එරොසන් මෙ මොකක්ද බන් මෙ ?

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹ මන් රස්සාවෙ විතරක් ගන්න පඩිය දන්නවානම් රෙද්දෙ ගූ යනවා.

    ගූ ගියා... :lol:

    කක්ක යන්නේ නැති උන්ට කෝට් එක පෙන්නපන්... :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City

    mata kiyanna epa pons middle east gena man 7 years idala ehe. al jazeera gena mata kiyanna epa oi man hodata dannawa. thamuse danne eka company eka oka unata riyal 30000 kata udin padi ganna un ona tharam innawa. man me last September wenakan hitiye almana group eke. lankawata awe Canada yanna. gon hipatuwa loke dekala kiyopan. hari lokuda oi middle east weda karanawa kiyana eka.
    පොන්නයා දන්න අල් ජසීරා. දන්නවානම් උඹ අරවගෙ කමෙන්ට් කරන්නෙ නැහැ .මොකද උඹලා අල්මානා එකෙ පුක ඉරාගෙන කඹුරලා කඹුරලා නෙ ඇටදෙක පද්ද පද්ද ගෙදර එන්නෙ .එකයි උබලාට නිකන් ආතල් එකෙ job කරන එවුන් දැක්ක්කහම පයිය දනවා .රියාල් 30,000 ට වඩා උඩින් එවුන් විතරද උඹ දන්නෙ ?? ලොකුද බන් . ලොකල් එකෙක් ගෙ එන්ට්‍රි ලෙවල් එකෙ සැලරි එකත් රියාල් 25,000 යි. දන්නෙ නැහැ නෙ එව්වා .අල් කාස් ස්පොර්ට්ස් චැනල් එකෙ කැමරා කරන එකෙක් ඉන්නවා. ඌ රියාල් 60,000 ක් ගන්නවා ලංකාවෙ එකෙක් නම් නෙමෙ .යුරොපියන් ඩයල් එකක්. අපෙ එකෙක් අවුරුදු 20 ක් එක්ස්පීරියන්ස් ගත්තත් ඔය ගාන ගන්න වෙන්නෙ නැහැ. ඌට එක්ස්පීරියන්ස් එක අවුරුදු 5 යි. දන්නෙ නැහැ නේ එව්වා?? අල්මනා ගෘප් එක දන්නවා .අතු ගාන්නත් එවුන් ඉන්නවා ලංකාවෙන් නම් .කැනඩා යන්නෙ අර හෙන්‍රි වගෙ පිඟන් හොදන්නද ?? කැනඩාව ලොකුද බන්. පාර්ට් ටයිම් කර කර ලොවපන් .මගෙත් යාළුවෙක් නම් හිටියා පිලිපින් ගිහිල්ලා කැනඩා කියලා ෆෙස්බුක් දාපු . උඹ එහෙම නෙමෙ නෙ ඌ .නිකමට \ඇහැව්වෙ.ඊයෙ පෙරෙදා මහින්දගෙ ගමට සංවර්ධනයෙන් ෆොර්ම් වෙච්ච කබ්බො .:lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබල වගේ unp මිහරක්ට චූන් වෙන්ඩ නම් ශෝක් :dull:

    බයියෝ චූන් වෙන්ඩ නම්;

    උතුරේ හමුදාවට ගහන්ඩ ඕනෑ
    හම්බයෝ සිරීපාදෙ යන්ඩ ඕනෑ
    චීනා නය දෙන්න බෑ කියන්න ඕනෑ
    රුසියාව අහක බලන්න ඕනෑ
    රවියා ටැක්ස් වැඩි කරන්න ඕනෑ
    මැජික් කාරයෙක් මෛත්‍රී මැරෙනවා කියන්ඩ ඕනෑ

    ඔන්න බයි චූන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City

    mata kiyanna epa pons middle east gena man 7 years idala ehe. al jazeera gena mata kiyanna epa oi man hodata dannawa. thamuse danne eka company eka oka unata riyal 30000 kata udin padi ganna un ona tharam innawa. man me last September wenakan hitiye almana group eke. lankawata awe Canada yanna. gon hipatuwa loke dekala kiyopan. hari lokuda oi middle east weda karanawa kiyana eka.

    පහුගිය මාස 4, 5 ජිවිතේ අමාරුම කාලයක් පහු කරා බන්, වසර හතක් ආදරේ කරල එන වසරේ කසාද බදින්න හිටපු මගේ මුළු ලෝකෙම ඇස් පනාපිටම කඩන් වැටුනා, ඒක දරා ගන්න බැරුව ඔලුව හදා ගන්න බැරුව පිට රටක ඉදන් කරපු රැකියාවත් දමල ගහල ලංකාවට ආවේ අඩුම ගානේ හිතේ සතුටවත් හොයන බන්. යාළුවො කට්ටියක් වරෙන් බොමු කියල කියද්දී ජීවිතේට නොබිව්ව මම බිව්වා. එත් හොයපු හිතේ සතුට එතන නැ කියල තේරුනේ තාත්තා නැති අම්මා මාව මුළු ලෝකෙම කරන් බාලාපොරොත්තු කප්පරක් තියන් එකම පුතාගේ පිස්සු වැඩ දරාගත නොහැකිව කදුළු හලනකොටයි. කොහොමඋනත් අද මට ලෝකෙම කරන් ආදරේ කරපු කෙල්ලත් නැ ජොබ් එකත් නැ විශේෂයෙන් හිතේ සතුටකුත් නැ. එහෙමයි කියල ජිවිතේ අතාරින්න බැ බන්. අම්මා වෙනුවෙන් ආපහු පටන් ගන්නව. එත් කොහොමද කොතනින්ද කියන්න මන් තම දන්නේ නැ.

    හිතට දැනුන දුක මේ විදිහට ලියල දැම්ම බන්. කවියක්ද සින්දුවක්ද කියන්න දන්නේ නැ...

    9Qe7bFh.png

    සත් වසරක ප්‍රේමය තුල තනි වී තැවෙන්නේ
    බොදවී ගිය ඔබේ සෙනෙහස හුදකලා කලානේ
    රුදුරුයි අද දෛවය මගේ දෙවියොත් නැ බලන්නේ
    තනි වූ සිත ඉකිබිදිමින් ඔබේ රුවමයි පතන්නේ

    නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

    කතරකි අද හදවත මා නිහඩව ඉරිතලන්නේ
    නැති වූ පෙම සිහි කරකර ඔබේ සතුටයි පතන්නේ
    සිරගත වූ මගේ සොම්නස අදුරු වී මිදෙන්නේ
    නිරයකි මට ඔබ නැති ලොව කෙසේ නික්ම යන්නේ

    අප තැනු පෙම් ලෝකය අද සුන් වී ගියාදෝ........
    නැතිවී වී යන අපේ සෙනෙහස රැක ගන්නට හැකි වේදෝ
    නොමැරෙන්නට පෙර පන දෙන්නට කුලුදුල් පෙමට හැකි වේදෝ
    ආයාචනයකි ඔබට කරන හැකිනම් පැමිනේම්දෝ.............

    රුසි
    මට ඇඬුනා සත්තරනෙ .සිරාවටම. මෙහෙම සීන් එකක් දන්නවානම් මන් අර විදියට කමෙන්ට් කරන්නෙ නැහැ,. කමක් නැහැ කැනඩාවට ගිහින් සුද්දියෙක් බැඳන් සන්තොසෙන් හිටහන් මයෙ අම්මා .:(:(:(:(:(:(:lol::lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොන්නයා දන්න අල් ජසීරා. දන්නවානම් උඹ අරවගෙ කමෙන්ට් කරන්නෙ නැහැ .මොකද උඹලා අල්මානා එකෙ පුක ඉරාගෙන කඹුරලා කඹුරලා නෙ ඇටදෙක පද්ද පද්ද ගෙදර එන්නෙ .එකයි උබලාට නිකන් ආතල් එකෙ job කරන එවුන් දැක්ක්කහම පයිය දනවා .රියාල් 30,000 ට වඩා උඩින් එවුන් විතරද උඹ දන්නෙ ?? ලොකුද බන් . ලොකල් එකෙක් ගෙ එන්ට්‍රි ලෙවල් එකෙ සැලරි එකත් රියාල් 25,000 යි. දන්නෙ නැහැ නෙ එව්වා .අල් කාස් ස්පොර්ට්ස් චැනල් එකෙ කැමරා කරන එකෙක් ඉන්නවා. ඌ රියාල් 60,000 ක් ගන්නවා ලංකාවෙ එකෙක් නම් නෙමෙ .යුරොපියන් ඩයල් එකක්. අපෙ එකෙක් අවුරුදු 20 ක් එක්ස්පීරියන්ස් ගත්තත් ඔය ගාන ගන්න වෙන්නෙ නැහැ. ඌට එක්ස්පීරියන්ස් එක අවුරුදු 5 යි. දන්නෙ නැහැ නේ එව්වා?? අල්මනා ගෘප් එක දන්නවා .අතු ගාන්නත් එවුන් ඉන්නවා ලංකාවෙන් නම් .කැනඩා යන්නෙ අර හෙන්‍රි වගෙ පිඟන් හොදන්නද ?? කැනඩාව ලොකුද බන්. පාර්ට් ටයිම් කර කර ලොවපන් .මගෙත් යාළුවෙක් නම් හිටියා පිලිපින් ගිහිල්ලා කැනඩා කියලා ෆෙස්බුක් දාපු . උඹ එහෙම නෙමෙ නෙ ඌ .නිකමට \ඇහැව්වෙ.ඊයෙ පෙරෙදා මහින්දගෙ ගමට සංවර්ධනයෙන් ෆොර්ම් වෙච්ච කබ්බො .:lol:
    :lol::lol::lol::lol::lol::lol:

    ponnayo local unge salary eka ape company eke over 1 lak pako :lol: gon bijja. man kiwwe lankawe un gena. uba danna tharama penawa pons. loke thiyena hodama company eke hodama job eka karanne neda. :lol: dekka dekka ara henry dapu pic wala ube ponna personality eka. ebijunda wesige kollek wage hitiye. :rofl:

    gon pakayata mona canada da. :lol: pigan hodanne yanne uba wage pora manasikathwayak thiyena weda beri hipatuwo thama. :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මට ඇඬුනා සත්තරනෙ .සිරාවටම. මෙහෙම සීන් එකක් දන්නවානම් මන් අර විදියට කමෙන්ට් කරන්නෙ නැහැ,. කමක් නැහැ කැනඩාවට ගිහින් සුද්දියෙක් බැඳන් සන්තොසෙන් හිටහන් මයෙ අම්මා .:(:(:(:(:(:(:lol::lol::lol::lol::lol::lol:

    :lol: hoyannamaa ridila. :lol: awankawama adare kala eka wenama prashnayak. eth ubawa pukshanaya karanakota virahawa nethi wela hena gemmak enawa ban :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    ponnayo local unge salary eka ape company eke over 1 lak pako :lol: gon bijja. man kiwwe lankawe un gena. uba danna tharama penawa pons. loke thiyena hodama company eke hodama job eka karanne neda. :lol: dekka dekka ara henry dapu pic wala ube ponna personality eka. ebijunda wesige kollek wage hitiye. :rofl:

    gon pakayata mona canada da. :lol: pigan hodanne yanne uba wage pora manasikathwayak thiyena weda beri hipatuwo thama. :rofl:
    පොන්නයො එන්ට්‍රි ලෙවල් සැලරි එක කියලා තියෙන්නෙ මම .එක්ස්පිරියන්ස් එද්දි 1 ලැක් තමා ,සමහරක් විට මොර් දැන් 2 ලැක්. හෙන්‍රි දම්ම ෆොටොස් මීට අවුරුදු 4 කට 5 කට කලින් ගත්ත එව්වා. මගෙ ගූගල් ප්ලස් එකවුන්ට් දෙකෙ. ඉස්කොලෙ යන කාලෙයි කොර්ස් එක කරන කාලෙයි. තොගෙ ඉස්කොලෙ යන කාලෙ ෆොටොස් වලින් පෞර්ෂත්වය මනිනවද .නොදකින් ලුණු පොන්නයා තො අවුරුදු 7 ක් මැද පෙරදිග පොල් ගෑවද මුස්පෙන්තුවා.කෙල්ල පිට ගියේ ඇයි කියලා දැන් තෙරෙනවා. උඹෙ පෞර්ෂත්වයෙ තරම තමා. අවා මෙතන පර්සනලටි එක ගැන කියවන්න මෙලො අත්දකීමක් නැහැ වගෙ. කැනඩා යන එකෙ නරකද හෙන්‍රි ට කියලා ඕස්ට්‍රෙලියාවට පැන්නොත් එහෙම .
    කැනඩානම් රටක් නෙමෙ බන් අපිට. උඹලා වගෙ කබ්බ්බොන්ට ලොකු උනාට.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    :lol: hoyannamaa ridila. :lol: awankawama adare kala eka wenama prashnayak. eth ubawa pukshanaya karanakota virahawa nethi wela hena gemmak enawa ban :lol:
    ගැම්ම එනවද ?? එහෙම්මම ගහගනින් ග්ම්ම පු*.
    උඹෙ ගැනි පිට ගිය එක ගැන මන් පුදුම වෙන්නෙ නැහැ දැන් .:lol::lol::lol::lol::lol::lol::lol:
    පුක පලාගෙන ලුණුත් දාගෙන කැනඩා වන්දනාවෙ යමන් මයෙ අම්මා .
    මෙ එක නෙමෙ කැනඩාවෙ ගිහින් නාන්නෙ බොල සබන් ගාලද ??

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    පහුගිය මාස 4, 5 ජිවිතේ අමාරුම කාලයක් පහු කරා බන්, වසර හතක් ආදරේ කරල එන වසරේ කසාද බදින්න හිටපු මගේ මුළු ලෝකෙම ඇස් පනාපිටම කඩන් වැටුනා, ඒක දරා ගන්න බැරුව ඔලුව හදා ගන්න බැරුව පිට රටක ඉදන් කරපු රැකියාවත් දමල ගහල ලංකාවට ආවේ අඩුම ගානේ හිතේ සතුටවත් හොයන බන්. යාළුවො කට්ටියක් වරෙන් බොමු කියල කියද්දී ජීවිතේට නොබිව්ව මම බිව්වා. එත් හොයපු හිතේ සතුට එතන නැ කියල තේරුනේ තාත්තා නැති අම්මා මාව මුළු ලෝකෙම කරන් බාලාපොරොත්තු කප්පරක් තියන් එකම පුතාගේ පිස්සු වැඩ දරාගත නොහැකිව කදුළු හලනකොටයි. කොහොමඋනත් අද මට ලෝකෙම කරන් ආදරේ කරපු කෙල්ලත් නැ ජොබ් එකත් නැ විශේෂයෙන් හිතේ සතුටකුත් නැ. එහෙමයි කියල ජිවිතේ අතාරින්න බැ බන්. අම්මා වෙනුවෙන් ආපහු පටන් ගන්නව. එත් කොහොමද කොතනින්ද කියන්න මන් තම දන්නේ නැ.

    හිතට දැනුන දුක මේ විදිහට ලියල දැම්ම බන්. කවියක්ද සින්දුවක්ද කියන්න දන්නේ නැ...

    සත් වසරක ප්‍රේමය තුල තනි වී තැවෙන්නේ
    බොදවී ගිය ඔබේ සෙනෙහස හුදකලා කලානේ
    රුදුරුයි අද දෛවය මගේ දෙවියොත් නැ බලන්නේ
    තනි වූ සිත ඉකිබිදිමින් ඔබේ රුවමයි පතන්නේ

    නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

    කතරකි අද හදවත මා නිහඩව ඉරිතලන්නේ
    නැති වූ පෙම සිහි කරකර ඔබේ සතුටයි පතන්නේ
    සිරගත වූ මගේ සොම්නස අදුරු වී මිදෙන්නේ
    නිරයකි මට ඔබ නැති ලොව කෙසේ නික්ම යන්නේ

    නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

    අප තැනු පෙම් ලෝකය අද සුන් වී ගියාදෝ........
    නැතිවී වී යන අපේ සෙනෙහස රැක ගන්නට හැකි වේදෝ
    නොමැරෙන්නට පෙර පන දෙන්නට කුලුදුල් පෙමට හැකි වේදෝ
    ආයාචනයකි ඔබට කරන හැකිනම් පැමිනේම්දෝ.............

    නදීශානි... නදීශානි... ප්‍රථම ප්‍රේමේ, ඔබයි මාගේ...

    රුසි
    නදීශානි අහ් අහ් ...... හ්ම්ම්,..... නදීශානී .:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගැම්ම එනවද ?? එහෙම්මම ගහගනින් ග්ම්ම පු*.
    උඹෙ ගැනි පිට ගිය එක ගැන මන් පුදුම වෙන්නෙ නැහැ දැන් .:lol::lol::lol::lol::lol::lol::lol:
    පුක පලාගෙන ලුණුත් දාගෙන කැනඩා වන්දනාවෙ යමන් මයෙ අම්මා .
    මෙ එක නෙමෙ කැනඩාවෙ ගිහින් නාන්නෙ බොල සබන් ගාලද ??

    mage prashne gena nodena kiyawanawa neda. e prashne man visagena iwarai pons :lol: danna labbakuth ne viraya wage kiyonawa :lol: thoge job ekath oya wage ethi. denagena kiyopan pons. inna kella madiwata suddiyekuth dagannawa kiyanne mage hekiyawa bola. thota kellek thiya naki geniyek wath set weida bola ara peretha munata. ohe inna pataniyek wath set kara ganin puka pala ganna. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    mage prashne gena nodena kiyawanawa neda. e prashne man visagena iwarai pons :lol: danna labbakuth ne viraya wage kiyonawa :lol: thoge job ekath oya wage ethi. denagena kiyopan pons. inna kella madiwata suddiyekuth dagannawa kiyanne mage hekiyawa bola. thota kellek thiya naki geniyek wath set weida bola ara peretha munata. ohe inna pataniyek wath set kara ganin puka pala ganna. :lol:
    සෙට් වෙච්ච කෙල්ලො ගාණ ගනන් කරන්න බැහැ මෙයා. :lol::lol::lol::lol:එත් ඉතිං අපි මෙ වගෙ නහයෙන් අඬන්නෙ නැහැ නෙ . :lol::lol::lol::lol:ඇත්ත කියපන් එකි පිට ගියානෙ උඹ පොන්නයෙක් කියලා .එහෙම නැත්තම් උඹ කටාර් වල මලබාරියෙක්ට කියලා ඇරවගන්නවා එකිට මාට්ටු උනා ?? එකෙන් එකි හිතුවා උඹ කොලු සීන් කියලා .
    උබෙ ඉස්කොලෙ කලෙ ෆොටොස් දැකලාද නදීශානි සෙට් උනෙ ?? එහෙමත් නැත්තම් එකි පිට ගියෙ එව්වා දැකලාද දන්නෙ නැහැ .
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නදීශානි අහ් අහ් ...... හ්ම්ම්,..... නදීශානී .:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    BruceWayne ta hodatama ridila :lol: oya namata nida karanna epa pons. balapan thoge heti. :lol: hithan inne bat man kiyala :lol: tie polla lokui thota wada. bella pahath wenawa tie eke barata :lol: hane hapoi :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    BruceWayne ta hodatama ridila :lol: oya namata nida karanna epa pons. balapan thoge heti. :lol: hithan inne bat man kiyala :lol: tie polla lokui thota wada. bella pahath wenawa tie eke barata :lol: hane hapoi :lol:
    මෙ විරහා පොන්නයාට මන් කී සැරයක් නම් දන් කිව්වද ඒ අවුරුදු තුන හතරකට කලින් ෆොටොස් කියලා. අනෙ මන්දා. මුගෙ ගැනි පිට ගිය එක අහන්න දෙයක් නැහැ .තොට මොන සුද්දියොද,. කැනඩා ගිහින් පිඟානක් එහෙම් හොද ගෙන මනුස්සයෙක් වගෙ ජීවත් වෙයන්. ගැණි පිට ගියහම කවි ලිය ලිය ඉන්නෙ නැතුව. :lol::lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සෙට් වෙච්ච කෙල්ලො ගාණ ගනන් කරන්න බැහැ මෙයා. :lol::lol::lol::lol:එත් ඉතිං අපි මෙ වගෙ නහයෙන් අඬන්නෙ නැහැ නෙ . :lol::lol::lol::lol:ඇත්ත කියපන් එකි පිට ගියානෙ උඹ පොන්නයෙක් කියලා .එහෙම නැත්තම් උඹ කටාර් වල මලබාරියෙක්ට කියලා ඇරවගන්නවා එකිට මාට්ටු උනා ?? එකෙන් එකි හිතුවා උඹ කොලු සීන් කියලා .
    උබෙ ඉස්කොලෙ කලෙ ෆොටොස් දැකලාද නදීශානි සෙට් උනෙ ?? එහෙමත් නැත්තම් එකි පිට ගියෙ එව්වා දැකලාද දන්නෙ නැහැ .

    ponsta thiyenne imagination wala awlak. oluwe mewena dewal okkoma kiyonawa. :lol:

    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    ponsta thiyenne imagination wala awlak. oluwe mewena dewal okkoma kiyonawa. :lol:

    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙන් බැහැලා තියෙන්නෙ මන් හිතන්නෙ ලොකු ගෙමකට, ඔය රීචාර්ජ් කියන්නෙ එහෙම එක පොන්නයෙක්.
    හෙන්‍රි කියන්නෙත් එහෙම එකෙක්. එරොසන් නම් කොහොමත් කුක්කා .උඹත් එ රෙජිමෙන්තුවෙ සෙබළෙක් නේ ?? පෙන්ෂන් එකවත් ඉල්ලගනින්.

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙ විරහා පොන්නයාට මන් කී සැරයක් නම් දන් කිව්වද ඒ අවුරුදු තුන හතරකට කලින් ෆොටොස් කියලා. අනෙ මන්දා. මුගෙ ගැනි පිට ගිය එක අහන්න දෙයක් නැහැ .තොට මොන සුද්දියොද,. කැනඩා ගිහින් පිඟානක් එහෙම් හොද ගෙන මනුස්සයෙක් වගෙ ජීවත් වෙයන්. ගැණි පිට ගියහම කවි ලිය ලිය ඉන්නෙ නැතුව. :lol::lol::lol::lol::lol::lol:

    awrudu 3 hatharakata kalin unath e hipatuwa tho ne pons. vili lejjai pons. tie polla barai bellata :lol: dahan balanna aluth ekak :lol: dan ehema ne kiyala viswasa ne. dahan balanna :lol: canada pigan heduwath thota wada padiyak nam ganna puluwan. AC room eke putuwaka idan hitiyata minihek wenne ne bola :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙන් බැහැලා තියෙන්නෙ මන් හිතන්නෙ ලොකු ගෙමකට, ඔය රීචාර්ජ් කියන්නෙ එහෙම එක පොන්නයෙක්.
    හෙන්‍රි කියන්නෙත් එහෙම එකෙක්. එරොසන් නම් කොහොමත් කුක්කා .උඹත් එ රෙජිමෙන්තුවෙ සෙබළෙක් නේ ?? පෙන්ෂන් එකවත් ඉල්ලගනින්.

    නිකම් වැඩක් බලාගෙන පලයන් බන් යන්න අපි දැක්ක පොන්නය කව්ද කියල ,හැබැයි පඩිය ලොකුය් නේද බන් ඔය කියන්නේ ගෙය් පඩිය ගැන වෙන්න ඇති මයේ හිතේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙන් බැහැලා තියෙන්නෙ මන් හිතන්නෙ ලොකු ගෙමකට, ඔය රීචාර්ජ් කියන්නෙ එහෙම එක පොන්නයෙක්.
    හෙන්‍රි කියන්නෙත් එහෙම එකෙක්. එරොසන් නම් කොහොමත් කුක්කා .උඹත් එ රෙජිමෙන්තුවෙ සෙබළෙක් නේ ?? පෙන්ෂන් එකවත් ඉල්ලගනින්.

    kukka kiyanna puluwannam oya udin kiyapu nam tikata ubath ranilge kukkek ne. uba oya kiyapu nam set ekata deweni nowenna kade yanne. man mahinda kalath kawru kalath hoda deta hodai weradi deta weradi kiyanawa. pakshakgrahi ne. weradune giyapara MY3 ta support karapu eka. dukai e gena nam. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,195
    113
    Gotham City
    awrudu 3 hatharakata kalin unath e hipatuwa tho ne pons. vili lejjai pons. tie polla barai bellata :lol: dahan balanna aluth ekak :lol: dan ehema ne kiyala viswasa ne. dahan balanna :lol: canada pigan heduwath thota wada padiyak nam ganna puluwan. AC room eke putuwaka idan hitiyata minihek wenne ne bola :lol:
    නදීශානි හ්ම්ම්ම්.. නදිශානි අහ්හ්හ්හ්හ්හ්. නදිශානි ඌහ්හ්හ්හ්හ්හ්හ්. :lol::lol::lol::lol::lol::growl::growl::growl::growl::growl:
    මගෙ දැන් ෆොටොස් ඉල්ලන්න ?? නොදකින් කොලු කාරය. පලයන් කැනඩාවට වෙලා පිඟානක් එහෙම හොදගෙන ජීවත් වෙයන් .පඩිය ලොකු උනාට තොට ටැක්ස් වදිනවා. හම්බ කරන්නෙ ඩොලර් නම් වියදම් වෙන්නෙත් ඩොලර් වලින් .ඉතූරු කරන්න බලහන්කො මයෙ අම්මා. එදා කාලා එදා චූන් වෙයන් .අපි නොදන්න කැනඩාව .ඕන් නම් සීරො ඩවුන් පෙමන්ට් එකට එස් යු වී එකකුත් ගත්ත හැකි. උබලාට මැජික් නෙ එව්වා .:lol::lol::lol::lol::lol::lol: