අන්තර්ජාල සේවා ගාස්තුව සියයට 25ක් ඉහළට

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
අන්තර්ජාල සේවා ගාස්තුව සියයට 25ක් ඉහළට

අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

රටේ ඩිජිටල්කරණ ක‍්‍රියාවලියට දායක වීම සඳහා, සියලූ ජංගම දුරකථන ක‍්‍රියාකරුවන් හට අවම වශයෙන 3G ආවරණය සැපයීමට හැකිවන පරිදි ඔවුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කරගැනීමට මාස 6ක කාලසීමාවක් ලබා දෙනු බවද එම යෝජනාවෙහි කියැවෙයි.

අදාළ මෙම කාලසීමාව තුළ මෙය ක‍්‍ර‍්‍රියාත්මක කිරිමට අපොහොසත් වන ක‍්‍රියාකරුවන් හට දිස්ත‍්‍රික්කයකට රු.මිලියන 100 ක් බැගින් වු දඩ මුදලක් අය කරනු ලැබේ.

2018 ජුනි මස 30 වන විට සියලූ නාගරික කලාප 4 G සඳහා පරිවර්තනය කිරීම අවශ්‍ය වන බවද අයවැය යෝජනාවන්හි සඳහන්ය.

වංචා සහ සාපරාධි ක‍්‍රියා සඳහා තාවකාලිකව ජංගම දුරකථන සම්බන්ධතා භාවිතා කිරීම අධෛර්ය කිරීමේ අපේක්ෂාවෙන් සිම් කාඞ්පතක් ක‍්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස රු. 200 ක් අය කිරීමටද මෙවර යෝජනා කර තිබේ.
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ ඊයේ පෙරේදා ගහපු tax එකට අමතරව ආයේ 25% කින් වැඩි කරන්න යනවද?
    නොදකින් මේ කරුපයියා
    ඔය tax එක ගහන්න තිබුනේ 50, 100 කාඩ් දාගෙන FB යන උන්ට
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Internet gasthu wedi karala ATM walin salli gadda kapaganna rs 5 wedi karala rs 10 ta mun aye gal yugayatada yanne
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Internet gasthu wedi karala ATM walin salli gadda kapaganna rs 5 wedi karala rs 10 ta mun aye gal yugayatada yanne

    ඩේට වැඩි කරනවනම් හෙන ගහන්න ඕන මුන්ට.atm වලින් ගත්තට ආන්ඩුවට යන්නෙ නෑ බන්.ඒක චාජ් කරන්නෙ බෑන්ක් එකෙන්
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    anduwa internettuwa palanaya karanna bawithwa awama karanna tax ghanawada dan nha kalakanni ghapanko oya indian natti pennana channel walata :no::no:
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113

    ඩේට වැඩි කරනවනම් හෙන ගහන්න ඕන මුන්ට.atm වලින් ගත්තට ආන්ඩුවට යන්නෙ නෑ බන්.ඒක චාජ් කරන්නෙ බෑන්ක් එකෙන්

    Budget propsal walain ne wedi karala tiyenne ban. Bank walin newe ne. Wedi karapu gana treasuryata denda kiayayi bank walata
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මේ මොන විකාරයක්ද බං මේ වෙන්නේ
    දැන් මේ ගහලා තියෙන TAX මදිද මුංට
    පුදුම කරුමයක් බං මේක නම් කලකිරෙනවා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,026
    113
    −273.15°C
    Maitre1.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මොන මොන විකාරයක්ද බන්.. ඔච්චර ගෙවන්න බැහැනේ :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ... දුන්න ලබ්බකුත් නෑ...
    හොරු දුන්න සහනවත්.... මේ පරයෝන්ට දෙන්න බෑ.. ආණ්ඩුව මකබැවිලම පල
     

    Similar threads