මචන්ලා මගේ panasonic home theater එකක් තියෙන්නේ ඒකේ Xvid Video වලට පහල ඒවා විතරයි Play වෙන්නේ මම ෆිල්ම් බලන්නේ කන්වර්ට් කර කර එහෙම නැතිව මොකක් හරි ගැජට් එකක් නැද්ද කෙලින්ම පෙන් එක එකට ගහල home theate එකට ගහලා ෆිල්ම් බලන්න විදියක්..මට mp4 play වෙන්න තිබුනත් ඇති..







