Facebook Page වල Post Reach

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
Facebook Page වල Post Reach එකෙන් මොකක් ද වෙන්නේ ?
ඒක අඩු කරගන්න මොනවාද කරන්න පුළුවන්.
 

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
ඇයි බන් post reach එක අඩු කරගන්න යන්නේ? post reach එක වැඩියි නම් හොදයි නේ බන් ?:nerd::nerd:

මට අඩු වැඩි පැටළුනා වගේ :D 2,066
Post Reach Down කියලා වැටෙන්නේ මට ඕනේ මේක
උඩට ගන්න තේරෙනවද මන්දා ??
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට අඩු වැඩි පැටළුනා වගේ :D 2,066
    Post Reach Down කියලා වැටෙන්නේ මට ඕනේ මේක
    උඩට ගන්න තේරෙනවද මන්දා ??

    Post reach adu wenne ithin oyage like karala inna aya oya share karana dewal walata interest nathi wunama. eyala posts walata like danne na. ethakota tika dawasakin eyalage news feed eke oyage posts penne na.