Paypal වැඩ්ඩො HELP

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මෙහෙම වෙන්නේ ඇයි 50$ යවන්න ගියාම මෙහෙම ආවා. 25 ක් වත් යවන්න බෑ. කලින් නම් යවල තියෙනවා
    sdl74j.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ කාර්ඩ් එක පේපැල් කෝඩ් එක ගහල කන්ෆර්ම් කරන්න. ඕක හරි යයි.
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබේ කාර්ඩ් එක පේපැල් කෝඩ් එක ගහල කන්ෆර්ම් කරන්න. ඕක හරි යයි.

    Paypal eke sending and receiving limit tiynewa bn unverified paypal walta. Paypal eka card 1k dala verify karapn oka hari yanwa.

    ආපු ඉලක්කම් හතරේ කෝඩ් එක ගහල කන්ෆර්ම් කරා . ඒක නම් උනා. තාමත් යවන්න බෑ. මේක හරියන්න වෙලාවක් ගන්නවද.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ආපු ඉලක්කම් හතරේ කෝඩ් එක ගහල කන්ෆර්ම් කරා . ඒක නම් උනා. තාමත් යවන්න බෑ. මේක හරියන්න වෙලාවක් ගන්නවද.
    :yes: ඕක ටික දවසක් යනකම් තියෙනවා මචන්. එතකම් උබ small පෙමට් විතරක් කරන්න. හැබැයි mobile ඇප් එකෙන් නම් ඕක සෙන්ඩ් කර ගන්න පුළුවන්.:yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :yes: ඕක ටික දවසක් යනකම් තියෙනවා මචන්. එතකම් උබ small පෙමට් විතරක් කරන්න. හැබැයි mobile ඇප් එකෙන් නම් ඕක සෙන්ඩ් කර ගන්න පුළුවන්.:yes:

    තෑන්ක්ස් මචන් දැන් හරි ගිහින්.