අන්න අර මැච් එක දිනල ත්රෙඩ් එක බම්ප් කරපන්.![]()

නොදකින් මේ මුසලයා ක්රිකට් තෙඩ් එක දැම්මා විතරයි එකෙක් වත් ආසාවට බම්ප් කරන්නේ නැහැනේ බන්...![]()

නොදකින් මේ මුසලයා ක්රිකට් තෙඩ් එක දැම්මා විතරයි එකෙක් වත් ආසාවට බම්ප් කරන්නේ නැහැනේ බන්...![]()
ඒකයි ඌටම බම්ප් කරන්න කිව්වෙ.., 
හොද ටීමෙ එකක් එක්ක සීරීස් වලදි නම් ඔෆිශල් ත්රෙඩ් එක මූට දාන්න දෙන්නෙ නෑ. 
ithin uba bump karahanko![]()

ඒක් හොයාගන්නත් නෑ බන්..,ඒකයි ඌටම බම්ප් කරන්න කිව්වෙ..,
සිම්බාබ්බෙ එක්ක නිසා කමක් නෑ.,හොද ටීමෙ එකක් එක්ක සීරීස් වලදි නම් ඔෆිශල් ත්රෙඩ් එක මූට දාන්න දෙන්නෙ නෑ.
![]()
ඒක් හොයාගන්නත් නෑ බන්..,ඒකයි ඌටම බම්ප් කරන්න කිව්වෙ..,
සිම්බාබ්බෙ එක්ක නිසා කමක් නෑ.,හොද ටීමෙ එකක් එක්ක සීරීස් වලදි නම් ඔෆිශල් ත්රෙඩ් එක මූට දාන්න දෙන්නෙ නෑ.
![]()

හා..එක නෙවි බන්,මොකෝ බන් උබට මේ සමහර උන් කාර් එකක් අල්ලන් මඩ ගහන්නේ![]()

hoda Naraka ewa kiyala na man thama opeeesial thread danne

opeeesial ත්රෙඩ් එක උබ දැම්මම අපේ උන් අම්බානකට කනවනෙ බන්.![]()

opeeesial ත්රෙඩ් එක උබ දැම්මම අපේ උන් අම්බානකට කනවනෙ බන්.![]()

මට පෙන්නේ මු නිසා එළකිරියේ ක්රිකට් උන කාරයොත් නැති වෙලාම යාවි වගේ...මේ වගේ පලු වෙන ක්රිකට් තෙඩ් එකක් මාත් ලගකදී දැක්කේ නැහැ![]()

koheda ban kanne dan 2-0 gahuwe api![]()