2017 අයවැය යෝජනා

helpWorld

Member
Aug 6, 2015
400
37
0
16:03 - බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.​
16:02 - ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවය කිරීමට යෝජනා කෙරේ.​
16:01 - පාසල් වෑන් රථ හිමියන්ට ආසන 32 බස් රථවලට මාරු වීමට දිරි ගන්වයි. ඒ සඳහා පොලී සහන ලබා දෙයි.​
16:00 - ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වා දෙයි.​
15:55 - පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

​
15:49 - ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරේ.​
15:48 - ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.

​
15:45 - ලංකාවේ ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබා දීමට කටයුතු කරේ
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
නොදන්නා දේවල් වලට පනින්නේ නැතුව ඉන්නවද , අපිටනම් දැනටත් 8.30 වෙනකන් තියෙනවා ( ජපුර )

ඔය ඔක්කොම එන්නේ අපූරුවට .

මොනවා කරත් වැරදි සෙට් එකක් ඉන්නේ දැන්

:nerd::nerd:

සිරාවටම අපේ කාලේ වැඩියෙන්ම තිබිලා තියෙන්නේ 6.00 වෙනකන් විතරයි..එකත් අමතර subject එකක් 4-6 :dull::dull:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්නා දේවල් වලට පනින්නේ නැතුව ඉන්නවද , අපිටනම් දැනටත් 8.30 වෙනකන් තියෙනවා ( ජපුර )

    ඔය ඔක්කොම එන්නේ අපූරුවට .

    මොනවා කරත් වැරදි සෙට් එකක් ඉන්නේ දැන්

    :nerd::nerd:

    සිරාවටම අපේ කාලේ වැඩියෙන්ම තිබිලා තියෙන්නේ 6.00 වෙනකන් විතරයි..එකත් අමතර subject එකක් 4-6 :dull::dull:
    අපිට රැයක් දවාලක් කියල තිබුණ ද බං.....:dull:
    දවසක් මම උදේ 3.30ට ෆැකල්ටි හොස්පිට්ල් ගිහින් ආයෙ එළියට බහිද්දී පහුවෙනිදා පාන්දර 4.40යි......සර්ජරි & තියටර්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,063
    1,946
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    :nerd::nerd:

    සිරාවටම අපේ කාලේ වැඩියෙන්ම තිබිලා තියෙන්නේ 6.00 වෙනකන් විතරයි..එකත් අමතර subject එකක් 4-6 :dull::dull:

    අපේ කාලේ කිව්වේ 70 ගණන් වලද ? අපේ අම්මයි අප්පච්චියි කැම්පස් යන කාලෙත් 8 වෙනකන් තිබිල තියෙනවා (87 out උනේ )
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    මරු... මරු... භගමනිය හිරිවට්ටන අය වැයක්...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ කාලේ කිව්වේ 70 ගණන් වලද ? අපේ අම්මයි අප්පච්චියි කැම්පස් යන කාලෙත් 8 වෙනකන් තිබිල තියෙනවා (87 out උනේ )

    :nerd:

    නැහැ 2008 :P

    University of Ruhuna

    Physical science :dull:

    06 වෙනකන් හිටියෙත් හෙන අමාරුවෙන්..ගොඩක් දවස් වලට කලින්ම මාරු :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,746
    32,474
    113
    15:35 - මහ බැංකුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා‘ හා ‘ස්මයිල්‘ ණය යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරේ. :P

    ණය දෙන්නෙ කොහෙද? අධිපතිය තිබ්බ සල්ලි අරං පැන්න. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,746
    32,474
    113
    මුට මතක ඇතුව අන්තිමට කියන්න කියපං 2017 වර්ෂයේ අය-වැය එම වර්ෂයේ අතරමැද සංශෝදන වලට ලක්විය හැක කියල. අනේ මුගෙ අය-වැය. :rofl::P
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    16:25 - ජාතික තරුණ සේවා සභාව හා යොවුන් සේනාංකයට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ.​
    16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලිය 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.​
    16:23 - ජන සංයුතියේ ප්‍රතිඵල නෙළා ගැනීමට උසස් අධ්‍යාපනයේ ආයෝජන අංශ සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට අවැසි දැනුම හා නිපුණත්වය ලබා දී නිදහස් තාක්ෂණ අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි.​
    16:22 - දුම්රිය ක්ෂේත්‍රයට පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට යෝජනා කෙරේ.​
    16:20 - ජන සංයුතියේ සිදුවන වෙනස්කම්වලට අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට ආසන්න කාල බෝම්බයකි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.​
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,384
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. wikunala danawa :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    දැන් උඩ දාගෙන කියවනවා....
    ටිකක් දචස් යන කොට සියඹලත් නෑ, ගෝනියත් නෑ....
    ​


    9305664.gif


    කියවන එක්කෙනාගෙ ලන්කට් එකත් නෑ....​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. wikunala danawa :lol:
    අපි ගොන්නු නේ බං...
    අපිට තේරෙන්නෙ නෑ කියල හිතල තමා ඔහොම කියන්නේ.....
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    16:35 - සේවා පියස සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කෙරේ.​
    16:34 - සමෘද්ධි ව්‍යාපාරයේ නම ජන ඉසුරු ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරේ.​
    16:30 - ක්‍රීඩාවේ නවකයන් හඳුනාගෙන අත දීමට රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.​
    16:29 - ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව, නිධානය වැනි චිත්‍රපට සංරක්ෂණය සඳහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් වෙනේ කෙරේ.

    ​
    16:29 - උතුරු නැගෙනහිර විවිධ ජනකොටස්වල සාමය හා සංහිඳියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180ක් වෙන් කෙරේ.​
    16:28 - අමරදේව සංගීත ආශ්‍රමය පිහිටැවීමට රුපියල් මිලියන 25ක් වෙන් කෙරේ.

    ​
    16:27 - ස්වයං රැකියාවල නිරත තරුණ තරුණියන් 50කගෙන් ආරම්භ කළ ව්‍යාපාර සඳහා ණය දීමට රුපියල් මිලියනය බැගින් ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට වෙන් කෙරේ.​
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.

    ​
    16:46 - අධිවේගී මාර්ගයේ ගාස්තු රාත්‍රී නවයේ සිට උදෑසන පහ දක්වා රුපියල් 50කින් අඩු කෙරේ.​
    16:46 - මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් රුපියල් පහකින් ද, ගෑස් රුපියල් 25කින් අඩු කෙරේ.

    ​
    16:44 - අත්‍යවශ්‍ය පරිභෝගික භාණ්ඩ සඳහා ලක් සතොස සිල්ලර වෙළෙඳ සල් ජාලය පුළුල් කෙරේ. වෙළෙඳසල් සියයක් ඉදි කිරීමට රුපියල් මිලියන පහ බැගින් වෙන් කෙරේ.​
    16:42 - කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.​
    16:41 - පිරිවෙන් සිසුන් සඳහා මාසිකව රුපියල් 2500ක් ලබා දීමට යෝජනා කෙරේ.​
    16:40 - අපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් පැල්මඩුල්ලේ ඉදි කෙරේ.​
    16:39 - 2017 මැයි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.

    ​
    16:38 - රට පුරා වාණිජ අධිකරණ හතරක් ඉදි කිරීමට යෝජනා කෙරේ.​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,746
    32,474
    113
    16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.

    රවිගේ අම්මට..................... :growl::angry:
    point වලටම කෙලින #කයා මේකටද යකෝ මල නොතලා රොන් ගන්න අයවැය කියන්නෙ.