උබේ කාර්ඩ් එක පේපැල් කෝඩ් එක ගහල කන්ෆර්ම් කරන්න. ඕක හරි යයි.
Paypal eke sending and receiving limit tiynewa bn unverified paypal walta. Paypal eka card 1k dala verify karapn oka hari yanwa.
ආපු ඉලක්කම් හතරේ කෝඩ් එක ගහල කන්ෆර්ම් කරා . ඒක නම් උනා. තාමත් යවන්න බෑ. මේක හරියන්න වෙලාවක් ගන්නවද.
ඕක ටික දවසක් යනකම් තියෙනවා මචන්. එතකම් උබ small පෙමට් විතරක් කරන්න. හැබැයි mobile ඇප් එකෙන් නම් ඕක සෙන්ඩ් කර ගන්න පුළුවන්.
ඕක ටික දවසක් යනකම් තියෙනවා මචන්. එතකම් උබ small පෙමට් විතරක් කරන්න. හැබැයි mobile ඇප් එකෙන් නම් ඕක සෙන්ඩ් කර ගන්න පුළුවන්.
![]()