Keep Wedding DVDs for 1000 years.

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අවුරුදු 900 ක් විතර ගියාම වැඩ කලේ නැත්නම් කොහෙටද හොයගෙන එන්න ඕනේ ?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අවුරුදු 900 ක් විතර ගියාම වැඩ කලේ නැත්නම් කොහෙටද හොයගෙන එන්න ඕනේ ?

    No. 1/22, Shakra Bhawana, Thusithaya.

    Write "Damaged M-Disc" in left right corner and send via registerd post
    .
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න DVD ටික නම් ආව.
    මේක write කරනද Special writer එකක් ඕන. එකත් එනවා මග.

    mdisc-dvds.png
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Samahara wita ubata labana athmeka ubema dvd eka balanda puluwan weyi :P

    බල්ලෙක් පූසෙක් වෙලා ඉපදිලා කොහෙහරි ගෙදරක හදාගන්න අරන් ඒ ගෙදර එවුන්ට කුණු ගොඩේ තිබිලා හම්බෙලා බැලුවොත් තමයි. අපි පිනක් දහමක් වත් කරන එකක් ඈ ලබන ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදෙන්න :(