එකට මාස දෙක තුනක්..

    cod4 මේනියාව ඉවර වෙන්නෙ නෑ නෙ ඉතිං
    addict වෙලා :dull::dull: