Internet Tax eka thawa wadi wei

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මොනවා කරන්ඩද දෙයියෝ, බයියන්ගෙ මොලේ තරම තමයි. :confused: :confused: දැන් 10% ගෙවන ටැක්ස් එක 25%ක් කලාම බයියෝ සරමෙ රීගෙන කෑ ගහනව බිල 25% කින් වැඩි වෙනවා කියලා..............මොනවා කරන්නද ඉතින් බයියෝනෙ.... :lol:

හා:D:D:D
තව බම්ප් කරපන්
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා.. දැන් කොහෙද කියලා තියෙන්නේ එහෙම වැඩි වෙනවා කියල :lol:

    පක්කා_පක්කා:lol:
    :lol::lol:

    අනේ ඉතින් බිජ්ජෝ, මේ තියෙන්නෙ බජට් ස්පීච් එක....... ඉන්ග්‍රීසි කියවන්ඩ පුලුවන්නම් කියවගනින්............ 86 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....

    Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ ඉතින් බිජ්ජෝ, මේ තියෙන්නෙ බජට් ස්පීච් එක....... ඉන්ග්‍රීසි කියවන්ඩ පුලුවන්නම් කියවගනින්............ 86 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....

    Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf

    හා
    තව බම්ප් එකක්:lol:

    Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ. :lol::lol::lol::lol:

    අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමිව, අන්තර්ජාල සේවා සඳහා වන විදුලි සංදේශ සේවා ගාස්තුව 25%න් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

    අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2017 අයවැය යෝජනා මගින් මෙලෙස අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළ නැවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය,රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    [/SIZE]
    :lol: යහපාලනයෙන් අන්තර්ජාලය සුඛෝපබෝගී භාන්ඩයක් වෙලා:lol:

    අන්තරිජාලය හරහා රාජපක්ෂ ඒකාධිපති රෙජිමය පරාද කරන්න කටයුතු කල ෆේස්බුක් වීරයන්ට, එලකිරි වීරයන්ට හොදට සලකනවා බොලං.

    86 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....

    Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf
    [/QUOTE]
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    86 වැනි පිටුව, අයිතම අංක 464 "Telecommunications Levy .....

    Source --- : http://static.ft.lk/ftadmin/wp-content/uploads/2016/11/10173253/Budget-Speech-2017-English.pdf

    3
    Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ. :lol::lol::lol::lol:
    තන්ක්ස් ෆෝ ද බම්ප්. කීප් බම්පින්:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා
    තව බම්ප් එකක්:lol:

    Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ. :lol::lol::lol::lol:

    උඹට ඒකනම් තේරුම් ගියා වගේ.......... ඉතුරු ටිකත් අමාරුවෙන් කියවගනින් එතකොට යාන්තමට වැටහෙයි 10% ටැක්ස් එක 25% කෙරුවා, ඒ කියන්නේ තව 15% වැඩිවුනා කියලා. :eek: :eek: :eek:

    10+15=25 දෙකේ පන්තියෙන් ගණන්.......... 2 ශ්‍රේණිය සමත්වුනා වගේ මතකද උයා??? :lol: :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    3
    Telecommunications Levy තමයි පක්කෝ_පක්කෝ සිංහලෙන් විදුලි සංදේශ සේවා ගාස්තුව කියන්නේ. :lol::lol::lol::lol:
    තන්ක්ස් ෆෝ ද බම්ප්. කීප් බම්පින්:lol:

    katha cut eka
    :lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    3
    තන්ක්ස් ෆෝ ද බම්ප්. කීප් බම්පින්:lol:

    මේක ඉගෙන ගත්තෙ රාත්‍රී ඉන්ගීසි පාසැලෙන් වෙන්න ඇති..... හිටගෙන කතා කරවන සර්ගෙ පංතියටද යන්නේ..? :lol: :lol: :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹට ඒකනම් තේරුම් ගියා වගේ.......... ඉතුරු ටිකත් අමාරුවෙන් කියවගනින් එතකොට යාන්තමට වැටහෙයි 10% ටැක්ස් එක 25% කෙරුවා, ඒ කියන්නේ තව 15% වැඩිවුනා කියලා. :eek: :eek: :eek:

    10+15=25 දෙකේ පන්තියෙන් ගණන්.......... 2 ශ්‍රේණිය සමත්වුනා වගේ මතකද උයා??? :lol: :lol:

    හා :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක ඉගෙන ගත්තෙ රාත්‍රී ඉන්ගීසි පාසැලෙන් වෙන්න ඇති..... හිටගෙන කතා කරවන සර්ගෙ පංතියටද යන්නේ..? :lol: :lol: :lol:
    මචන් බම්ප් එකක් දාපන්.. කෝ උඹ:eek::eek: