Sinhala Type karanne mokenda

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    මම කලින් zsrilanka කියන සොෆ්ට්වෙයාර් එක යුස් කරා.
    දැන් ටික ටික සිංහල පුරුදු වෙමින් යමි මතක තියන් කොටන්න.. :sorry: එකනම් එපා වෙනවා.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම කලින් zsrilanka කියන සොෆ්ට්වෙයාර් එක යුස් කරා.
    දැන් ටික ටික සිංහල පුරුදු වෙමින් යමි මතක තියන් කොටන්න.. :sorry: එකනම් එපා වෙනවා.
    එකේ තියෙන්නේ විජේසේකර කී බෝඩ් එක ද.. ?:nerd:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Google Input Tools

    Best and Easiest Way
    11.gif
     
    • Like
    Reactions: LOL_SEEN

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    උබ කියන්නේ මේ වෙබ් සයිට් වල ගහන්නද.. එකටනම් google imput tools යුස් කරන්නේ.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඕනා එකකට එක වැඩ බන්.
    alt+shift ඔබලා ගහන්න පුළුවන්.
    :shocked: ado siraada?? man dan baluwa. firefox eke ehema addon ekak pennanne nane ban :(
    wena aya dapu addons nam pennanawa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    :shocked: ado siraada?? man dan baluwa. firefox eke ehema addon ekak pennanne nane ban :(
    wena aya dapu addons nam pennanawa
    image.php


    ඕන්න ඕක වැටුනහම පුළුවන් බන්.. :nerd: ඔයාගේ වැඩ නැත්තන් ආපහු ඉන්ස්ටෝල් කරලා බලන්න.
     
    • Like
    Reactions: LOL_SEEN

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    image.php


    ඕන්න ඕක වැටුනහම පුළුවන් බන්.. :nerd: ඔයාගේ වැඩ නැත්තන් ආපහු ඉන්ස්ටෝල් කරලා බලන්න.
    oka os ekata ena eka ne ban. man kalin dagena thibila ayin kala. thanks machan :)
     
    • Like
    Reactions: LOL_SEEN

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    http://www.google.lk/inputtools/windows/

    මේක පට්ට ලේසියි මචං, සින්හල වල ඉදන් ඉන්ග්ලිෂ් වලට මාරු කරන්න win key+ space හැබැයි ටයිප් සෙටින් වලට මේක හරියන්නේ නැහැ.

    එකට නම් keyrep කියලා එකක් මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් 10 වලටත් වැඩ කිසිම අවුලක් නැහැ.

    http://www.aluth.com/2015/02/keyrep-sinhala-typing-support-software.html
     
    • Like
    Reactions: LOL_SEEN