මොනවා කරන්ඩද දෙයියෝ, බයියන්ගෙ මොලේ තරම තමයි.![]()
දැන් 10% ගෙවන ටැක්ස් එක 25%ක් කලාම බයියෝ සරමෙ රීගෙන කෑ ගහනව බිල 25% කින් වැඩි වෙනවා කියලා..............මොනවා කරන්නද ඉතින් බයියෝනෙ....
![]()
හා

තව බම්ප් කරපන්

හා.. දැන් කොහෙද කියලා තියෙන්නේ එහෙම වැඩි වෙනවා කියල
පක්කා_පක්කා
![]()
හාඅනේ ඉතින් බිජ්ජෝ, මේ තියෙන්නෙ බජට් ස්පීච් එක....... ඉන්ග්‍රීසි කියවන්ඩ පුලුවන්නම් කියවගනින්............ 86 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....
Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf

අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
[/SIZE]යහපාලනයෙන් අන්තර්ජාලය සුඛෝපබෝගී භාන්ඩයක් වෙලා
අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.
386 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....
Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf

නෑ උයාගෙ අම්මා........... කොහොමත් එයානෙ උඹට ඩේටා කාඩ් එක අරගෙන දෙන්නේ![]()
![]()
හා
තව බම්ප් එකක්
Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ.

3
Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ.
තන්ක්ස් ෆෝ ද බම්ප්. කීප් බම්පින්![]()

පොඩ්ඩා;20898179 said:අපි තෝ වගේ ඩේට කාර්ඩ් වලින් එන්නේ නෑ යකෝ .

3
තන්ක්ස් ෆෝ ද බම්ප්. කීප් බම්පින්![]()

උඹට ඒකනම් තේරුම් ගියා වගේ.......... ඉතුරු ටිකත් අමාරුවෙන් කියවගනින් එතකොට යාන්තමට වැටහෙයි 10% ටැක්ස් එක 25% කෙරුවා, ඒ කියන්නේ තව 15% වැඩිවුනා කියලා.![]()
![]()
10+15=25 දෙකේ පන්තියෙන් ගණන්.......... 2 ශ්‍රේණිය සමත්වුනා වගේ මතකද උයා???![]()
![]()

මචන් බම්ප් එකක් දාපන්.. කෝ උඹමේක ඉගෙන ගත්තෙ රාත්‍රී ඉන්ගීසි පාසැලෙන් වෙන්න ඇති..... හිටගෙන කතා කරවන සර්ගෙ පංතියටද යන්නේ..?![]()
![]()